ඇය මයුරි ජයසේන දරුවන් දෙදෙනෙකුගේ මවක්.ඇයගේ ස්වාමිපුරුෂයා මධුෂ්ක හරිස් ද සිල්වා.සුදුවෑන් රථයකින් අනුරාධපුර නගරයේදී මහමගදී පැහැරගෙන ගියේ 2013 සැප්තැම්බර් මස 02දා. coque samsung pas cher මේ පැහැර ගැනීම ගැන වාහනයේ අංක හා හදුනාගත් අයගේ නම් සමග මයුරි පොලීසියට පැමිනිලි කලා. coque samsung galaxy pas cher නමුත් මේ දක්වා සාධාරණ පරීක්ෂණයක් සිදුවෙලා නැහැ.ඊට හේතුව STF පොලිස් නිලධාරීන් මෙම පැහැර ගැනීමට සම්බන්ධ නිසා බව පැහැදිළියි. coque samsung s8 ඉන්පසු මෛති – රනිල් යහපාලන ආණ්ඩු බලයට පත්වුනාට පසු ජනාධිපතිට හා අගමැතිටත් ලිඛ්ත පැමිණිලි කලත් තවමත් අපරාධකරුවන් නිදැල්ලේ. coque de telephone samsung galaxy j5 පැහැරගැනීම සිදුකර වසර 3ක් ගෙවීයන මෙම මොහොතේ තවමත් ඇය යුක්තිය හා සාධාරණය ඉටුවන තෙක් දරු දෙදෙනා සමග මහපාරේ උද්ඝෝෂණය කරමින් සිටිනවා.
Notice: Undefined index: tie_post_head in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-content\themes\Jarida-Theme\jarida\includes\post-head.php on line 4
Notice: Trying to access array offset on value of type null in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-content\themes\Jarida-Theme\jarida\includes\post-head.php on line 4