දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්යානපාරය මගින් සංවිධානය කර තිබූ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යනුවෙන් පෙත්සමක් අත්සන් තැබීම 7 දින මරදාන සමාජ හා සාමයික කේන්ද්රියේදී සිදුවිය. coque samsung s8 plus පෙත්සම සඳහා අත්සන් තැබීම සිදු කරනු ලැබූයේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීවේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු සත්තිවේල් පියතුමා, Coque Samsung Galaxy නීතිඥ රත්නවේල් මහතා, coque huawei pas cher අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර සහෝදරයා, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සහෝදරයා, coque imprimé huawei pas cher නව සමසමාජ පක්ෂයේ මහේන්ද්‍රන් සහෝදරයා, Coque huawei රැකියා විරහිත උපාධිධාරී සංගමය වෙනුවෙන් තැන්නේ ඥාණානන්ද හිමි, අලුත් පරපුර සංවිධානය වෙනුවෙන් සුදන්ත මාධව සහෝදරයා එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය සහෝදරයා, සමඅයිතිය ව්‍යාපාරයේ කැදවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ සහෝදරයා මහාචාර්ය සුමනසිරි ලියනගේ, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සිවිල් ක්‍රියාකාරීන් විසිනි.
Notice: Undefined index: tie_post_head in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-content\themes\Jarida-Theme\jarida\includes\post-head.php on line 4
Notice: Trying to access array offset on value of type null in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-content\themes\Jarida-Theme\jarida\includes\post-head.php on line 4