Home / Articles / Protest against Killing 2 Jaffna students

Protest against Killing 2 Jaffna students

Joint protest was held in front of colombo fort railway station on 24th to condemn the Killing of two Jaffna university students by police shooting. coque samsung Protesters urged that the jaffna police attempt to distort the evidence to show that the deaths were due to an accident should be probed by the Indipendnet commission. coque samsung a8 2018 United Socialist Party together with other organisation took part in this protest. produits coque huawei   යාපනය සිසු ඝාතනයට එරෙහිව විරෝධය පසුගියදා යාපනය විශ්ව විද්ධාලයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඒකාබද්ධ විරෝධතාවයක් ඔක්තෝබර් 24 වන දින කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්වින. coque iphone for sale මෙලෙස ඝාතනයට ලක්වූ සිසුන් දෙදෙනාගේ මරණය හදිසි අනතුරකින් සිදුවුවක් බවට තහවුරු කිරීමට යාපනය පොලීසිය මුලින් උත්සාහකර ඇත. Coque huawei Outlet එසේවුවද ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ හා ප්රදේශයේ ජනතාවගේ මැදිහත්වීමෙන් එම වංචනික උත්සාහය වියර්ත කිරීමට හැකිවී තිබේ.

About dhammika

Scroll To Top