ජනතාවගේ ප්රජාතන්ත්්රිය අයිතින් උදුරා දමීම ස`දහා මෙම ආණ්ඩුව විසින් සම්මත කිරිමට සුදානම් වන ප්රති ත්රස්ත පනත වහාම හකුලා ගන්නා ලෙස බල කිරීම සඳහා එක්සත් සමාජවාදි පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාර්තු 21 වෙනි දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වින.
වතු කම්කරු ජනතාවගේ දිනක වැටුප රු.1000/-ක් කිරිම ස`දහා ඉල්ලීම ජය ගැනීමට රටපුරා එක්දින සංඛේත වැඩ වර්ජනයක් කැඳවීම සඳහාවු උද්ඝෝෂණයද එහි තවත් අංගයක් විය.