Home / Articles / ඉන්දීය කම්කරුවෝ මිලියන 150ක් වැඩ වර්ජනය කරති.

ඉන්දීය කම්කරුවෝ මිලියන 150ක් වැඩ වර්ජනය කරති.

වර්ධනය වෙමින් පවත්නා ජනතා විරෝධයට මුහුන දිමට මෝඩි රජයට සිදුවෙයි. බි්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදී නිදහස ලබා ගැනිමෙන් පසුව ඉන්දියාව දුටු අති දැවැන්තම වැඩ වර්ජනය සැප්තැම්බර් 2දා මුලූ ඉන්දියාව පුරාම පැතිර ගිය වැඩ වර්ජනය බැව් පැවසීම අතිශයෝක්තියක් නොවේ. බටහිර මාධ්‍යයන් තම සිරස්තල මගින් ප්‍රකාශ කලේ මෙසේය. ලෝකයේ අති විශාලතම මහා වැඩ වර්ජනයට කම්කරුවෝ මිලියන 150ක් එAකරාශී වෙති. බීබීසී, අල් ජසීරා හා සි එන් එන් ප්‍රවෘත්ති ආයතන වැඩ වර්ජනය පිලිබඳ සුවිශේෂී වාර්තා විකාශය කලහ. එසේ වුවද ඉන්දියාව තුල පවතින මාධ්‍යයන් හා රූපවාහිනී නාලිකා සිය උපරිමයෙන් කි්‍රයා කලේ එම වැඩ වර්ජනය නිසා ඇතිවු ප්‍රතිපල සුළු ලෙස දැක්වීමට හා එය කිසිසේත් අවධානයට යොමුවීමට තරම් වැදගත් නොවන බව එAත්තු ගැන්විමටය. එහෙත් මේ කිසිදු පියවරකින් දක්‍ෂිණාංශික ජාතිවාදී භාරතිය ජනතා පක්‍ෂය පෙරටුකර ගත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදි සභාග රජයටත් එහි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිටත් පාඩමක් ඉගැන්වීමට වැඩ කරන ජනතාව තුල තිබූ අධිෂ්ඨානය බිඳකින් හෝ සෙලවුනේ නැත. සිතිමටවත් නොහැකි අයුරින් ආර්ථීකය වර්ධනය කරන බවට මෝඩි දුන් අති විශාල පොරොන්දු වෙනුවට මෝඩිගේ රජයේ අවුරුද්දක පාලන කාලය තුල ඉන්දියාවේ නගරබද මෙන්ම ගම්බදවද වැඩ කරන ජනතාවගේ ආර්ථීික දේශපාලන හා සමාජයීය ජිවිතය විනාශ කර දමා ඇත. සැබෑ ඝට්ටනය වැඩ වර්ජනය කැඳවනු ලැබුවේ ප්‍රධාන පෙලේ වෘත්තිය සමිති එAකාබද්ධ සංගම් 10ක් විසිනි. coque samsung s8 plus එA කම්කරුවන් වෙනුවෙන් කරනු ලබන ඉල්ලීම් 12ක් අඩංගු ප්‍රඥප්තියක් මුල්කර ගනිමිනි. coque de samsung galaxy අවම වැටුපක් ලැබිම සියළුම දෙනාහට සමාජ ආරක්‍ෂණ වරප්‍රසාද හා වෘත්තිය සමිති අයිතිවාසිකම් කම්කරු නිති සංශෝධනය කිරිම වැනි ඉල්ලිම් මෙන්ම නිර්ආයෝජනය, රාජ්‍ය අංශයේ කාර්යයන් පෞද්ගලිකරණයට භාජනය කිරිම වැනි අනෙකුත් කරුණුද මේ අතර විය. coque de samsung galaxy එමෙන්ම සාමාන්‍ය ජනතාවට ඉතා වැදගත් වන ක්‍ෂණික අවධානය යොමු විය යුතු කරුණු රැසක්ද වර්ජනයට ඇතුලත් විය. coque samsung galaxy මැත අතීතයේදී හුරුපුරුදු ක්‍රමය අනුව මහා වැඩ වර්ජන ආරම්භ කරන ලද නමුත් එA සඳහා ලැබූ ප්‍රතිචාරය මන්දෝත්සාහී විය. මීට කලින් පැවති කොන්ග්‍රස් ආණ්ඩුව ආක්‍රමණශීලී නව ලිබරල්වාදී ආර්ථක ප්‍රතිසංස්කරණ ආරම්භ කල 1991 වසරෙන් පසුව ඉන්දියාවේ සිදු කල 16 වන වැඩ වර්ජනය මෙය විය. කේරලය, බටහිර ඛෙංගාලය, ත්‍රීපුර වැනි පාරම්පරිකවම වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත්ව පවතින ප්‍රාන්තවල පමණක් නොව ආන්ද්‍රා ප්‍රදේශ්, තෙලන්ගානා, ඔඩීෂා, හිමාචාල් ප්‍රදේශ්, උත්තරාඛාන්ද්, මධ්‍ය ප්‍රදේශA පන්ජාබ්, රාජස්ථාන්, කර්ණාටක යන ප්‍රාන්තවලද හර්යානාහී ගුර්ගාඔන්. මනෙසාර්, ධාරුහේද්‍රා යන ප්‍රාන්තවලද කාර්මික ක්‍ෂේත්‍ර තුල මෙම වැඩ වර්ජනය මහා වැඩ වර්ජනයක් බවට පත්විය. සියළුම කඩසාප්පු, කාර්යාල වසා දමා සමාජයේ හැම කි්‍රයාකාරීත්වයක්ම නතර විය. coque iphone sale බලයේ සිටින බී.ෙජ්.පී ආණ්ඩුවට සම්බන්ද වෘත්තිය සමිති එAකාබද්ධ සංගමය වන භාරතිය මස්දූර් සංග් (ඊඵී) අවසන් මෙහොතේ මෙම වර්ජනයට තමා සහභාගි නොවන බව නිල වශයෙන් දන්වා සිටියද එම සංගමයේ සාමාන්‍ය කම්කරු ජනතාව මේ ගැන දැඩි නොසතුටට පත්වුහ.

About ragu

Scroll To Top