අභිමානවත් සමාජවාදී මැයි දිනය
පෙළපාලිය හා රැලිය
එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ සවස 4.00ට ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේදී මැයි රැලිය පැවැත්විය.

එක්සත් සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද විශිෂ්ඨතම මැයි දිනයක් ලෙස මෙවර පැවැත්වූ පෙළපාලිය හා රැලිය සඳහන් කළ යුතුය. මැයි දින රැලිය අමතා පක්ෂයේ සභාපති ජාතික සංවිධායක ශ්‍රීනාත් පෙරේරා, යාපනය දිස්ත්‍රික් කමිටු සාමාජක එස්. කන්දසාමි, ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් තිලිණ පිටවල, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නුවරඑළිය සංවධායක මුරුගේසු චන්දිරන්, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධම්මිකා ද සිල්වා, මධ්‍යම කාරක සභික මංජුල පතිරාජ හා පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය යන සහෝදර සහෝදරියන් කථා පවත්වන ලදී.
May 3, 2024
1,700 Views
September 21, 2023
1,801 Views
June 9, 2023
2,254 Views
May 18, 2023
1,275 Views
මැයි මාසය වමේ අපට සුවිශේෂී මාසයක්. මාසය පටන් ගන්නෙම අපේ කැලැන්ඩරයේ සුවිශේෂම දිනයක් වන ලෝක කම්කරු දිනයෙන්. වැඩකරන පන්තිය තම රුධිර පූජාවෙන් – ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත්, දිනාදුන් සේවක අයිතිවාසිකම් නිසා තමයි අද අපි ඔළුව උස්සන් ඉන්නෙ මිනිසුන් හැටියට. කම්කරු පන්තියට ...
Read More »
May 2, 2023
1,157 Views
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මර උගුලට නොරැවටෙමු! සියලු විදේශ ණය කපා හරිනු! මෙම තේමා පාඨය මුල් කර ගනිමින් එක්සත් සමාජවාදී පක්ෂයේ මෙම වසරේ මැයි දින පෙලපාලිය හා රැස්වීම ඉතා සාර්ථක අන්දමින් පැවැත්වින. අපේ කැමරා කාචයට හසුවූ සමාජවාදී මැයි දිනයේ අවස්ථා ...
Read More »
April 10, 2023
1,146 Views
January 3, 2023
1,088 Views
(2022-12-30) අප පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය ඇතුළු පක්ෂ නියෝජිතයින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයා බැලීම සඳහා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිනියහ. එහිදී වසන්ත මුදලිගේ සහෝදරයා අනීතිකව ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට දින 150කට ...
Read More »
December 14, 2022
1,188 Views
December 14, 2022
1,322 Views
November 29, 2022
1,195 Views
https://www.facebook.com/uspsrilanka/videos/1135714693718335
Read More »