අභිමානවත් සමාජවාදී මැයි දිනය
පෙළපාලිය හා රැලිය
එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ සවස 4.00ට ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේදී මැයි රැලිය පැවැත්විය.

එක්සත් සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද විශිෂ්ඨතම මැයි දිනයක් ලෙස මෙවර පැවැත්වූ පෙළපාලිය හා රැලිය සඳහන් කළ යුතුය. මැයි දින රැලිය අමතා පක්ෂයේ සභාපති ජාතික සංවිධායක ශ්‍රීනාත් පෙරේරා, යාපනය දිස්ත්‍රික් කමිටු සාමාජක එස්. කන්දසාමි, ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් තිලිණ පිටවල, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නුවරඑළිය සංවධායක මුරුගේසු චන්දිරන්, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධම්මිකා ද සිල්වා, මධ්‍යම කාරක සභික මංජුල පතිරාජ හා පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය යන සහෝදර සහෝදරියන් කථා පවත්වන ලදී.
March 22, 2019
2,473 Views
ජනතාවගේ ප‍්‍රජාතන්ත්‍්‍රිය අයිතින් උදුරා දමීම ස`දහා මෙම ආණ්ඩුව විසින් සම්මත කිරිමට සුදානම් වන ප‍්‍රති ත‍්‍රස්ත පනත වහාම හකුලා ගන්නා ලෙස බල කිරීම සඳහා එක්සත් සමාජවාදි පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාර්තු 21 වෙනි දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වින. ...
Read More »
February 6, 2019
2,283 Views
October 26, 2018
2,090 Views
වතු කම්කරුවෝ රු.1000/-ක් ඉල්ලා සටන් මගට වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සඳහා ඉදිරියේදී අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් වතු කම්කරු ජනතාවගෙන් ඉල්ලීම් ගනනාවක් මේ වනවිට ඉදිරිපත්ව තිබේ. වතු කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධව වතු හාම්පුතුන්ගේ සංගමය හා ලංකා ...
Read More »
October 25, 2018
1,746 Views
ඔක්තෝබර් 13 හා 14 යන දෙදින ඉතා සාර්ථකව පැවැත්වීය. උතුර, නැගෙනහිර සහ වතුකරය සමග සෙසු ප‍්‍රදේශවල පක්ෂ සාමාජකයින් මෙම සමුලූවාරයට සහභාගි විය. දෙදිනක් පුරා පැවති දිර්ඝ සාකච්ජාවාරයකින් අනතුරුව දේශපාලන ඉදිරි දර්ශණ ලියවිල්ල සම්මත කෙෙරින. ඊට අමතරව පක්ෂ සංවිධාන ගොඩනගා ගැනීමත්, ...
Read More »
September 18, 2018
1,736 Views
August 28, 2018
1,783 Views
1938 -2018 4වන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය ලියෝන් ට්‍රොට්ස්කි සහෝදරයාගේ නායකත්වයෙන් 4 වන ජාත්‍යන්තරය පිහිටවනු ලැබුවේ 1938 සැප්තැම්බර මස 3 වන දින පැරීසියේදීයග මෙම 2018 වසරේ සැප්තැම්බර් මස 3 වෙනි දිනට 4 වන ජාත්‍ය්නතරය පිහිටුවා වසර 80ක් ...
Read More »
May 7, 2018
2,047 Views
සී ජින්පිංග් යටතේ චීනයේ අනාගතය චින කොමියුනිස්ට් පක්ෂ නායකයාගේ අයෝමය එ්කාධිපතීත්වය හා චීනයේ ,ශ්‍රේෂ්ඨතම බලය, මෙවර සම්මේලනයේදී සම්මත කරගත් පක්ෂ ව්‍යවස්ථාව මගින් සුරක්ෂිත කර ඇත. එහෙත් චීනයේ ස්ථාවර පාලනයක් සඳහා මෙය ප‍්‍රමාණවත් වන්නේද යන්න සලකා බැලිය යුතුය. අප රටේ මාක්ස්වාදීන් ...
Read More »
May 6, 2018
2,005 Views
පළාත් පාලන ඡුන්දයෙන් පසු ආණ්ඩුවට අබසරණ පෙබරවාරි 10වෙනිදා පැවැත්වෙන පළාත්පාලන ඡුන්දය ,පුංචි ඡුන්දය, ලෙස හැඳින්වුවද මෙම මැතිවරණය මහ මැතිවරණයකටත් වඩා තීරණාත්මක ඡුන්දයක් බවට පත්ව ඇත. යහපාලනය නමින් හඳුන්වා ගන්නා එජාප – ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවේ වසර තුනක කෙරුවාව ගැන ජනතාවගේ මතය ...
Read More »
October 23, 2017
2,094 Views
October 23, 2017
1,945 Views