අභිමානවත් සමාජවාදී මැයි දිනය
පෙළපාලිය හා රැලිය
එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ සවස 4.00ට ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේදී මැයි රැලිය පැවැත්විය.

එක්සත් සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද විශිෂ්ඨතම මැයි දිනයක් ලෙස මෙවර පැවැත්වූ පෙළපාලිය හා රැලිය සඳහන් කළ යුතුය. මැයි දින රැලිය අමතා පක්ෂයේ සභාපති ජාතික සංවිධායක ශ්‍රීනාත් පෙරේරා, යාපනය දිස්ත්‍රික් කමිටු සාමාජක එස්. කන්දසාමි, ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් තිලිණ පිටවල, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නුවරඑළිය සංවධායක මුරුගේසු චන්දිරන්, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධම්මිකා ද සිල්වා, මධ්‍යම කාරක සභික මංජුල පතිරාජ හා පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය යන සහෝදර සහෝදරියන් කථා පවත්වන ලදී.
August 9, 2015
2,320 Views
August 9, 2015
2,407 Views
July 29, 2015
3,727 Views
July 16, 2015
2,351 Views
July 10, 2015
2,241 Views
Comrades Srinath Perera and Dhammika Silva after handing over nomination papers at the Colombo District Secretariat for the Colombo District for General Election 2015
Read More »
July 3, 2015
2,384 Views
Few left parties and groups together with trade unions held a protest campaign against EU on 3rd in Colombo.The representative of the EU embassy received the protest letter. The orgernisation took part this event as follows. united socialist party. Nava ...
Read More »
June 16, 2015
2,529 Views
සැලසුම් සහගතව ඇති කරලා යුද්දේ අලූගෝසුවන් පසුවෙති නොකරම සද්දේ අලූයම් රැයේ බැහැලයි දැම්මේ සුද්දේ ගෙන ගොස් වැලිකඩට හාවට ඇයි විද්දේ 2012 නොවැම්බර් 09 වෙනි Èන වැලිකඩ බන්ධනාගාරයේ ...
Read More »
June 12, 2015
2,652 Views
2014 ජුනි 15 දර්ගා නගරයේ කලූ dනය වෙනුවෙන් නැවතත් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවාලිම උදෙසා සමාජ කtකාවක් එක්සත් සමාජවාදී පක්ෂය විසින් ජුනි මස 12 වැනි දින මරදාන සමාජය හා සාමයික කේනද්‍රයේ දී පැවැත්විනි. තරුණයන් තිදෙනෙකු ඝාතනය වී විශාල සංඛ්‍යාවකට ...
Read More »
June 4, 2015
2,169 Views
මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ Èන 100 අවසන් වීම සමග ආණ්ඩුව ඉතා අස්ථාවර තත්වයකට පත්ව ඇත රට තුළ බරපතල අරාðකත්වයක් නිර්මාණය වී තිබේ සම සමාජ හා කොමියුනිස්ට් පැරණි වමේ නායකයින් හා වාසුදේව ජාතිවාÈ මහින්ද රාජපක්ෂ කඳවුර කර ගහගෙන තම පැවැත්ම රැක ...
Read More »
May 29, 2015
2,693 Views
යාපනය” කයිට්ස්” පුන්කුඩුතිව්හි§ ලිංගික හිංසනයකට ලක් කිරීමෙන් අනතුරුව සාහසික ලෙස මරා දමනු ලැබු 17 වයසැති සිවලෝගනාදන් විද්‍යා සිසුවිය සැමරීම උදෙසා ප්‍රජාතන්ත්‍ර ජනතා පෙරමුණු විසින් සංවිධානය කරන ලද අනුස්මරණ රැස්වීමක් වැල්ලවත්ත ටැමිල් සංගම් ශාලාවේ§ 28 වන Èන විශාල ජනතා සහභාගිත්වයෙන් පැවැත්වින. ...
Read More »