වර්තමාන ලංකාව ඇමරිකාව, චීනය, හා ඉන්දියාව වැනි රටවල අධිරාජ්‍යවාදී උවමනාවන්ට සීඝ‍්‍රයෙන් බිලි වෙමින් සිටී. දුෂණය හා වංචාව අභිබවා යමින් මුලූ ආර්ථිකය විනාශ කරන කඳ පණුවන් බවට එජාප හා ශ‍්‍රිලනිපය පත්ව සිටින අතර මැදපෙරදිග කාන්තා ශ‍්‍රමය ඇඟලූම් කර්මාන්තය හා කඳුකරයේ කම්කරු ...
Read More » Home / Persepectives
Category Archives: Persepectives
Feed Subscriptionශ්‍රී ලංකාවේ ජාතික ප්රශ්නය පිළිබඳ සාකච්ඡාවට හැදින්වීමක්
මෙම ලේඛණය සකසන ලද්දේ ලංකාවේ වමේ පක්ෂ අතර සිදූවෙමින් පවතින ජාතික ගැටලූව පිළිබඳ සාකච්ඡාවට දායක වීමක් වශයෙනි. කට්ටිවා§ හා අන්තවාÈ නොවී වාමාංශික කම්කරු පන්තික වාමාංශික විකල්පයක් නිර්මාණය කිරීම ස`දහා කම්කරුවන් සහ තරුණයන් අතර කෙතරම් උනන්දූවක් පවතින්නේ ද යන්න පෙරටුගාමී සමාජවා§ ...
Read More »