Home / 2019 / March

Monthly Archives: March 2019

USP මාර්තු 21 උද්ඝෝෂණය

USP මාර්තු 21 උද්ඝෝෂණය

ජනතාවගේ ප‍්‍රජාතන්ත්‍්‍රිය අයිතින් උදුරා දමීම ස`දහා මෙම ආණ්ඩුව විසින් සම්මත කිරිමට සුදානම් වන ප‍්‍රති ත‍්‍රස්ත පනත වහාම හකුලා ගන්නා ලෙස බල කිරීම සඳහා එක්සත් සමාජවාදි පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාර්තු 21 වෙනි දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වින. ...

Read More »

කාන්තා විමුක්තිය සහ ස්ත්‍රී වහල්භාවය

කාන්තා විමුක්තිය සහ ස්ත්‍රී වහල්භාවය

කාන්තා විමුක්තිය සහ  ස්තී‍්‍ර වහල්භාවය සැම වසරකම මාර්තු 8 වන දින ආසන්න වන විට බොහෝ අයට ස්තී‍්‍ර දිනය මතක්වන්නේ විලාසිතාවක් ලෙසිනි. වැඩකරන ස්ති‍්‍රන්ගේ අරගලය මෙදිනට පමණක් සීමාවූ දෙයක් නොවන බව කිසිවකුටත් නොසිතේ. බොහෝමයක් වැඩකරන කාන්තාවන් දින 365ම නිහඩ ශ‍්‍රම සූරාකෑමට ...

Read More »

අවස්ථාවාදි දේශපාලනයට නැතුව බැරි මල්වතු අස්ගිරි වන්දනාව

අවස්ථාවාදි දේශපාලනයට නැතුව බැරි මල්වතු අස්ගිරි වන්දනාව ලාංකේය දේශපාලනයේ අලුත් කලාව වන්නේ දේශපාලන නායකයින්ගේ මල්වතු අස්ගිරි – දේශපාලන වන්දනා පෝලිමයි. බලයේ සිටින දේශපාලකයින්ද විපක්ෂය හා විවිධ තනතුරුවලට පත්වන උදවියද මහනුවර මල්වතු – අස්ගිරි මහානායකවරුන් බැහැදැකීම නිතර සිදුවන දෙයක් බවට දැන් ...

Read More »
Scroll To Top