(2022-12-30) අප පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය ඇතුළු පක්ෂ නියෝජිතයින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයා බැලීම සඳහා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිනියහ. එහිදී වසන්ත මුදලිගේ සහෝදරයා අනීතිකව ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට දින 150කට ...
Read More »Category Archives: Activities
Feed Subscriptionநவதாராளவாத திட்டத்திற்கு எதிரான மாற்று என்ன? (வடக்கில் ஐக்கிய சோசலிசக் கட்சியின் பணிகளை பிரபலப்படுத்துதல்)
ජාතික ප්‍රශ්ණය හා දෙමළ භාෂාව කථා කරන ජනතාවගේ ප්‍රශ්ණ අරබයා එක්සත් සමාජවාදී පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රචාරක පත්‍රිකාව…
Live Press Conference – Sirithunga Jayasuriya at United Socialist Party Office (2022-11-17 )
USP මාර්තු 21 උද්ඝෝෂණය
ජනතාවගේ ප‍්‍රජාතන්ත්‍්‍රිය අයිතින් උදුරා දමීම ස`දහා මෙම ආණ්ඩුව විසින් සම්මත කිරිමට සුදානම් වන ප‍්‍රති ත‍්‍රස්ත පනත වහාම හකුලා ගන්නා ලෙස බල කිරීම සඳහා එක්සත් සමාජවාදි පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාර්තු 21 වෙනි දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වින. ...
Read More »Poster
වතු කම්කරුවෝ රු.1000/-ක් ඉල්ලා සටන් මගට
වතු කම්කරුවෝ රු.1000/-ක් ඉල්ලා සටන් මගට වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සඳහා ඉදිරියේදී අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් වතු කම්කරු ජනතාවගෙන් ඉල්ලීම් ගනනාවක් මේ වනවිට ඉදිරිපත්ව තිබේ. වතු කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධව වතු හාම්පුතුන්ගේ සංගමය හා ලංකා ...
Read More »එක්සත් සමාජවාදී පක්ෂයේ 15 වන ජාතික නියෝජිත සම්මේලනය
ඔක්තෝබර් 13 හා 14 යන දෙදින ඉතා සාර්ථකව පැවැත්වීය. උතුර, නැගෙනහිර සහ වතුකරය සමග සෙසු ප්‍රදේශවල පක්ෂ සාමාජකයින් මෙම සමුලූවාරයට සහභාගි විය. දෙදිනක් පුරා පැවති දිර්ඝ සාකච්ජාවාරයකින් අනතුරුව දේශපාලන ඉදිරි දර්ශණ ලියවිල්ල සම්මත කෙෙරින. ඊට අමතරව පක්ෂ සංවිධාන ගොඩනගා ගැනීමත්, ...
Read More »1938 -2018 4වන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය
1938 -2018 4වන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය ලියෝන් ට්‍රොට්ස්කි සහෝදරයාගේ නායකත්වයෙන් 4 වන ජාත්‍යන්තරය පිහිටවනු ලැබුවේ 1938 සැප්තැම්බර මස 3 වන දින පැරීසියේදීයග මෙම 2018 වසරේ සැප්තැම්බර් මස 3 වෙනි දිනට 4 වන ජාත්‍ය්නතරය පිහිටුවා වසර 80ක් ...
Read More »