Category Archives: Ratutharuwa
Feed SubscriptionRatutharuwa 2023 September Issue …
No Capitalism without Racism – Malcolm X – ජාතිවාදයෙන් තොර ධනවාදයක් නැත – මැල්කම් X –
ලෝ ප්‍රකට ඇමරිකානු කලු ජාතික විමුක්තිවාදියෙකු වූ මැල්කම් X විසින් 1964 වසරේදී කළ ඉහත සඳහන් ප්‍රකාශයේ ඓතිහාසික වැදගත් කම වර්තමාන ධනේෂ්වර ලෝකය දෙස බැලීමේදී මනාව දැකිය හැකිය. විශේෂයෙන් ආසියානු කලාපයේ ඉන්දියාව වැනි රටක මෝඩිගේ ඊන්‍ඡ පක්ෂය හරහා සිදු කෙරෙමින් පවතින ...
Read More »2023 July Ratutharuwa Paper
වතු කම්කරුවන්ට ඇඩ්‍රස් නැත – ධනුෂ්ක සිල්වා
කඳුකර දෙමළ වතු කම්කරු ජනයා මෙරටට පැමිණි මේ වසරට අවුරුදු 200කි. වතු කම්කරුවෝ ලංකාවේ තේ කර්මාන්තය හා වෙනත් කර්මාන්ත දියුණුව වෙනුවෙන් මෙරටට ආනයනය කළ ශ්‍රමික පිරිසකි. පසු ගිය මාර්තු 22 වෙනිදා ඔවුන් ශ්‍රම මෙහෙය සදහා මෙරටට ගෙන ඒමේ 200 වැනි ...
Read More »2023 May Ratutharuwa out now
රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ
රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ දෙවැනි ධුර කාලයේ සිට ඒ කියන්නෙ 1999 අග හරියෙ ඉඳල ඇය වැඩ කළේ අධිකාරීවාදී විදියට. ඒ තත්ත්වයට එරෙහිව හඬ නගල තමයි රනිල් වික්‍රමසිංහ 2001දි මැතිවරණය දිනන්නෙ යන්තමින් හරි. යුද්ධ ...
Read More »ජවිපෙ හා ජාජබ කොයිබටද?
”Go Home Gota” යන සටන් පාඨය පෙරදැරි කරගෙන පසුගිය වසරේ අප්‍රේල් සිට ගෝල්ෆේස් පිටියෙන් ආරම්භ වූ අරගලය ජුලි මස වන විට මුලු රටම වෙලාගත් දැවැන්ත ජනතා නැගිටීමක් කරා මර්ධනය වී ගෝඨාභය ජනාධිපතිධූරයෙන් එළවා දමනු ලැබීය. පසුගිය වසරේ ඇතිවූ මෙම ජනතා ...
Read More »