ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මර උගුලට නොරැවටෙමු!
සියලු විදේශ ණය කපා හරිනු!
මෙම තේමා පාඨය මුල් කර ගනිමින් එක්සත් සමාජවාදී පක්ෂයේ මෙම වසරේ මැයි දින පෙලපාලිය හා රැස්වීම ඉතා සාර්ථක අන්දමින් පැවැත්වින. අපේ කැමරා කාචයට හසුවූ සමාජවාදී මැයි දිනයේ අවස්ථා කීපයක් මෙහි දැක්වේ.
No to the IMF Death Trap
Scrap all Foreign Debt
USP successfully conducted this years May Day under the above themes Here are some of the occasions
A Group of Youth Socialists Members on May day
Com. Siritunga Jayasuriya
Com. Srinath Perera
Com. Dhammika Silva
Com. P.Kanaganayaki from Thalawakelle
Com. Prasad Welikumbura