Category Archives: Ratutharuwa
Feed Subscriptionචීන ජනාධිපති ෂී ජින් පින් සියලු බලය තමාවෙත පවරාගනී.
ඔක්තෝබර් 16-22 දක්වා බීජිං හි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) 20 වැනි ජාතික සම්මේලනය, මහලේකම් ෂී ජින්පින්ගේ චරිතය වටා බලය කේන්ද්‍රගත කිරීමෙහි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණි. ඔහු පෙර නොවූ විරූ තුන්වන වාරයක් සඳහා රටේ ජනාධිපති බවට පත් කරන ...
Read More »October Ratutaruwa
Ratutaruwa – March
රු. 10000කින් වැටුප වැඩි කරනු
ජන ජීවිතයට බලපාන අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ වල මිල දිනපතාම ඉහල නගිමින් පවතී. අයවැයෙන් බඩුමිල ඉහල නොදැමූ බවට පම්පෝරි ගැසූ ආණ්ඩුවේ ගැත්තරයින් අයවැයට පෙර හා පසුව වේගයෙන් ඉහල නගින බඩුමිල ගැන ගොලුවත රකිති. පසුගිය ජුනි මස ඉන්ධනවල මිල විශාල වශයෙන් ඉහල ...
Read More »රතුතරුව ඔක්තෝබර්
පළාත් සභා අද නොවේ හෙට
මේ ආණ්ඩුව බලයට පත්වු මුල් දිනවල දෙනු ලැබූ පොරොන්දුවක් වූයේ යහපාලන ආණ්ඩුව විසින් කල්දමා තිඛෙන පළාත් සභා ඡන්දය ඉතා ඉක්මණින් පවත්වන බවය. මහින්ද හා බැසිල් යන ආණ්ඩුවේ ප්‍රබලයින් මේ ගැන නැවත නැවතත් පොරොන්නදු දෙනු ලැබීය. අලූතෙන් පත්කරනු ලැබු මැතිවරණ කොමිෂමේ ...
Read More »අවනඩුව 153
ජනයා බිලිදීල කෝවිඩ් රකුසාටනිදහසේ මැරෙන්නටවත් නැති ලෙසටදවා හළු කිරීමයි සුපුරුදු ඔහුටබලයෙන් මත්වෙලා මහ විනයකි රටට 20ත් හරි මමයි මහරජු අනභිබවනීතිය දමා බල්ලට බලූ කර රටමවෙඩි උණ්ඩෙන් තමයි උත්තර දෙන්නෙ මමහිට්ලර් කෙනෙක් ඉල්ලූව හින්දා උඹලා.
Read More »