Home / Books / ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවට හැදින්වීමක්

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවට හැදින්වීමක්

NATIONAL QUESTION -Bookමෙම ලේඛණය සකසන ලද්දේ ලංකාවේ වමේ පක්ෂ අතර සිදූවෙමින් පවතින ජාතික ගැටලූව පිළිබඳ සාකච්ඡාවට දායක වීමක් වශයෙනි. කට්ටිවා§ හා අන්තවාÈ නොවී වාමාංශික කම්කරු පන්තික වාමාංශික විකල්පයක් නිර්මාණය කිරීම ස`දහා කම්කරුවන් සහ තරුණයන් අතර කෙතරම් උනන්දූවක් පවතින්නේ ද යන්න පෙරටුගාමී සමාජවා§ පක්ෂය පිහිටුවන ලද අවස්ථාවේ§ පැවති උනන්දූව මගින් පෙනී ගියේය.

පෙරටුගාමී සමාජවා§ පක්ෂය 2012 අප්‍රේල් 09 වන Èන සිය ආරම්භක උත්සවය පැවැත්වීය. මාක්ස්වා§ පක්ෂයක් යැයි කියාගන්නා පක්ෂයක් වන සහ පෞද්ගලික ධෛර්යය සහ කැපකිරීම් පිළිබ`ද ඉතිහාසයක් ඇති සාමාðකයන් සහිත ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය පිරිසක් විසින් එම පෙරටුගාමී පක්ෂය නිර්මාණය කරන ල§. කෙසේ වුවද ජනතා විමුක්ති පෙරමුණ යනු සිංහල ජාතික වා§ පක්ෂයක් වන බව පිළිගැනීම සහ යුද්ධයට එය විසින් දැක්වූ සහයෝගය මෙන්ම මහින්ද රාජපක්ෂගේ රජය බලයට පත් කිරීමට සහයෝගය දැක්වීම පිළිබ`ද පිළිකුල හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී තරුණයින් සහ වෙනත් සාමාðකයින් එයින් කැඩී වෙන්වීමට හේතුවූ බව පෙනේ ග

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා වූ කමිටුව මෙම සංසිද්ධිය සාදරයෙන් පිළිගන්නා අතර පෙරටුගාමීන්ගේ අප්‍රේල් සමු¿වට ලද ආරාධනය පිළිගෙන සතුටින් එයට සහභාගී විය. කෙසේ වුවද අපගේ අදහස වන්නේ ජවිපෙන් කැඩී වෙන්වීමක් පමණක් ප්‍රමාණවත් නොවන බවයි. වැඩකරන පන්තියේ සාමූහික අරගලයක් ස`දහා ඇති අවශ්‍යතාවයට විකල්පයක් නොමැති බව පිළිගන්නා අතරම රැඩිකල්වා§ ඇගයීමක් සමඟ ලංකාවේ වැඩකරන පන්තියේ දැක්ම” ජාත්‍යන්තරවාදය යනාÈය ද අන්තර්ගත වන වැඩපිළිවෙලක් සකස්කර ගැනීම ද අවශ්‍ය වේ. ජාතික ගැට¿ව සම්බන්ධයෙන් අප විසින් ඇතිකරගත යුතු වන ප්‍රවේශය සහ දැක්ම ද සමාජවාදය ස`දහා වන අරගලය ගොඩනැගීමේ§ ඉතා තීරණාත්මක වේ. එබැවින් මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ විවාදයට බඳූන් කිරීම වැදගත් වේ.

සිංහල සහ දෙමල ජන කණ්ඩායම් අතර වර්තමානයේ පවතින දැඩි ජාතිකවාදය සහ ආණ්ඩුවේ පවතින ඒකාධිපති සහ ජාතිවා§ ස්වභාවය සළකා බලන විට ලංකාවේ මූලික ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ඉල්ලා සිටින ව්‍යාපාරයක් ගොඩනැගීම වැදගත් කාර්යයකි. හමුදා අත්පත් කරගැනීම් සහ ඒකාධිපති පාලනය අවසන් කිරීම සිය අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට සහ ආරක්ෂා කරගැනීම ස`දහා වන වැඩකරන පන්තියේ සහ නිර්ධන පන්තියේ අරගලයෙහි ම අනන්‍ය වූ කොටසකි. මෙම ඉලක්කය ජයගැනීම ස`දහා වන ඕනෑම වැඩපිලිවෙලක් සාදරයෙන් පිළිගෙන සහාය දැක්විය යුතු වේ. කෙසේ වුවද මෙය සිදූකළ යුත්තේ පැහැÈළි ප්‍රතිපත්තියක් සහ නිවැරÈ උපාය උපක්‍රම මත පදනම් වෙමිනි.

ජාතික ගැටලූව විස§ම සඳහා පෙරටුගාමී සමාජවා§ පක්ෂය විසින් සකසාගෙන ඇති මූලික උපක්‍රමය වන්නේ zසමාන අයිතිවාසිකම්Z සඳහා වන ව්‍යාපාරයයිග මෙම කෝණයෙන් බලන විට පෙරටුගාමී සමාජවා§ පක්ෂය විසින් දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය ස`දහා වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන අතර එයට හේතුව විය හැක්කේ එමගින් දෙමළ ජාතිකවාදය ශක්තිමත් විය හැකි යැයි පවතින බියවිය හැක. පෙරටුගාමී සමාජවා§ පක්ෂය තර්ක කරන්නේ zදෙමළ ජාතික වාදය ශක්තිමත් කිරීම මගින් සිංහල ජාතික වාදය ශක්තිමත් කිරීමක් සිදූවනZ බවයි. ඔවුන් අවසන් වශයෙන් පවසන්නේ ඔවුන් සියලූම ජනකණ්ඩායම් වල සමාන අයිතීන් ස`දහා සටන් කරන බවත් එය zජාතික ගැට¿ව විස§ම සදහා වන Èගු ගමනෙහි ආරම්භක ස්ථානයක් වනු ඇති බවයි.

තවද පෙරටුගාමී සමාජවා§ පක්ෂය විසින් සු¿ ජාතීන්ට කිසිදූ බලය බෙදාහැරීමකට ද විරුද්ධ වන්නේ එය ‘ලංකාවේ පවතින ජාතික ගැට¿වට විසදූමක් නොවනZ බවත් ඔවුන් ප්‍රතිපත්තියක් ලෙස එයට විරුද්ධ නොවන නමුත් එමගින් ජාතිවාදය ශක්තිමත් විය හැකි බවත් පවසමිනි. දැනට පවතින ඒකීය ව්‍යවස්ථාවටZ විරුද්ධ වන අතරම ඔවුහු ෆෙඩරල් ක්‍රමයකට ද විරුද්ධ බව පැවසේ. එසේම ඔවුහු පැරණි ජනතා විමුක්ති පෙරමුණේ ආස්ථානයක් වන අධිරාජ්‍යවාදයට විරුද්ධ වීමේ නාමයෙන් අඛණ්ඩව zදේශප්‍රේමීත්වයZ ආරක්ෂා කරන බව පෙනී යයි. තවද ස්වයං නිර්ණ අයිතිය වැනි ඉල්ලීම් ඉÈරිපත් කළ හැක්කේ සිංහල ජනතාවගෙන් බහුතරය එයට එකඟ වුවහොත් පමණක් යැයි ඔවුහු අවධාරනයෙන් පවසති.

එම පක්ෂය Èයත් කිරීමෙන් පසු මේ වන වට වර්ෂයකට වැඩි කලත් ගතව ඇති අතර පෙරටුගාමී සමාජවා§ පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණ පිළිබදව විවේචනයක් ඇතත් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් හෝ වෙනත් ගැට¿ සම්බන්ධයෙන් එහි ස්ථාවරය තවමත් ප්‍රකාශයට පත්කර නැති. 2009 වසරේ§ අවසන් වූ අමානුෂික යුද්ධය සම්බන්ධයෙන් හෝ ජනතා විමුක්ති පෙරමුණ විසින් සම්පූර්ණ සහයෝගය ලබාදූන් රාජපක්ෂ ආණ්ඩුවේ යුද ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවා§ පක්ෂය තවමත් සිය ස්ථාවරය පැහැÈළිව ප්‍රකාශ කර නැත.

යුද්ධයට සහයෝගය§ම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ පවතින ස්ථාවරය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවා§ පක්ෂයට විවේචනයක් තිබේද යන්න ප්‍රමාණවත් ලෙස පැහැදලිවී නැත. ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර දැක්ම හෝ වැඩකරන පන්තිය සඳහා ජාත්‍යන්තර සංවිධානයක් ගොඩනැගීම පිළිබඳව එහි ස්ථාවරය සම්බන්ධයෙන් ද පැහැÈළි නැත. පෙරටුගාමී සමාජවා§ පක්ෂය ද ජාත්‍යන්තරව විවිධ කණ්ඩායම් සමග ඔවුන් කවුරුන්දැයි න්‍යායිකව වටහාගනීමකින් තොරව සහ ඔවුන් සමඟ පොදූ ස්ථාවරයකින් තොරව ප්‍රතිපත්ති විරහිත අවස්ථාවා§ සම්බන්ධයන් ඇතිකරගැනීම පෙන්නුම් කරනුයේ ජනතා විමුක්ති පෙරමුණේ වැරÈ සම්ප්‍රදායයෙන් කැඩී වෙන්වී නොමැති බවය.

මේ අතර පෙරටුගාමීන් විසින් සමාන අයිතීන් සඳහා වූ ව්‍යාපාරයක් Èයත් කර තිබෙන අතර අප රටේ ක්‍රියාත්මක වන බලවේග විවිධාකාර හේතු මත ඒ හා සම්බන්ධ වීමට පසුබට වී තිබේ. ඉන් එක් හේතුවක් වී ඇත්තේ ජාතික ප්‍රශ්නය අරඹයා ඔවුන්ගේ දැක්මෙහි ඇති අපැහැදිළි ස්වභාවයයි.

කම්කරු ජාත්‍යන්තරයක් සදහා වූ කමිටුව සහ එක්සත් සමාජවා§ පක්ෂය පෙරටුගාමී සමාජවා§ පක්ෂයේ නායකයින් සමග බොහෝ සාකච්ඡා පවත්වා ඇති අතර පෙරටුගාමී සමාජවා§ පක්ෂය විසින් සිය දැක්ම වර්ධනය කරගැනීමට කැමැත්තේ නම් ලංකාවේ වැඩකරන පන්තියේ පු¿ල් විකල්පයක් ගොඩනැගීමේ චේතනාවෙන් මෙම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ඇත. ඔවුන් සමඟ සාකච්ඡා කිරීම පිණිස පහත දැක්වෙන ලියවිල්ල සකස් කර ඇත්තේ මෙම කරුණ සිතෙහි ධාරණය කරගෙන ය. අප ජීවත්වන කාලවකවානුවේ මූලික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ආකාරයට සහ” zසමාන අයිතිවාසිකම්Z ව්‍යාපාරය පිලිබද කරුණු කිහිපයක් විග්‍රහ කෙරන ආකාරයට මෙම ලියවිල්ල ව්‍යුහගත කර තිබේ. අවසන් කරුණු මගින් සාකච්ඡා වන්නේ අප විසින් ඉÈරිපත් කළ යුතුව පවතින ඉල්ලීම් පැහැÈලි කර ගැනීම සදහාය. අඛණ්ඩ සාකච්ඡාවන්ට එළැඹීම මගින් සහ මෙම ලියවිල්ලට ලැබෙන ප්‍රතිචාර මත පදනම් ව අනාගතයේ§ තවත් ලේඛණ බිහි කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

අප ජීවත්වන කාලවකවානුව

යම්කිසි ගැටලූවකට – විශේෂයෙන්ම ජාතිකත්වය හා සම්බන්ධ ගැටලූ වලට – හෝ ලොව පුරා සිදූවෙමින් පවතින ජාතිකත්ව පීඩනයට එරෙහිව” හොඳම zවිසදූමZ ලෙස කෙළින්ම අදාල කරගත හැකි හෝ සැළකිය හැකි වන සංයුක්ත zඋපකරණZ කාණ්ඩයක් හෝ zමැðක් සූත්‍රයක්Z නොමැත. විෂය මූලික තත්වයන් සහ ජාතිකත්ව රේඛා ඔස්සේ වැඩකරන ජනතාව අතර තියුණු බෙ§ම් වලට හා පීඩනයට ලක්කිරීමට තුඩු දෙන සාධක රටකින් රටකින් සහ කාලයෙන් කාලයට වෙනස් වේ. සියලූ ආකාරයේ පීඩනයන්ට එරෙහිව සටන් කරන්නන් සම්බන්ධයෙන් උපක්‍රම සහ දැක්ම සකස් වන්නේ එක් එක් ඓතිහාසික කාලවකවානුවට අනුකූලව විවිධාකාර සුවිශේෂී සහ පොදූ වාස්තවික තත්වයන්ට අනුකූලව සහ වඩාත් වැදගත් ලෙස වැඩකරන ජනතාවගේ පන්ති සවිඥාණිකත්වයෙහි වර්ධන මට්ටම මත පදනම් වීය. එවැනි දැක්මක් වර්ධනය කරගැනීම සදහා වන විශිෂ්ඨ විද්‍යාත්මක අවබෝධයක් මාක්ස්වාදය මගින් අපට සපයා දෙයි. එහි ඉතා වැදගත් අංගයක් වන්නේ අප ජීවත් වන කාලසීමාවේ ඓතිහාසික තොරතුරු වටහා ගැනීමයි.

මාක්ස් සහ එංගල්ස් 19වන සියවසේ§ නැගීආ ධනපති (බුර්ෂුවා- විප්ලවයන් අත්දූටහ. එම කාලසීමාවේ ජාතිකවාදය 20වන සියවසේ- ලෙනින් ගේ කාලසීමාවේ පැවති ජාතිකවාදයෙන් සම්පූර්ණයෙන් වෙනස් විය. ලෙනින්ට ගණුදෙනු කරන්නට සිදූවූයේ පිරිහෙමින් පැවති පරපෝෂිත ධනවාදයක් මෙන්ම අධිරාජ්‍යවා§ වාසයකි. ධනපති (බුර්ෂුවා- පන්තියෙහි කොටස් විසින් සහයෝගය දක්වන ලද ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් සඳහා වන විශාල ව්‍යාපාරයන් එවකට ප්‍රධාන අංගයක් නොවීය. රුසියානු විප්ලවයෙන් පසුව එළඹුණු කාලසීමාව ද තරමක් වෙනස් එකක් විය. ස්ටාලින් වාදයේ බිඳවැටීමත් සමග නැවතත් පැනනැගුනු වෙනස් තත්වයන් ද සමග ගෝලීයකරණයේ වර්ධනයක් සිදූ වූ අතර යුරෝපීය පොදූ මුදල් ඒකකයක් ස්ථාපිත වීම ද එයට ඇතුළත් වේ.

දැන් අපි ධනවාදයේ ඓතිහාසික බිඳවැටීම සිදූවන කාලසීමාවක ජීවත් වෙමින් සිටී. එහි§ යුරෝපීය සංගමය සහ ඊනියා පොදූ මුදල් ඒකකය ද ඇතුළත්ව ධනවාදයේ සෑම ආයතනයක් ම නිරාවරණය වෙමින් පවතී.නමුත් ධනේශ්වර න්‍යාය පත්‍රය මතින් ඔවුන්ගේ පද්ධතියට එරෙහිව පැනනැගිය හැකි පන්ති ක්‍රියාකාරීත්වයන් මැඩපැවැත්වීම පිණිස වන උපකරණයක් ලෙස ජාතිකවාදය නැවතත් කරළියට පැමිණ ඇත.

විවිධාකාර හේතු මත මෙම කාලසීමාවේ§ ජාතිකත්ව බෙ§ම් තීව්‍ර වෙයි. උදාහරණයක් ලෙස ස්පාඤ්ඤය සහ ස්කොට්ලන්තය සළකා බැලිය හැක. ස්කොට්ලන්තයේ වැඩකරන පන්තියේ ජනයාට ටෝරි සහ ලිබරල් පක්ෂ හා ඩිමොක්‍රැටික් පක්ෂ වල (ලිබ් ඩෙම්- සන්ධානයකින් මෙහෙයවෙන සිය අයිතිවාසිකම් කප්පාදූ කිරීමකට මුහුණ පාන්නට සිදූව ඇත. නමුත් ස්කොට්ලන්ත ඡන්දදායකයින් විසින් තෝරාපත්කර ඇත්තේ ජාතිකවාදයට නෑකම් කිවහැකි සමාජ තත්වයන් වෙනුවෙන් පෙනීසිටින එක් ටෝරි (ටෝරීන් ලෙස හඳූන්වන්නේ එම රටේ ප්‍රධාන තම ධනපති පක්ෂයයි- මන්ත්‍රීවරයෙකු පමණකි. අර්බුදය අතරතුර මෙය දැන් උග්‍රවී ඇත. ස්කොට්ලන්තයේ හෝ වෙනත් රටක හෝ රැකියා සහ මහජන සේවාවන් කපාහැරීම ජාතිකත්වය අනුව ස්වාධීන පාර්ලිමේන්තුවක් පිහිටුවීමෙන් පාලනය කරගත හැකිය යන අදහස මුල්බැස ගැනීම පුදූමයට කරුණක් නොවේ. නමුත් මෙය අසත්‍යයකි. කෙසේ වුවද පීඩනයට පත් ජාතියක ජාතිවාදය පීඩක ජාතියක ජාතිවාදය සමග සමාන කිරීමට අපට නොහැක. පීඩිත ජාතියක කෝණයෙන් ගත් කළ විදේශීය පීඩක ජාතියකට වඩා zතමන්ගේමZ ධනපති පන්තියක් යටතේ වඩා හො¢න් ජීවත් විය හැකි යැයි යන මායාව පැවතිය හැකිය. ධනවාදයට සහාය දෙන ස්කොට්ලන්ත ජාතික පක්ෂය ඃීජදඑඑසිය භ්එසදබ්ක ඡ්රඑහ- මෙවැනි ප්‍රචාරක ව්‍යාපාරයක්-එනම් වෙස්ට්මිනිස්ටර් පක්ෂ වලට වඩා ස්කොට්ලන්තවා§න් වඩා යහපත් බව- ජනප්‍රියවා§ අලංකාරිත්වයකින් දේශීය ජනයාට ප්‍රතිලාභ ලබා§මේ යම් යම් පියවරයන් ද සමග එකට ගොනුකර ඉÈරිපත් කරති.

කැටලෝනියාවේ සහ ස්පාඤ්ඤයේ පවතින්නේ මීට විරුද්ධ තත්වයක් වන අතර”එහි නිදහස සඳහා වන සහයෝගය සම්බන්ධ වී පවතින්නේ රටේ අනෙක් ජාතිකයන්ගේ ප්‍රදේශ වලට සහන සැළසීම සඳහා එහි ධනය භාවිතා කිරීමට විරෝධය දැක්වීම හා සමග ය.—අප යුරෝපීය රාජ්‍යයක් වූයේ නම් අප ඩෙන්මාර්ක්යට හා ස්වීඩනයට පසුව ඒකපුද්ගල ආදායම අතින් යුරෝපයේ හත් වන රට වනු ඇත˜ යනුවෙන් කැටලානු ජාතිකවා§ හා කලාපීය ආණ්ඩුවේ අමාත්‍ය වරයා ප්‍රකාශ කර ඇත. මිලියන 7.5ක් වන ජනගහනයෙන් මිලියන 1.5ක්ම 2012 සැප්තැම්බර් මාසයේ§ පෙළපාලි ගිය අතර එය කැටලෝනියානු ඉතිහාසයේ විශාලතම පෙළපාලිය විය. මෙම පෙළපාලිය පවත්වන ලද්දේ මධ්‍යම ආණ්ඩුව විසින් සමාජ ප්‍රතිලාභ කපාහැරීම් නිවේදනය කිරීමත් විරැකියාව (විශේෂයෙන්ම තරුණ ජනයා අතර- වාර්තාගත මට්ටමකට ඉහලයෑමත් සමගය.

අර්බුදය මගින් විවිධ රටවල ජාතික කණ්ඩායම් අතර බෙ§ම් වර්ධනය කරන අතර” යුරෝපීය සංගමයේ ශක්තිමත් රටවල් විසින් ආර්Óක වශයෙන් කුඩා රටවල් සූරාකෑමේ ඉතිහාසය ද මෙයින් හෙළිදරව් වෙයි. ජර්මානු දේශපාලඥයින් zකම්මැලි ග්‍රීකයින්Z ට විරුද්ධව චෝදනා කරන නමුත්” ජර්මනියේ අපනයන වෙළදපොලට යුරෝපීය සංගම් ගිවිසුම් මගින් ප්‍රතිලාභ ලැබී ඇත. එසේම” කුඩා රටවල වැඩකරන පන්තියේ සහ නිර්ධනයින්ගේ බි`දවැටෙමින් පවතින ජීවන තත්වයන් මතින් ආර්Óක වශයෙන් ශක්තිමත් රටවල ග්‍රහණය දැඩි කර ගැනීම සඳහා වන සැළසුම් සැකසෙමින් පවතී.

zට්‍රොයිකාZ ත්‍රිත්වය වන යුරෝපීය සංගමය ඃෑCඊ- ෑඹ- ෂඵF- සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉල්ලා සිටින දැඩි කප්පාදූවට එරෙහිව යුරෝපීය රටවල් කිහිපයකම පු¿ල් විරෝධතා ව්‍යාපාර වර්ධනය වෙමින් පවතී. නමුත් මෙම පියවරයන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ සහ ඒවාට එරෙහිව ඇති ජනතා විරෝධතාවයන් මැඩ පවත්වන්නේ එම රටවල ජාතිකවා§ ආණ්ඩු විසිනි. ජනතා සටන් යටපත් කිරීම සදහා ඔවුන් ජනවර්ගය” ආගම ලිංගභේදය සහ වෙනත් අනන්‍යතාවයන් මත පදනම වූ බෙ§ම් ද සියුම් ලෙස භාවිතා කිරීමට උත්සාහ දරති. ලෝක ආර්Óක අර්බුදය Èක්ගැසෙන අතර බොහෝ බටහිර රටවල් සංක්‍රමණිකයින් තම රටට පැමිණීමට එරෙහි අදහස් වර්ධනය වෙමින් පවතී. මෙය ඩයස්පෝරා ජනකණ්ඩායම් අතර ආරක්ෂක පියවරක් ලෙස ජාතිකවාදය පවත්වාගෙනයාම සදහා දායක විය හැකි අතර එය නැවත තම තමන්ගේ මවු රටවලට පැතිර යා හැක.

එක්සත් වැඩකරන පන්තියේ අරගලයක් සඳහා වූ වැඩසටහනක් හරහා මෙම අරගල සංවිධානය කිරීම ට සහ එයට ප්‍රකාශනයක් ලබා§මට හැකි විකල්ප බලවේගයක් – විශේෂයෙන්ම වැඩකරන පන්තියේ ප්‍රබල පක්ෂ – නොමැති වීම කවදාටත් වඩා විශාල ලෙස පෙනෙන්නට ඇත. මෙම පවතින රික්තය තුළ විවෘත වශයෙන්ම උග්‍ර දක්ෂිණාංශික නව ෆැසිස්ට්වා§ ග්‍රීසියේ zගෝල්ඩන් ඩෝන්Z ඃඨදකාදබ ෘ්අබ- වැනි ප්‍රතිගාමී බලවේග වලට වේගයෙන් වර්ධනය විය හැකිව තිබේ.

සාමාජයීය පරිවර්තනයක් සඳහා වන අවශ්‍යතාව සමග සම්බන්ධ කරගනිමින් මෙයට මුහුණ §ම සදහා ප්‍රජාතන්ත්‍රවාදය හා සමස්තයක් ලෙස ජනතාව වෙනුවෙන් යහපත් තත්වයන් ස්ථාපිත කිරීම ඉලක්ක කරගත් වැඩපිලිවෙලක් සහ ක්‍රමවේදයක් අප විසින් සකසා ගත යුතු වේ. ඒ අතරම” වැඩකරන ජනතාවගේ විවිධ කොටස් පවා විශේෂයෙන්ම ජාතිකවාදය දූගීභාවයට පමණක් නොව ධනපති අර්බුදයට ද විසදූමක් ලෙස දැකීමට ඉඩ තිබෙන අතර- පවතින ජාතික අභිලාශයන් ඉටුකර ගැනීමේ මාර්ගයක් ලෙසද දැකිය හැකිය.

අප සාකච්ඡා කරමින් සිටින්නේ වත්මන් කාලසීමාවේ පවතින සංසිද්ධි දේශීය සවිඥාණිකත්වට මෙන්ම දේශීය සිදූවීම් වලට ද බලපෑ හැක්කේ කෙසේ ද යන්නයි. කෙසේ වුවද මෙය යාන්ත්‍රික ආකාරයකට තේරුම් නොගත යුතුය. ජාතික සවිඥාණිකත්වය විවිධ ඓතිහාසික කාලසීමා ඔස්සේ වර්ධනය වන අතර විවිධාකාර තත්වයන් යටතේ එය සකස් වෙයි. අපට කළ හැක්කේ සවිඥාණිකත්වය කෙරෙහි බලපාන බලවේගයන් හා මෙම ක්‍රියාදාමය නිශ්චිත ඓතිහාසික කාලසීමාවක් තුළ නිශ්චිත ඓතිහාසික තත්වයන් තුළ එකිනෙක ගැටෙන අවශ්‍යතාවයන් මගින් ප්‍රකාශයට පත්වන්නේ කෙසේද යන්න පෙළගැස්වීමය.

ජාතික රාජ්‍යයේ පවතින සීමාවන් ජයගැනීමට ධනවාදය අසමත් ය. ලාභය හා වෙළඳපොල සඳහා වන තරගකාරීත්වය තියුණු වෙත් ම ජාතීන් අතර පවතින ආතතීන් වැඩි වේ. පීඩිත ජාතීන් ශක්තිමත් වූ තම නිදහස වෙනුවෙන් පෙනී සිටිම පිළිබඳ ඉල්ලීම් සමග ධනපති අර්බුදය බැ£ පවතී. කෙසේ වුවද” මෙය අවශ්‍යයෙන්ම එක් Èශාවකට සිදූවන ස්ථාවර වර්ධනයක් නොවන අතර” නව සාධකයන් සවිඥාණිකත්වය වෙත බලපෑමේ§ එහි උස් පහත් වීම් ඇතිවිය හැක.

මෙම කාලසීමාවේ§ දකුණු ආසියාව සහ ශ්‍රී ලංකාව

අනෙක් අතට දකුණු ආසියාවේ පවතින ඉතා උනුසුම් භ+දේශපාලන තත්වය මෙම කලාපයේ පවතින දැවෙන ජාතිකත්ව පීඩනයට පිදූරු දමයි.ඉන්Èයාවේ ප්‍රාන්ත ගණනාවක්” විශේෂයෙන්ම තමිල්නාඩුවෙහි ජාතිකවාදය හිස ඔසවා ඇත්තේ ඉන්Èයානු රජයේ ජනතා පීඩක නව ලිබරල් වා§ ප්‍රතිපත්ති හේතුවෙනි.

තමිල්නාඩුවේ පවතින වෙනස් වන තත්වය ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබද සාකච්ඡාවෙන් බැහැර කළ නොහැක්කේ” ඉන්Èයාව සමග §ර්ඝ කාලයක් තිස්සේ පවතින සංස්කෘතික සහ ආර්Óක බැ£ම් හේතුවෙනි. 2009 § ශ්‍රී ලංකාවේ සිදූවූ සමූලඝාතනය තමිල්නාඩුවේ බොහෝ තරුණ ජනයා දෙමළ ජාතිකත්ව රේඛා ඔසසේ රැඩිකල් භාවයට හා ඒකරාශී වීමට පෙළඹවූ අතර දක්ෂිණාංශික ද්‍රවිඩ පක්ෂ සියල්ලම පාහේ මෙයට අවස්ථාවා§ ලෙස ප්‍රතිචාර දැක්වූහ. තමිල්නාඩුවේ ජාතිකවාදයෙහි වර්ධනය ලංකාවේ සිංහල ජනයාගේ සහ දෙමළ ප්‍රජාවෙහි සවිඥාණිකත්වය වෙත විශාල බලපෑමක් අනිවර්යයෙන්ම එල්ල කරනු ඇත. ඉන්Èයානු සහ චීන ආණ්ඩු විසින් අවු ආයුධ සැපයීම මගින් සන්නද්ධ කරන ලද” අරමුදල් සැපයීමෙන් සහ දේශපාලනිකව සහාය දක්වනු ලැබීමෙන් රාජපක්ෂ රෙජීමය තවදූරටත් එහි මිලිටරි ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා zබිල්ලෙක්Z අවශ්‍ය වී ඇත. එA සඳහා අප රටට zමැÈහත් වනZ බව හා බලපෑම් කරන බව කියමින් තමිල්නාඩුවට දෝෂාරෝපනය කිරීමට මෙය අවස්ථාවක් කරගෙන ඇත.

පිළිකුල් සහගත ලෙස” නමුත් අපේක්ෂිත ලෙසම” ඉන්Èයාවේ Cඡඵ සහ Cඡෂ යන කොමියුනිෂ්ට් පක්ෂ වල ඊනියා zවාමාංශිකයින්Z විසින් ලංකාවේ වැඩකරන පන්තිය සමග සම්බන්ධතා ඇතිකරගැනීම කෙසේ වෙතත් තබා” ඉන්Èයාවේ කම්කරු පංති අරගලය මෙහෙයවීමට වත් කිසිදූ වැදගත් උත්සාහයක් ගෙන නැත.

ලංකාවේ පසුකරමින් සිටින කාලසීමාව වර්ගඝාතන සමූලඝාතනයන් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ තුනී ස¿වකින් ආවරණය වූ ඒකාධිපති රෙðමයක් ස්ථාපිත කිරීමෙහි සංකීර්ණත්වයන් සමඟ සමපාත වී ඇත.
ශී්‍ර ලංකා හමුදාව සහ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර වසර 30ක යුද්ධයෙන් පසුව” එය ලංකා ඉතිහාසයේ සිදූවූ ඉතාම ම්ලේච්ඡ සමූලඝාතනයකින් zඅවසන්Z වීමෙන් පසු” මෙරට විවිධ ජාතික ජනකණ්ඩායම් අතර බෙ§ම පුලූල් වී ඇත. නූතන ජාතික වෙනස්කම් මූලික අංගයක් ලෙස තවදූරටත් පවතිනු ඇත. නූතන ධනවාදයේ අර්බුදයේ ලක්ෂණයන් මෙම කාලසීමාවේ ලංකාවේ පමණක් නොව ලොව පුරාම ජාතිකවාදය ඉතා සංකීර්ණ සාධකයක් ලෙස පවතිනු ඇත.

වත්මන් රාජපක්ෂ රෙජීමයට මිලිටරි පාලනයකින් තොරව පැවතීමට නොහැකි බව පැහැÈළි ය. සෑම අයවැයක § ම ආරක්ෂක වියදම් ඉහල යන අතර එය 2013 § ඉතිහාසයේ කවරදාටත් වඩා ඉහල ගියේය. මෙය සිදූවන්නේ රට තුල භයානක ආර්Óක අස්ථාවර භාවයක් පවතින කාලයක§ ය. එය පාලනය කරගැනීම සඳහා චීන ආයෝජනයන් මත යැපීම වැඩිවෙමින් පවතී. කෙසේ වුවද ඉන්Èයානු ආන්ඩුව තමන්ගේ කලාපීය ආධිපත්‍ය පවත්වාගෙන යෑම පිළිබඳ අරමුණු ඉවත දමා චීන පාලනයට ඉඩදෙන බවට කිිසිදූ සළකුණක් පෙන්වා නොමැත. ඉන්Èයානු ආධිපත්‍යය පවත්වාගෙන යාම සදහා ඔවුන් 1987 හමුදා මැÈහත්වීම සදහා තමිල්නාඩු සම්බන්ධතාවය භාවිතා කළ හ. ඉන්Èයානු මැÈහත්වීම සිදූවන සමයේ§ ඉන්දූ-ලංකා ගිවිසුමේ කොටසක් ලෙස බිහිවූ 13 වන ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන පීඩනයක් එල්ල කිරීම පිණිස තවමත් ඉන්§ය රජය විසින් භාවිතා කරයි. මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීම ජාතික ප්‍රශ්නයට zවිසදූමක්Z ලෙස ඉන්Èයානු බලධාරීන් විසින් ඉÈරිපත් කරති. දෙමළ ප්‍රභ+ පන්තිය – සහ දෙමළ ජාතික සන්ධානය ඃඔභA- ඉන්Èයානු බලධාරීන් වෙත පවතින සිය සාම්ප්‍රදායික පක්ෂපාතීත්වය පවත්වා ගනිමින්” ඉන්Èයානු මැÈහත්වීමකට ආරාධනා කරති. ඒ අතරම” එමගින් සිංහල ජාතිවා§න්ට ඉන්Èයාව කලාපීය වශයෙන් අපරට පාලනය කිරීමට දරණ උත්සාහය පෙන්වා ඊට එරෙහිව බිය ජනිත කරමින් වෛරය වැපිරීමට විශාල අවස්ථාවක් ලබාදෙයි.

මෙය අලූත් දෙයක් නොවේ. 1987 ඉන්Èයානු හමුදා මැÈහත් වීමේ§ ද මෙවැනි තත්වයක් පැවතින. ලාංකේය සමාජය ධ්‍රැවීකරණය විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉන්Èයාවේ zකලාපීය අධිරාජ්‍යවාදයZ ට විරුද්ධ වීමේ නාමයෙන් ජාතිවා§ ව්‍යාපාරයට නායකත්වය දෙන ල§. අනෙක් අතට වික්‍රමබාහු කරුණාරත්න විසින් නායකත්වය දූන් නව සමසමාජ පක්ෂය ඉන්Èයානු මැÈහත්වීම් ඇමෙරිකානු අධිරාජ්‍යවා§ අවශ්‍යතා වලට එරෙහිව යනවා යන පදනම මත ඉන්Èයානු මැÈහත් වීම කෙරහි සතුට පළකළේය. එල්ටීටීඊ ය විසින් ලංකා රජය සමගද සාර්ථකව බලවේගයන් එකතු කරමින් ඉන්Èයානු හමුදාව සමඟ සටන් වැදූනි. අනෙකුත් දෙමළ සන්නද්ධ කණ්ඩායම් ඉන්Èයානු හමුදාව විසින් නිල නොවන හමුදා කණ්ඩායම් ලෙස භාවිතා කරන ල§. මෙම ප්‍රචණ්ඩත්වය මතින් දකුණේ ප්‍රබල සිංහල ජාතිවා§ බලවේගයක් සහ එල්ටීටීඊය විසින් අතිධාවනකාරී හමුදා ව්‍යාපාරයක් ද §ර්ඝ යුද්ධයක් ද පැනනැගුනිග සිංහල ජාතිකවා§ රෙජීමයක් දකුණේ ස්ථාපිත වීම සහ එල්ටීටීඊ සාමාðකයින් හා දෙමළ ජනයා සමූලඝාතනය කිරීම මෙහි ප්‍රතිඵලය විය.

කම්කරු ජාත්‍යන්තරයක් සදහා වූ කමිටුව එකල හුදකලා වී පැවති නමුදූ එහෙත් මෙම වැරÈ ඉÈරි දැක්මට එරෙහිව අනතුරු ඇ`ගවීමක් තීරණාත්මක ලෙස සිදූකරන ල§. එකල නව සමසමාජ පක්ෂය තුළ සුලූතර කණ්ඩායමේ මතය හා කම්කරු ජාත්‍යන්තරයක් සදහා වූ කමිටුවේ දැක්ම වූයේ- ධනවා§ රටවල් දෙකක මිනීමරු කුමන්ත්‍රණයක් වූ” ඉන්දූ ලංකා ගිවිසුම එමෙන්ම දෙමළ වැඩකරන ජනයාගේද සිංහල වැඩකරන ජනතාවගේ මෙන්ම ඉන්Èයානු වැඩකරන ජනයාගේ ද ගෙළ සිරකිරීමට ඉලක්ක කරගත් ගිවිසුමක් වන- ඉන්දූ-ලංකා ගිවිසුමට එරෙහිව නිර්භීතව තර්ක කිරීමයි. ඒ අතරම”ඉන් ඉක්බිතිව ප්‍රේමදාසගේ එජාප ධනපති ආණ්ඩුව විසින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාðකයින් අමානුෂික ලෙස පීඩාවට පත්කිරීම හා මරාදැමීම ද අප හෙළාදූටු අතර කම්කරු ජාත්‍යන්තරයක් සදහා වූ කමිටුව ජවිපෙට තිබූ zඅධිරාජ්‍යවා§ විරෝධීZ ස්ථාවරයෙහි පැවති බොළඳ අසත්‍යබාවය දහෙළිකරන ල§.

අධිරාජ්‍යවාදය ට විරුද්ධ වීමේ නාමයෙන් ජනතා විමුක්ති පෙරමුණ වක්‍ර මාර්ගයෙන් ධනවා§ හා සිංහල ජාතිවා§ රෙජීමය බිහිවීම ප්‍රවර්ධනය කළ අතර රුදූරු සිහල ජාතිවාදය වර්ධනය වීමට පදනම දැමීය. රාජපක්ෂ සහ ඔහුගේ පවුලට රාජ්‍යය ග්‍රහණය කරගැනීම ට පසුතලය ලබාදෙන ල§. මාක්ස්වාදයේ නාමයෙන් ජවිපෙ විසින් පිළිකුල් සහගත ලෙස මෙම ඒකාධිපති රෙජීමය ට සිය සහයෝගය දක්වන්නට විය. ජනාධිපතිිවරණය වර්ජනය කිරීම සදහා එල්ටීටීඊය ගත් තීරණයට එරෙහිව කම්කරු ජාත්‍යන්තරයක් සදහා වූ කමිටුව සහ එහි එක්සත් සමාජවා§ පක්ෂය විසින් අනතුරු අඟවීම සුවිශේෂ වැදගත් කමක් තිබෙන අතර 2005 § රාජපක්ෂ ගේ ජයග්‍රහණයට එම තීරණය මගපෑÈනි. එම ජනාධිපතිවරණයේ§ තුන්වන ස්ථානයට පැමිණි එක්සත් සමාජවා§ පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය පශ්චාත් මැතිවරණ ප්‍රÓපල නිකුත් කිරීමේ උත්සවයේ§ රාජපක්ෂ ට පසුව කථාකරමින් සිංහල ජාතිවාදය මුදා හැරියහොත් ඇතිවිය හැකි අවදානම සම්බන්ධයෙන් විවෘත අනතුරු ඇඟවීමක් කළේය. ආරක්ෂක තර්ජන සහ විවිධාකාර පසුබෑම් නොතකා එක්සත් සමාජවා§ පක්ෂය අඛණ්ඩව මාක්ස්වා§ ස්ථාවරයන් ආරක්ෂා කරමින් කටයුතු කල අතර සිංහල ජාතිවාදය නැගීම ඉÈරියේ මාක්ස්වා§ ප්‍රතිපත්ති පාවා§ම ප්‍රතික්ෂේප කරන ල§.

දැන් නැවතත් ඊට සමාන ආකාරයේ තත්වයක් මතුවෙමින් පවතී.නැවතත් ඉන්Èයාව” ශ්‍රී ලංකාව සහ සිංහල ජාතිවා§න් විසින් 13වන ව්‍යවස්ථා සංශෝධනය පාවිච්චි කරමින් සිටිති. නැවතත් බිෙඳනසු¿ රාජපක්ෂ රෙජීමය විසින් සිය ග්‍රහණය පවත්වාගැනීම සඳහා මෙම ජාතිවා§ පදනම පාවිච්චි කිරීමේ අවස්ථාවක් බවට පත්කරගෙන ඇත. ජනාධිපති වරයාගේ සහෝදරයා වන ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් කුප්‍රකට අන්ත දක්ෂිණාංශික ජාතිවා§ බොදූබල සේනා සංවිධානය ප්‍රවර්ධනය කිරීමට සෘජුව සම්බන්ධ වී සිටියි. මෙම සංවිධානයේ ක්‍රියාකාරකම් ආරම්භ වූයේ දෙමළ කථාකරන මුස්ලිම් ජාතිකයින්ට පහර§ම් සමගින් වන අතර දැන් එය සිය පහර§ම් සඳහා විශේෂයෙන්ම වාමාංශය තෝරාගනිමින්” සමාජයේ අනෙකුත් කණ්ඩායම් වෙත ද යොමුවී ඇත. බොදූ බල සේනා සහ විමල් වීරවංශ වැනි පැරණි ජවිපෙ සාමාðකයින් ද ඇතු¿ වෙනත් සිංහල ජාතිවා§න් තවමත් ආණ්ඩුවේ රැ£ සිටින අතර ඔවුහු සිංහල ජාතිවාදය මත පදනම්ව 13වන සංශෝධනයට එරෙහිව විශාල ව්‍යාපාරයක් Èයත් කර ඇත.

මාක්ස්වා§න් විසින් ජනවර්ගය නොසළකා ලංකාවේ කම්කරුවන්ගේ සහ දූප්පත් ගොවීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු වන අතර” අමානුෂික රාජපක්ෂ රෙජීමයට පමණක් නොව ඉන්Èයානු ආණ්ඩුව ද ඇතුලූ එහි හවුල්කරුවන්ට ද එරෙහිව විරෝධතාවය දැක්වීමට අත්වැල් බැඳගැනීම සඳහා ඉÈරිපත් වන ලෙස ඉන්Èයාවේ වැඩකරන ජනයා වෙතින් ඉල්ලා සිටිය යුතුවේ. ඒ අතරම” වඩවඩාත් දැඩිවන චීන බලපෑම් වැලක්වීමට ශ්‍රී ලංකාවේ ආර්Óකය වඩාත් ග්‍රහණය කරගැනීම සදහා අපරාධකාරී පාලකයන් සමග zයුද වÈනZ පිළිවෙතක් සහිත බටහිර අධිරාජ්‍යවාදයේ කුහක පිලිවෙත ද අප හෙළිදරව් කළ යුතු වේ. කෙසේ වුවද වත්මන් රාජපක්ෂ පාලනය සිය පැවැත්ම තහවුරු කරගැනීම සදහා ඕනෑම අයෙකුගේ පදයට නැටීමට සූදානම් ය. එය විසින් තම අවශ්‍යතාවය සදහා පීඩිත දෙමළ ජනයා සහ වැඩකරන පන්තිය අඛණ්ඩව පාවිච්චි කරනු ඇත. ඔභA නායකත්වය තම ගැලවුම්කරවා ලෙස ඉන්Èයානු නායකත්වයට සහමුලින්ම යටත් පහත් තත්වයට පත්ව ඇති අතර නසසපය එජාපය දෙස බලා සිටින තත්වයට පත්ව ඇතග

වඩා හොඳ තත්වයන් ඉල්ලා සිටීම සහ ජාතික අනන්‍යතාවයට ඇති සබඳකම

ලංකාවේ ජනතාවගෙන් බහුතරයකට ලබාදෙන බවට පොරොන්දූ වූ ඊනියා පශ්චාත් යුද ප්‍රතිලාභ කිසිවක් ලැබී නැත. යුද්ධය මගින් අවතැන් වූ ජනතාව සඳහා වන ඊනියා පුනුරුත්ථාපන ව්‍යාපෘති ප්‍රමාණවත් නොවන හෝ කිසිදා අවසන් නොවන ඒවා වේ. ජනතාවට සිය දූක්ඛිත භාවයෙන් මි§ම කෙරෙහි කිසිදූ බලාපොරොත්තුවක් ඇත්තේ නැත. ඇත්ත වශයෙන්ම සියලූම සංඥාවන්ගෙන් හැඟවෙන්නේ සැළකිය යුතු කාලයක් මෙම දූක්ඛිත භාවය පැවතීමට අවශ්‍ය තත්වයන් රාජපක්ෂ පාලනය විසින් නිර්මාණය කර තිබෙන බවකි. සමහර ආර්Óක ඉලක්කයන් මගින් යම් වර්ධනයක් සිදූවන බවට මායාවක් නිර්මාණය විය හැක. එහෙත් මෙම සාපේක්ෂ වර්ධනය වුවද අවශ්‍ය නමුත් එමගින් ඔවුන්ට ජනතාව තෘප්තිමත් කළ හැක්කේ තාවකාලිකවය.

දෙමළ ජනතාව හමුදාමය වශයෙන් යටපත් කිරීම තවමත් සිදූවෙමින් පවතින අතර ආණ්ඩුවට පක්ෂපාතී කණ්ඩායම් විසින් දකුණේ ගෙනයන ජාතිවා§ ප්‍රචාරක ව්‍යාපාරය විසින්” විශේෂයෙන්ම වැඩකරන පන්තියේ ව්‍යාපාරය තවමත් පහල අඩියක පවතින තත්වයක් තුළ දකුණේ ජනයා සම`ග පොදූ එක`ගතාවයකට එළඹීමට දෙමළ ජනතාවට අසීරු වන තත්වයක් නිර්මාණය කර ඇත.

එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධය සිදූකරන ලද්දේ එක් සරළ මිලිටරි යුද්ධයක් ලෙස නොවේ. දශක කිහිපයක් පුරා Èග්ගැසුණු යුද්ධය දැඩි සිංහල බෞද්ධ හැගීම් මුල්බැසගැනීමට ඉඩසළසන ලද අතර රාජපක්ෂ රෙජීමය විසින් එය සම්පූර්ණයෙන් පාවිච්චි කරන ල§. ඇත්ත වශයෙන්ම ඔහුගේ මැතිවරණ වේÈකාව සියලූම සිංහල අන්තවා§ පක්ෂ” කන්ඩායම් සහ පුද්ගලයින් විසින් 2002 පෙබරවාරි දක්වා එල්ටීටීඊ ය විසින් අත්සන් කළ සටන් විරාම ගිවිසුමේ සාම ක්‍රියාදාමයන්ට විරුද්ධ සිංහල ජාතිවා§ අධිකාරී සමාජ බලවේගයක් බවට එකමුතු කරන ල§. එම සිංහල දෘෂ්ටිවාදය නිල රාජ්‍ය චින්තනය බවට පත්වූ අතර සිංහල zඒකීය රාජ්‍යයZ සම්බන්ධ අදහස එය වෙළාගත් අතර” එමගින් දෙමළ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ නාමයෙන් සියලූම මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සාධාරණීයකරනය කරන ල§. දූප්පත් ග්‍රාමීය පවුල් වලින් පැමිණි ගැමි සිංහල තරුණයන් හමුදාවක් ලෙස ඒකරාශී කරන ලද අතර හමුදා පුහුණුව දෙන ල§. සමහර තරුණයින් සිය ගම්මාන වල දෙමළ zත්‍රස්තවා§න්Z ට එරෙහිව සටන් කළ සිිංහල බෞද්ධ ව්‍යාපෘතියට සම්බන්ධ වූ අය වූහ.

එබැවින් යුද්ධය විසින් සමාජයේ මිලිටරි ආධිපත්‍යය සාධාරණීයකරනය කිරීමක් සපයන ල§. යුද්ධය ස`දහා සහ දෙමළ ත්‍රස්තවා§න්ට එරෙහි වූ ප්‍රචාරණය සිංහල බෞද්ධ දේශප්‍රෙAමී ව්‍යාපාරයක් බවට පත්වන ලද අතර එමගින් හමුදාව දේශපාලනික කාර්යභාරයකට සම්බන්ධ කරගන්නා ල§. මෙලෙස හමුදාව ශ්‍රී ලංකාවේ නගර සැළසුම්කරණය සහ සංවර්ධනය” වෙරළ සංරක්ෂණය” රාජ්‍ය නොවන ක්‍රියාකාරිත්වයන් නියාමනය කිරීම” විශ්ව විද්‍යාල සිසුන් පුහුණු කිරීම වැනි ක්ෂේත්‍රයන්ට පවා ඇතු¿ වීම සිදූවිය. එය පාසැල් තුළට මෙන්ම සංචාරක ව්‍යාපාරය” ක්‍රීඩා සහ විවේක ඇතු¿ ආර්ථීක ක්‍රියාකාරකම් තුළට පවා ඇතු¿ වෙමින් පවතී.

මෙලෙස ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය තුළ ජීවත්වන අර්ධ මිලිටරි පාලන තන්ත්‍රයක් බවට පත්ව ඇත. රාජපක්ෂ ආණ්ඩුවට උතුරු නැගෙනහිර පළාත් මෙන්ම රාජ්‍යය ද ඉක්මනින් නිර්-හමුදාකරණය කරන ලෙස උගත් පාඩම් කොමිසම (ඛඛඍC- විසින් සිදූකළ නිර්දේශයන් පෙන්නුම් කරනුයේ රාජ්‍ය පාලනය තුළ හමුදාව ඉතා තීරණාත්මක කාර්යභාරයක් සිදූකරමින් සිටින බවට සාක්ෂියකි.

මේ මගින් විරුද්ධ දේශපාලන පක්ෂ පවා සිංහල ආධිපත්‍යය සහ මිලිටරි ආධිපත්‍යය ට එකඟවීමක් සිදූව ඇති අතර ඔවුන් තර්ක කරන්නේ විවෘතව ම මෙයට විරුද්ධ වීම මගින් අනාගත මැතිවරණ වල§ ඔවුන්ට බහුතර සිංහල ඡන්ද නොලැබී යනු ඇති බවයි. එබැවින්” රාජ්‍යය සිංහලකරණය කිරීම සහ එය මිලිටරිකරණය කිරීමට එරෙහිව කිසිදූ ප්‍රබල අභියෝගයක් නොපවතී.

යුද්ධය මගින් වන්නියේ සහ ඊට ආසන්න ප්‍රදේශ වල 280″000ක පමණ දෙමළ ජනතාවක් සරණාගතයින් ලෙස අවතැන් භාවයට පත්කරන ල§.ඉතා පහසු ලෙස ඔවුන්ව zඅභ්‍යන්තර අවතැන්වූ තැනැත්තන්Z ලෙස හඳූන්වනු ලැෙබි. යුද්ධයේ§ යුද අපරාධ රැසක් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ රැසක් සිදූවිය. රාජපක්ෂ රෙජීමයට එරෙහිව ජාත්‍යන්තර සහ කලාපීය සිවිල් සංවිධාන සහ මානව හිමිකම් සංවිධාන හා වෘත්තීය සමිති සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙන් පෙනීසිටින්නන් වෙතින් චෝදනා රැසක් එල්ල වෙමින් පවතී.

යාපනයේ ජන ජීවිතය එÈනෙදා නොමැරී ජීවත් වන තත්වයකට සීමා වී ඇත. යුද්ධයෙන් පසුව ඒ9 මාර්ගය විවෘත වීමත් සමග ආරක්ෂක හමුදා ද ඒ9 මාර්ගය අවට නාගරික ප්‍රදේශ වල ආපනශාලා” හා විවිධ වෙළද සැල් වැනි සු¿ පරිමාණ ව්‍යාපාර කිරීමට පෙළඹී ඇත. යාපනය ප්‍රදේශය නැරඹීමට යාමට සිංහල ව්‍යාපාරිකයින් හා සිවිල් ජනයා හිතාමතා ම පොළඹවනු ලැබූ අතර මින් සමහර අයට යාපනය අර්ධද්වීපයේ ව්‍යාපාර අවස්ථා පිරිනමන ල§.යාපනයේ ප්‍රාදේශීය ජනමාධ්‍ය හමුදාවේ සුපරීක්ෂාවට ලක්වෙමින් පවතී. ආරක්ෂක හමුදා සහ නිල නොවන මිලිටරිකණ්ඩායම් වල අවශ්‍යතාවයට එහා ගොස් සිය මාධ්‍ය භාවිතය පුලූල් කිරීමට උත්සාහ කරන යාපනයේ ජනමාධ්‍ය කරුවන්ට එරෙහිව අඛණ්ඩව එල්ල වන ප්‍රහාර පිළිබද විවිධ වාර්තා ලැබේ. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ§ යාපනයේ ඡන්ද ප්‍රමාණය 721″359 ක් වූ අතර ජන්දය දැමීමට පැමිණියේ 23.35]ක් පමණකි. එමගින් දෙමළ සන්ධානය පාර්ලිමේන්තු ආසන 8න් 5ක් ජයග්‍රහණය කළේය. යාපනය” කිලිනොච්චිය හා මුලතිව් Èස්ත්‍රික්ක වල 2011 § පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේ§ දෙමළ සන්ධානය පළාත්පාලන ආයතන 32න් 24ක් ජයග්‍රහණය කළේය.

නැගෙනහිර පළාත මිශ්‍ර පළාතක් වන අතර 1950 ගණන් වල සිට එහි සිංහල ජනපදකරණය සිදූව ඇත.ජනසංගණන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ 2012 සංඛ්‍යාලේඛණ වලට අනුව එහි වත්මන් ජනගහණ තත්වය වන්නේ 40.2] දෙමළ” 22.3] සිංහල සහ 36.5] මුස්ලිම්ය. මඩකළපුව Èස්ත්‍රික්කයේ 72.6]ක බහුතර දෙමළ ජනතාවක් සිටිති. ත්‍රිකුණාමලය සහ අම්පාර ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් බහුතරයක් සහිත මෙම ජනවාර්ගික මිශ්‍රණය මගින් කිසිදූ දෙමළ කණ්ඩායමකට එහි ප්‍රාදේශිය දේශපාලනය මෙහෙයවීමට ඉඩ නොදෙන ල§. ඒ අතරම” සිංහල සහ දෙමළ ජනකණ්ඩායම් අතර සන්නිවේදනය වර්ධනය වීමට හැකි නව තත්වයක් ද නිර්මාණය වී ඇත. උතුරේ හා නැගෙනහිර දෙමළ ජනයා වෙන්කර තැබීමට ක්‍රමයක් පාලකයන් විසින් සොයා නොගතහොත්” දෙමළ ජනයා විසින් දකුණේ දූක්විÈන සිංහල දූගී ජනතාව සමඟ තමන්ට තිබෙන සමානකම් හඳූනාගනු ඇත. මෙයින් අදහස් වන්නේ සමස්ථ සමාජයේ සමාජ අයිතිවාසිකම් හා මූලික ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් සදහා වන ඉල්ලීම් සැළකිය යුතු මට්ටමකින් ඉහල යා හැකි බවකි.

දෙමළ ජනයාගේ සමාජයීය ඉල්ලීම් තවදූරටත් ජාතික අභිලාෂයන් සමග සම්බන්ධ නොවන බවක් මෙයින් අදහස් නොවේ. භාෂා අයිතිවාසිකම්” ආගම ඇ`දහීමේ අයිතිය” ඉඩම් සම්බන්ධ අයිතීන් යනා§ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් දෙමළ ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් ඔවුන්ගේ ජාතික අනන්‍යතාවයේ කොටසකි. ඓතිහාසිකව ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ දෙමළ ජනතාවගේ වාසභ+මිය වූ අතර කාලයත් සමග පොදූ අනන්‍යතාවයන් වර්ධනය වී ඇත.

මෙම අනන්‍යතාවයන් අභියෝගයට ලක්කළ විට අතීතයේ§ එක්තරා මට්ටමකට ආරක්ෂණ යාන්ත්‍රණයක් ලෙස නොවැලැක්විය හැකි අයුරින් දෙමළ ජාතිකවාදය නිර්මාණය විය. දූෂ්කර වියලි කලාපය සහ කාර්මික ආයෝජන නොමැති වීම නිසා රටේ අනෙකුත් ප්‍රදේශ වලට වඩා මෙම දෙමළ ප්‍රදේශ වල සිවිල් සේවයේ රැකියා මත යැපීම ඉහල මට්ටමක පවතී. මෙයට බි්‍රතාන්‍ය අධිරාජ්‍යවා§න් විසින් දෙමළ ජාතිකයින් ඓතිහාසිකව සිවිල් සේවය සඳහා භාවිතා කිරීම ද සම්බන්ධ කරගත් විට දෙමළ ජනයාගේ ආර්Óක යහපැවැත්ම භාෂා ගැටලූව සමඟ ඓන්ද්‍රිය ලෙස බද්ධ වී ඇති බවක් අදහස් වේ.

රජයේ කාර්යාල වල රැකියා කිරීම සඳහා දෙමළ ජනයාට සිංහල ඉගෙනගත යුතු බවට පවසන විට හෝ කෝටා ක්‍රමය හඳූන්වා දෙන විට” එමගින් දෙමළ තරුණයන් හට දැඩි බලපෑමක් එල්ල විය. දෙමළ ජනයා මෙම ප්‍රහාරයන් දූටුයේ හුදෙක් සිය ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වලට එල්ල වූ ප්‍රහාර ලෙස පමණක් නොව” දෙමළ ජනතාවගේ සිය ජාතික අනන්‍යතාවයට එරෙහිව එල්ල වූ ප්‍රහාර ලෙස ය.

මේ නිසා දූගී ප්‍රදේශ වලින් පැමිණී අයද ඇතු¿ව සියලූ දෙමළ ජනයා ඔවුන්ගේ ජාතිකවා§ ව්‍යාපාරය යටතේ මෙහෙයවීමට දෙමළ ප්‍රභ+න් ට හැකිවිය. 1960 සහ 70 ගණන් වල මෙකී වර්ධනයන් සිදූවූ අතර වැඩකරන ජනයා සහ දූගී ජනයාගෙන් සැළකියයුතු පිරිසක් ට්‍රොස්කිවා§-මාක්ස්වා§ බලපෑමක් සහිත ප්‍රමුඛතම පක්ෂයක් වූ ලංකා සමසමාජ පක්ෂය වෙත ඇ§ ගියහග එයට දකුණෙහි ජන පදනමක් පැවති අතර” මුලින් ඉන්Èයාවෙන් ගෙනෙන ලද” කඳූකරයේ තේ වගා ප්‍රදේශ වල දැඩි ලෙස සූරාකෑමට හා පීඩනයට ලක්වූ කඳූකරයේ දෙමළ කම්කරුවන් අතුරින්ද සැළකිය යුතු සහයෝගයක් ලැබිණ’.

ලංකා සමසමාජ පක්ෂය දෙමළ ජනයාට එල්ලවූ ප්‍රහාරවලට සෘජුව විරුද්ධ වූ අතර එයින් ප්‍රතිවිරෝධයක්් ඇතිවිය හැකි බව වටහාගත්තේය. ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන නායකයෙකු වූ කොල්වින් ආර් ද සිල්වා භාෂා පනතට එරෙහිව පැවැත්වූ zඑක් භාෂාවක් නම් රටවල් දෙකක්Z භාෂා දෙකක් නම් එක රටක් විය හැකි බවට කළ දේශනය අද පවා වැදගත්කමක් උසුලයි. කෙසේ වුවද” ජාතිවාදයේ ගිනිදැල් ඇවිලිය හැකි බවට නිවැරÈව අනාවැකි පැවසුවද මෙම අවබෝධය මත පදනම්වී නිසි ලෙස ක්‍රියාකිරීමට වැඩසටහනක් නිර්මාණය කිරීමට ලංකා සමසමාජ පක්ෂයේ නායකත්වයට නොහැකි විය.

ඇත්ත වශයෙන්ම” පීඩිත කුල වල ජනයා සහ ආර්Óක වශයෙන් පීඩාවට පත් වෙනත් ගොවියන් හා කම්කරුවන් මෙහෙයවීමට දක්ෂිණාංශික දෙමළ නායකත්වය අසමත් වනු ඇති බවට ඔවුන් වරදවා වටහාගත්හ. ඔවුන්ගේ සමාජ තත්වයන් හා සවිඥාණිකත්වය ප්‍රභ+ පන්තියෙන් සම්පූර්ණයෙන් ම වෙනස් යැයි ඔවුහු උපකල්පනය කළහ. ලංකා සමසමාජ පක්ෂය අපේක්ෂා කළේ මෙම ප්‍රතිවිරෝධතාව දෙමළ ප්‍රභ+න් ට එරෙහිව පීඩිත ජනයා – විශේෂයෙන්ම පීඩිත කුල වල ජනතාව අතර කැරැල්ලකට තුඩු දෙනු ඇති බවත් මේ හරහා සමාජවා§ විකල්පයක් සඳහා අදහස්වලට අවකාෂයක් බිහිවනු ඇති බවත් ය.

දෙමළ ජාතිකවා§ පදනම මත ක්‍රියාත්මකවූ දෙමළ ප්‍රභ+න් ගේ නායකත්වය 1970 ගණන්වල සිට තරුණ ජනයා වෙත මෙම ඉÈරි දැක්ම තුළ ඔවුහු කිසිවක් පිරිනමා නැත. මුලින් සමාජයේ වරප්‍රසාද ලත් කොටසකින් පැමිණි මෙම තරුණයන් අවවරප්‍රසාÈත තරුණ කොටස්ද ආකර්ශනය කර ගැනිමට සමත්වුහග වරප්‍රසාÈත තරුණ ජනයා අතර ද සැළකිය යුතු රැඩිකල් භාවයක් ඇතිවූ අතර වෙනම රටක් සඳහා වන ඉල්ලීම zසමාජවා§ දෙමළ ඊලාම්Z රටක් සඳහා වන ඉල්ලීමක් ලෙස මුලින්ම ඉÈරියට පැමිණියේ ඔවුන් වෙතිනිග ඔවුන් zසමාජවා§Z යන වචනය භාවිතා කළද එම යෙදූමෙන් අදහස් වූයේ කුමක් ද යන්න පිළිබඳව ඔවුන්ට පූර්ණ අවබෝධයක් නොතිබිණි. ඔවුහු රුසියාව” චීනය” කියුබාව වැනි රටවල්” එම රටවල පැවති ස්වභාවය හෝ ඓතිහාසික ක්‍රියාදාමය සම්බන්ධයෙන් සවිස්තර දැණුමකින් තොරව” සමාජවා§ රටවල් ලෙස හැÈන්වූහ.

කෙසේ වුවද” මෙම තරමක් ව්‍යාකූල සටන්පාඨය මගින් දූක්ඛිත භාවයෙන් මි§මට හා අනාගතයේ අවිනිශ්චිත භාවය ජයගැනීමට ද පැවති උත්සාහය පිළිඹිඹු විය. ලංකා සමසමාජ පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මහජන පෙරමුණක් පිහිටුවා ගැනීමේ උත්සාහයක් ලෙස ධනපති සිංහල ජාතිවාදය වෙත තවදූරටත් පසුබැස එය වෙත අනුගත වන්නට පටන්ගත්තේය. මහජන පෙරමුණ කෙරෙහි ඇතිවෙමින් පැවති නොකැමැත්ත මගින් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ වලට සිංහල ජාතිවාදයෙන් සහ මාක්ස්වා§ යෙදූම්වලින් සැරසී ඉÈරියට පැමිණීමට ඉඩකඩක් විවර කළේය. මෙහි§ මුල්කාලීන ජනතා විමුක්ති පෙරමුණ සහ ඉතා විවෘතව ජාතිවා§ ලක්ෂණ වලින් යුක්තවූ පසුකාලීන ජනතා විමුක්ති පෙරමුණ අතර ද වෙනස දැක්විය යුතුය. ලංකා සමසමාජ පක්ෂය විසින් උතුරේ තරුණයන් සදහා කිසිදූ විසඳූමක් ඉÈරිපත් නොකළ අතර” ඔවුන්ට දකුණේ තරුණයන්ගේ අව්‍යාජ ඉල්ලීම් ද වටහා ගැනීමට හැකියාවක් නොතිබිනි. නැගීඑන සිංහල ජාතිවාදය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදූ උපක්‍රමයක් පැවතියේ නැත. ඔවුහු ජාතිවා§ ධනපති පක්ෂ වෙත නැඹුරු වූ අතර” තම බලවේග ගොනුකර ගැනීම සඳහා වාහකයක් ලෙස සිංහල ජාතිවාදය පාවිච්චි කළ ජනතා විමුක්ති පෙරමුණ වැනි බලවේගයන්ට දොරටු විවර කළහ.

ලංකාවේ දෙමළ ජනයා තමිල්නාඩුවේ දෙමළ ජනයාගෙන් සුවිශේෂී ලෙස වෙනස් වුවද දකුනේ සිංහල ජනයාට මෙම වෙනස එතරම් අදාල වූයේ නැත. දකුණු ඉන්Èයාවේ සංස්කෘතික හා ආර්Óක ආධිපත්‍යය ව්‍යාප්තවීම පිළිබඳ භීතිය සිංහල ජාතිවාදය වර්ධනය වීමේ§ කාර්යභාරයක් සිදූකළේය. බි්‍රතාන්‍ය පාලනය යටතේ ලංකාව හැමවිටම ඉන්Èයාවේ කොටසක් ලෙස සළකනු ලැබිමද තේරුම් ගත යුතුය.

1880 තරම් ඈත කාලයේ§” පිටකොටුව ප්‍රදේශයේ වෙළදාම හෙට්ටි (දෙමළ ප්‍රභ+න්- සහ මුස්ලිම් ආයතන විසින් අත්පත් කරගෙන තිබූ අතර එමගින් සිංහල බෞද්ධයින් අතර දෙමළ විරෝධී හැගීම් බිහි විය. ග්‍රාමීය ප්‍රදේශ වල බහුතරය දූගීන් වූ අතර” ඉඩම් ප්‍රතිසංස්කරණයක් හෝ සැළකිය යුතු ආයෝජනයක් මගින් ඔවුන්ගේ ජීවන තත්වයේ වර්ධනයක් සිදූකිරීමට නැගීඑන ධනපති පන්තිය විසින් කිසිදූ උත්සාහයක් දැරුවේ නැත.

ප්‍රධාන ධනපති පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය හෝ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යටතේ බිහිවූ ඊනියා zභාෂා පෙරමුණZ- මහජන එක්සත් පෙරමුණ හා ශ්‍රීලනිප ය විසින් සිංහල වැඩකරන පන්තියේ ජනතාව හා ගොවීන්ගේ තත්වයන් වර්ධනය කිරීමට සැළසුමක් නොතිබිණි. ඒ වෙනුවට” ඔවුන් බලයට පැමිණි සෑම අවස්ථාවකම (විශේෂයෙන්ම එජාප ය- ඉඩම් හිමි ධනපතී ප්‍රභ+න් සහ කම්කරු ජනයා අතර විශාල ගැටුම් ඇතිවිය. එජාප ය බටහිර ගැති කොළඹ පදනම් කරගත් නායකයින් සහිත ප්‍රභ+න්ගේ පක්ෂය ලෙස තහවුරුව අත.

කොළඹ පදනම් කරගත් ප්‍රභ+න් නිදහස ලැබූ දා පටන් පාලන බලය සඳහා අරගල කර ඇත. එවකට ලසසප යේ වර්ධනය වන ශක්තිය කෙරෙහි ධනපති පන්තියට මූලික ප්‍රශ්නයක් විය. ලංකා සමසමාජ පක්ෂය මෙරට බිහිවූ ප්‍රථම දේශපාලන පක්ෂය ද වෙයි. නැගීඑන ධනපති පන්තියට එවකට ඔවුන්ගේම වූ සංවිධානයක් පැවතියේ නැති අතර” මෙරට ආර්ථීකය වැවිලි ආර්Óකයක් ලෙස සැළකුණු කාලසීමාවක§ විශේෂයෙන්ම වතු ප්‍රදේශ වල ලංකා සමසමාජ පක්ෂයේ වර්ධනයට මුහුණÈමට සිදූවිය. එබැවින් දෙමළ ජනයාගේ අයිතීන් වලට එල්ලවූ ප්‍රහාර මගින් ලංකාවේ ධනපති පන්තියට අවම වශයෙන් අරමුණු දෙකක් සපුරා දූන්නේය. එකක් නම්” එමගින් සිංහල ජනයා අතර ජාතිවාදය පැතිරවීමට උදව්වීමය. දෙවැන්න නම්” එමගින් විශේෂයෙන්ම වතු ප්‍රදේශ වල ලංකා සමසමාජ පක්ෂයට පැවති ජන සහයෝගී පදනම අඩුකිරීමට හැකිවීමය.

ලංකාවේ ඉතිහාසය දෙස බලන විට එක්තරා රටාවක් මතුව එන බව පෙනීයයි. රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් නොවූ නමුත් වැඩකරන පන්තිය විසින් සිය ශක්තිය පෙන්වූ සෑම අවස්ථාවකම” රජයේ ආරක්ෂාව සහිත කණ්ඩායම් විසින් සිදූකළ අමානුෂික ප්‍රහාර සහිත-වාර්ගිකත්වය මත පදනම් වූ හිංසන පරිච්ෙඡ්දයක් බිහිව ඇත. එබැවින්” 1953 හර්තාලය ට පසුව 1958 zකෝලාහලයZ ඇතිවූ අතර” 1980 ජූලි වැඩ වර්ජනය ට පසුව 1983 ක¿ ජූලිය ඇතිවිය.

දකුණේ ග්‍රාමීය දූගී ජනයා මෙහෙයවීම සදහා ශී්‍රලනිපය දැනුවත්ව ම සිංහල ජාතිවාදය සහ භාෂා පනත භාවිතා කළේය. සිංහල ජාතිවාදය දූක්ඛිත භාවයෙන් මි§මේ මාර්ගයක් ලෙස පමණක් නොව සිංහල සංස්කෘතිය” ආගමික අනන්‍යතාවය ආරක්ෂා කිරීමේ මාර්ගයක් ලෙස ද එය දකුණු ආසියාව ඉන්Èයාවේ ආධිපත්‍යයෙන්- ආර්Óක හා සංස්කෘතික වශයෙන්- ගලවාගැනීමේ මගක් ලෙස ද දක්වන ල§.

තත්වයන් හා ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් අහිමිවීමේ හෝ වර්ධනය නොවීමේ භීතිය ජාතික ජනවර්ග දෙකට ම විවිධ ආකාර වලින් දැනුනි. මෙම තත්වයන් යටතේ” මෙම දෙපාර්ශවයේම අවශ්‍යතා වලට විසදූම් Èය හැකි ප්‍රබල වැඩ පිළිවෙලක් අවශ්‍ය විය. සිංහල හා දෙමළ තරුණයින් විසින් වික්‍රමාන්විත අරගලයන් Èයත් කරන ල§. නමුත් සටන් කිරීමට ඔවුන් තුළ වූ පෙළඹවීම ග්‍රහණය කරගැනීමට හා සමාජවාදය සඳහා වන අධිෂ්ඨානශීලී අරගලයක් තුළට ඒකරාශී කරමින්” ඔවුන්ගේ විවිධ ජාතික අවශ්‍යතා වලට විසඳූම් Èය හැකි සංවිධානයක් නොතිබිණි. ලසසප නායකත්වය ට මෙම පීඩනයට මුහුණ §මට හෝ ශ්‍රීලනිප යේ ජනප්‍රියවාදයට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වූ අතර” අවසානයේ එය ධනපති ශ්‍රීලනිප රජය තුළට පතිත වියග ඔවුන් සමඟ සන්ධානයකට යමින් අවසානයේ සිංහල ජාතිවාදය ට යටත් විය. කිසිදූ විසඳූමක් නොමැති වූ කල” යුද්ධය පැනනැගුණු අතර එමගින් තරුණ ජනයාගේ පරම්පරාවක් ම විනාශ විය.

මෙම පාවා§ම අද දක්වාම පවතින අතර යුද්ධයට පූර්ණ සහයෝගය දූන් ලසසපය හා කොමියුනිස්ට් පක්ෂයේ ශේෂයන් වර්තමාන ධනපති ආණ්ඩුව තුල තවමත් සිය සේවාවන් ඉටුකරමින් සිටිති. ඔවුන්ගේ නායකයින් දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ධනේශ්වර ආයතන වලින් පවා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිලිබදව චෝදනා ලැබ සිටින රාජපක්ෂ රජයේ ඇමති තනතුරු දරති.

ජීවන තත්වයන්ගේ සාපේක්ෂ වර්ධනයක් සඳහා වන අරගලයක් තුළින් සහ යම් තරමක සමානාත්මතාවයක් බිහිකිරීම මගින් ජාතිවාදය වැලැක්වීම පිළිබඳ ලසසපයේ දැක්ම සම්පූර්ණයෙන් අසාර්ථක විය. පීඩිත කුළ කිහිපයක් සහ පීඩාවට පත් කම්කරුවන් සහ දූගීන් හා අපේක්ෂා භංගත්වයට පත් තරුණයින් පළමුවෙන්ම ප්‍රභ+ පන්තියට විරෝධය පළකළ අතර සිය අත්දැකීම ම අත්විÈන ජනයා සමඟ සබදතා සෙවූහ. මෙමගින් එක්සත් අරගලයකට පදනම සැපයීය. කෙසේ වුවද අපට ජාතික පීඩනයේ හෝ පීඩිතයින්ගේ ජාතිකකත්වයේ ප්‍රබල බලවේගයන් අවතක්සේරු කිරීමට නොහැකිය. නිශ්චිත ඉල්ලීම් ඉÈරිපත් කිරීමට අසමත් වීම මගින් ජනකණ්ඩායම් දෙකෙහිම ඇතිවූ රික්තය පිරවීමට ජාතිවා§න්ට හා ධනපති හිතවා§ ප්‍රභ+න්ට මග හෙළි විය.

සමාන අයිතිවාසිකම් අත්පත් කරගත හැකිද@

එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය වැනි ඊනියා සංවර්ධිත රටවල සමාන අයිතීන් පිළිබද සාකච්ඡාව ධනවා§ සමාජයක පවතින භේදයන්ට විසදූමක් ලෙස ඉÈරිපත් කෙරේ. මෙම රටවල ධනවා§ රාජ්‍යය ඔවුන්ගේ බෙ§ම් බරපතල කරවන පන්ති වෙනස නොසළකා හරිමින්” යම් සීමිත නීතිමය අයිතිවාසිකම් ලබා§ම මගින් වාර්ගික” ආගමික හා ජනවාර්ගික බෙ§ම් විසÈය හැකිය යන අදහසට සැළකිල්ලක් දක්වයි.මෙම රටවල ජීවත්වන සිංහල සහ දෙමළ ඩයස්පෝරාවට මෙම ව්‍යාපෘතියේ ඊනියා zසාර්ථකත්වයZ පිළිබද සෘජු අත්දැකීම් ඇත.

ඩයස්පෝරාවේ සිංහල හා දෙමළ ජනයා අතර ජාතිවාදය උග්‍ර ය. මෙම රටවල සංක්‍රමණික ජනකණ්ඩායම් ලෙස ඔවුන්ට ජීවත් වීමට බලකර ඇති තත්වයන් ද දැඩි ජාතිවාදයක් කෙරෙහි දායකත්වයක් දක්වයි. ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවා§ විප්ලවය යම් තරමකට සාර්ථකවී ඇති මෙම රටවල ඔවුන් ඊනියා zප්‍රජාතන්ත්‍රවාදයZ අත්වින්ද ද ඔවුන්ට මෙම සීමිත ජයග්‍රහණවල සම්පූර්ණ ප්‍රතිලාභ ලැබීම සිහිනයක් පමණකි.

සීමිත නීතිමය අයිතිවාසිකම් Èනාගැනීම මගින් මෙම බටහිර රටවල කලූ ජාතිකයන් හා ආසියානු ජනකණ්ඩායම් වල ජීවන තත්වයෙහි සීමාසහිත වර්ධනයක් සිදූව ඇත. 2005 § එක්සත් ජනපදයට විනාශකාරී ලෙස බලපෑ කැත්‍රිනා චණ්ඩමාරුතය මගින් බහුතර ක¿ ජාතිකයින්ට එරට ජීවත් වීමට සිදූව ඇති සැබෑ තත්වයන් ගැන ලෝකයට අනාවරණය විය. එය කිසිසේත්ම ධනවත් zසුදූZ ජාතිකයන්ගේ ජීවන තත්වයට සමකළ නොහැක. කෙසේ වුවද කැරලිකාරී කණ්ඩායම් නැවැත්වීම පිණිස පාලක පන්තිය විසින් දැනුවත්ව ම වර්ධනය කරන ලද ධනවත් ක¿ජාතික ප්‍රභ+න් සුලූතරයක් සිටිති. පැන නැගෙමින් පවතින අරගලයට- උදාහරණයක් ලෙස 60 ගණන් වල බලාපොරොත්තු ඉහළ නැංවූ මහා සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය වැනි ඒවාට ප්‍රතිචාරයක් ලෙස ද පාලක ප්‍රභ+ පන්තිය විසින් මෙය සිදූකරති. එක්සත් ජනපදයේ සමාන අයිතිවාසිකම් ව්‍යාපාරය සමහර මූලික ඉල්ලීම් Èනාගනීමට පවා විශාල සටන් මෙහෙයවා ඇත. කෙසේ වුවද වර්ගවාදය පහව ගොස් නැත.

මීට සමානව” පාර්ලිමේන්තුවේ zසුලූතරZ නියෝජනයක් ඇතිකිරීම සඳහා ප්‍රභ+ පන්තිය විසින් දෙමළ ජනයා අතර ද කුඩා ප්‍රභ+න් කණ්ඩායමක් ඇතිකළ හැකි අතර රජයේ රැකියා මගින් zසමානාත්මතාවයZ පිළිබද හැඟීමක් ඇතිකළ හැකිය. වත්මන් පාලනය විසින් සිදූකරමින් සිටින්නේ ද මෙයමය. දැන් දෙමළ ජනතාවගේ ප්‍රභ+ කණ්ඩායමක් වන්නාවු ආණ්ඩුවට පක්ෂපාත හිටපු නිල නොවන හමුදාභටයින් රාජපක්ෂ රෙජීමය විසින් සිතාමතාම ඉහළට ඔසවා ඇත. ඔවුන්ද භාෂා ප්‍රශ්නය සම්බන්ධයෙන් පූර්ණ සමානාත්මතාවය පිළිබඳව කථා කරති. සිංහල ජනයා ද දෙමළ ඉගෙනගත යුතු බවට හා දෙමළ ජනයා ද සිංහල ඉගෙනගත යුතු බවට ඔවුන්ගේ ඉල්ලීම තුළින් ඔවුන්ගේ වැඩපිළිවෙලෙහි සීමාවන් දැක්වෙයි. සාමාන්‍ය දූගී ජනයා සහ කම්කරුවන් ගේ ජීවිත මත මෙමගින් ඇතිවන බලපෑම ඉතා අවමය. කෙසේ නමුත්” කොන්වීම සම්බන්ධයෙන් දෙමළ ජනතාවගේ අභ්‍යන්තරයේ පවතින භීතිය එමගින් වැඩි වනු ඇත. ඔවුන් සිංහල හෝ දෙමළ ඉගෙන ගත්ත ද ඒ නොතකා ඔවුන්ගේ ජීවන තත්වයන් බොහෝ දූරට ඒ අයුරින්ම පවතිනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය සදහා ඔවුන්ගේ අභිලාශය රාජපක්ෂ අණ්ඩුව වෙතින් හෝ කිසිදූ ධනවා§ පාලනයක් වෙතින් – ඉටු නොවනු ඇත.

ධනවාදය මගින් අදහස් වන්නේ කම්කරුවන්ට සිය ශ්‍රම බලය විකිණිය හැකි බවත් එසේම ඔවුන්ගේ සේවය සඳහා ගෙවනු ලබනු පිණිස එසේ කිරීම සඳහා බලකෙරෙන බවත් ය. වෙළද පොළෙහි සිය ශ්‍රම ශක්තිය විකිණීමට කම්කරුවන්ට ඇති නිදහස සහ ධනවා§ නිෂ්පාදන මාÈලිය මගින් පැනනගින එය මිල§ගැනීමට ධනපතියාට ඇති නිදහස පිළිබඳව ද කාල් මාක්ස් විස්තර කර ඇත.

නමුත් අප දන්නා ලෙස වැඩකරන පන්තිය සඳහා ඇති zනිදහසZ සීමිත වන අතර සමහර අවස්ථා වල§ ධනවාදය යටතේ එය අර්ථ විරහිත වේ. නිෂ්පාදන ක්‍රියාදාමයේ§ ප්‍රතිවිරෝධීතාවයන් පැනනගී. කම්කරු පන්තියට ධනවාදය යන්නෙන් අදහස් වන්නේ” විශේෂයෙන්ම වර්තමානයේ වැනි ගැඹුරු ධනවා§ අර්බුදයක් පවතින කාලයක§” යැපුම් මාර්ග පවා ආරක්ෂා කරගැනීම පිණිස වන අරගලයකි. ප්‍රජාතන්ත්‍රවා§ සමාජවාදය විසින් ධනවාදය අහෝසි කොට විතැන් කිරීමෙන් පසු පමණක් ර්‍ණප්‍රජාතන්ත්‍රවාදයණී ලබාගත හැකිවනු අත.

ධනවාදය විසින් එහි ආවේනික ප්‍රතිවිරෝධතා වලින් මි§මේ මාර්ගයක් නොසපයයි. මෙම ප්‍රතිවිරෝධතාවයන් ජයගත හැකි එකම මාර්ගය වන්නේ ධනවාදය පෙරළා දැමීම- සහ ප්‍රජාතාන්ත්‍රිකව සැළසුම් කළ ආර්Óක ක්‍රමයක් ස්ථාපිත කිරීමයි. අප ධනවාදය තුළ අපගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සඳහා සටන් වÈන අතරම මෙම සීමාවන් වටහා ගැනීම ඉතා වැදගත් ය.

ධනවාදයේ ආවේනික අර්බුදය පවතින මෙම කාලසීමාව තුළ කම්කරු පංතිය පරම්පරා කිහිපයක් තිස්සේ වෙහෙස වී Èනාගත් විවිධ අයිතිවාසිකම් ක්ෂණයකින් අපගෙන් පැහැරගෙන ඇත. ඉතිරි කොටස ආරක්ෂා කරගැනීමට සහ අහිමි වූ අයිතීන් නැවත Èනාගැනීමට කම්කරු පන්තියට විශාල අරගලයක් කිරීමට සිදූවනු ඇත. මෙම ක්‍රමය තුළ සටන්කිරීමට ඇති සීමාවන් කම්කරුවන් දකිනු ඇත්තේ මෙම සටන තුළින් ය.

මෙම තාවකාලික ජයග්‍රහණ වලින් තෘප්තියට පත්වීමට අපට නොහැකිය. පාන් කැබලි තමන් වෙත විසිකරන තෙක් බලාපොරොත්තු වෙමින් සිටින සු¿ ධනේශ්වර බුද්ධිමතුන් සහ සංවිධාන පළමු පාන් කැබැල්ල ලැබෙද්§ම ජයග්‍රහණය කළේයැයි හ~නගති. මාක්ස්වා§න් වන අප සෑම අයිතියක්ම Èනාගැනීම සඳහා ක්‍රමවත් පන්ති අරගලයක නිරත වන අතරම” ධනේශ්වර ක්‍රමය සමස්තයක් ලෙස වෙනස් නොකළහොත් එය සම්පූර්ණයෙන්ම Èනාගත නොහැකිවීමේ ගැටලූව පහදා දෙති.

මෙයින් අදහස් වන්නේ” සමාජවා§ සැළසුමක් සදහා ඇති අවශ්‍යතාවය කම්කරු සහ දූගී ජනයාගේ සමාජයීය හා ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් සමඟ සම්බන්ධ කරගන්නා වැඩසටහනක් සාකච්ඡා හරහා බිහිකර ගැනීමට තිබෙන අවශ්‍යතාවයයිග

ජාතික වශයෙන් පීඩනයට පත් ජනකණ්ඩායම් සම්බන්ධයෙන්” මහ ජාතියෙන් කැඩී වෙන්වීම ගැනවු අදහස ද පීඩක ජාතියෙහි ග්‍රහණයෙන් මි§මේ මාර්ගයක් ලෙස පෙනී යා හැකිය. ඔවුන් ජාතික පීඩනයෙන් කැඩී වෙන්වූ පසුව සමාන හා සාධාරණ සමාජයක් බිහිකිරීමේ සිහිනය ප්‍රධාන වනු ඇත. වෙන්වීම සහ නව සාධාරණ සමාජයක් බිහිකිරීම සඳහා වන බලාපොරොත්තුව නිවැරÈ ආවේගයක් වන නමුත් එය අද පවතින ධනවා§ ක්‍රමය තුළ සිහින දේශයකි. ජනතාව තමන්ට ඇති ජාතික පීඩනය සහ ධනවා§ ක්‍රමය අතර ඇති සම්බන්ධය වටහා නොගන්නේ නම්” සිය අභාග්‍යයට වගකිවයුතු වන ජාතියෙන් වෙන්වීමෙන් සිය පූර්ණ අයිතීන් හා විමුක්තිය ලඟාකරගත හැකි බවට ඇති බලාපොරොත්තුව වැනි බොහෝ සිහින මායාවන් වල ඔවුහු පැටලෙනු ඇත.
කුමන ඉල්ලීම් ද@

සාධාරණ සමාජයක් බිහිකරගැනීම සඳහා ඇති පෙළඹවීම සමග සම්බන්ධිත පීඩිත ජාතීන්ගේ ජාතික අභිලාෂයන් මාක්ස්වා§න්ට අමතක කළ නොහැකිය. ඒ අතර ම”මහ ජාතියෙන් වෙන්ව තවත් ධනවා§ රටක් බිහිකිරීමේ පදනම තුලින් පිඩක ජාතීන්ගේ මූලික අයිතීන් පවා Èනාගැනීමට හෝ පවත්වාගැනීමට නොහැකිය. ජාතියේ නිදහසZ පිලිබඳ හුදූ සටන්පාඨයට මාක්ස්වා§න්ට එකඟ විය නොහැක්කේ මෙනිසා ය. zනිදහස කවර පන්තියක් සඳහා ද@Z යන්න සහ සංයුක්ත ආකාරයෙන් කුමන නිදහසක් Èනාගනු ඇත්ද@Z යන්න අප විසින් විමසිය යුතු වේ.

ජාතික පීඩනය අවසන් කරන ලෙස ඉල්ලමින් කම්කරු පන්තිය අතර වර්ධනය වන සවිඥාණිකත්වය” සියලූ පන්ති පීඩනයන්ගෙන් සම්පූර්ණයෙන් ම මි§මේ Èශාවට තවදූරටත් වර්ධනය කළ යුතු වේ. මෙම අරමුණ සඳහා මාක්ස්වා§න් ඉÈරිපත් කරන එක් මූලික ඉල්ලීමක් වන්නේ” අදහස් ප්‍රකාශ කිරීමට” රැස්වීමට ඇති නිදහස” මාධ්‍ය නිදහස මැතිවරණ ආ§ අනෙකුත් ධනේශ්වර ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පිළිබඳ ඉල්ලීම් ද එසේම සමාජයේ සමාජවා§ පරිවර්තනයක් සඳහා වන අවශ්‍යතාවය ද සමඟ – ධනේශ්වර ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීමක් වන – ස්වයං නිර්ණ අයිතියයි. ප්‍රජාතන්ත්‍රවා§ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම පන්ති පීඩනයට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු ව්‍යාපාරයට සහාය වෙයි.

ජාතික පීඩනයෙන් මි§මට ජනතාවට අවශ්‍ය වන හේතුව මූලික වශයෙන් ධනේශ්වර ජාතිකවා§න් විසින් නිදහස සඳහා ඉල්ලීමක් ඉÈරිපත් කිරීම සඳහා ඇති හේතුවෙන් වෙනස් ය. ධනේශ්වර ජාතිවා§න්ට නිදහස යන්නෙන් අදහස් වන්නේ කලින් ආධිපත්‍යය පිහිටුවාගෙන සිටි ජාතික ධනපති පන්තියෙන් බාධාවකින් තොරව” සිය පන්ති ආධිපත්‍යය ස්තාපිත කරගැනීමට ඇති අවස්ථාවයි. වැඩකරන පන්තිය අඛණ්ඩව සූරාකෑම පිණිස ඔවුන්ට එම අවස්ථාව අවශ්‍ය වන අතර” ඔවුන් පවතින ජාතික ගැට¿ව සඳහා කිසිදූ විසදූමක් ඉÈරිපත් නොකරති. ජනතාවට මෙයින් අදහස් වන්නේ භාෂා අයිතිවාසිකම් වැනි වැඩිදූර අයිතිවාසිකම් Èනාගැනීමකි. ලෙනින් පෙන්වා දෙන ආකාරයට” සෑම ජාතියක් තුළ ම ජාතීන් දෙකක් සිටිති. සංස්කෘතීන් දෙකක් එනම් වැඩකරන ජනතාව හා සාමාන්‍ය ජනතාවගේ ද ධනවා§න්ගේ ද සංස්කෘතීන් පවති. සමාජවා§න්ට ජාතික ස්වයං නිර්ණ අයිතිය සඳහා වන ඉල්ලීම ධනපති පන්තික පීඩනයෙන් මි§ම සඳහා වන පංති සටන සමඟ වෙන්කළ නොහැකි ලෙස බද්ධ වී පවතී.

පීඩනයේ මට්ටම මත සහ විශේෂිත තත්වයන් මත පදනම්ව සාමාන්‍යයෙන් පීඩිත ජාතියක සියලූම පන්තීන්ට ඔවුන් මුහුණ § සිටින ජාතික පීඩනයෙන් ගැලවීමට අවශ්‍ය වේ. සියලූම පන්ති එක්සත් වූ විරෝධයක් ඇතිකළ හැකි යැයි මෙයින් අදහස් නොවේ. එවැනි ප්‍රවේශයක් ඉÈරිපත් කිරීම මගින් වැඩකරන පන්තිය දේශපාලනිකව දූර්වල කිරීමක් සිදූවිය හැකි අතර අවසානයේ සමස්ත ජනතාව සඳහා වැඩිදූර ප්‍රජාතාන්ත්‍රික අයිතීන් Èනාගැනීමට ඇති හැකියාව අහිමි විය හැක. ජාතික පීඩනයට විරුද්ධ වන අතරම – සියල්ලන්ගේ විමුක්තිය උදෙසා සමාජයේ පරිවර්තනයක් මෙහෙයවීමට හැකියාව ඇති එකම පන්තිය වන – වැඩකරන පන්තියේ ස්වාධීන සංවිධානය වන පක්ෂය ගොඩනැගීම තීරණාත්මක සාධකයවේ.

මෙය ජාතිවා§න්ට වාසි වන සේ හැසිරීමක් ද@ —පීඩිත ජාතියක ධනපති ජාතිවා§න්ට වාසි වන සේ හැසිරීම පිළිබඳ ඔවුන්ගේ භීතිය නිසා ජනතාව ධනපතියන්ට පමණක් නොව පීඩක ජාතියෙහි ප්‍රතිගාමී ජාතිවා§න්ට ද වාසි සැළසෙන සේ හැසිරෙන˜ බව ලෙනින් පැහැÈළි කරයි.

පීඩක ජාතියෙහි වැඩකරන සහ දූගී ජනයා විසින් ස්වයං නිර්ණ අයිතිය සදහා පීඩිත ජාතිය විසින් කරන ඉල්ලීම් වලට සහාය දක්වන අතරම” සිය පීඩක ධනපති පන්තියෙන් ගැලවීම පිණිස ඔවුන්ගේ වැඩකරන පන්තියේ ස්වාධීන සංවිධාන ගොඩනැගිය යුතු වේ. මෙමගින් තමන් විසින් සටන් වÈන ධනවා§න් දූර්වල වීම සිදූවනු ඇති අතර” ජාතීන් දෙකෙහිම වැඩකරන හා දූගී ජනයා එකට එක් කරනු ඇත. මෙම ප්‍රවේශය රහිතව” zලෝකවාසී කම්කරුවන් එක්වවු˜ යන සටන්පාඨය (හෝ zසියලූ රටවල කම්කරුවනි එක්වවුZ යන්න- ප්ලැකනොව් සඳහන් කරන ආකාරයට zලැÊජා සහගත බොරුවක්Z බව ලෙනින් විසින් උපුටා දක්වා ඇතග

ලෙනින් තවදූරටත් සවයං නිර්ණ අයිතිය සඳහා වන ඉල්ලීම වෙන්වීම සඳහා වන ඉල්ලීමකට සමාන කළ හැකි යැයි යන චෝදනාව සම්බන්යෙන් ද තර්ක කරයි. වෙන්වීම යන්න මෙම ඉල්ලීමෙහි ස්වයංක්‍රීය අවසානයක් නොවේ. මාක්ස්වා§න්ට අනුව වෙන්වීම එනයින්ම විසඳූමක් බවට පත් නොවේ. ඇත්ත වශයෙන්ම රටවල් එක්සත් වීම සහ විශාල රාජ්‍යයන් වැඩකරන පන්තියේ එක්සත් ශක්තිමත් බලවේගයක් ගොඩනැගීම පිණිස වාසිදායක තත්වයක් සපයයිග නමුත් ජාතීන්ගේ මෙම ස්වේච්ඡා zඅනිවාර්යය එකමුතු වීම කළ හැකි වන්නේ සියලූම පීඩිත ජාතීන් සම්පූර්ණයෙන් නිදහස් කිරීමක් සිදූවන සංක්‍රමණීය කාළ සීමාවක් හරහා පමණී.

කැඩී වෙන්වීම එකම විසදූම ලෙස දකින බෙදූම්වා§න්ට මාක්ස්වා§න් එරෙහි වන්නේ මෙම දෘෂ්ටි කෝණයෙනි. ස්වයං නිර්ණ අයිතිය මගින් අදහස් වන්නේ zසියලූම ජාතික පීඩනයට එරෙහි අරගලයක ස්ථාවර ප්‍රකාශනයක් පමණකි. එයින් අනිවාර්ය්‍ය බෙ§ වෙන්වීමකට Èරි §මක් අදහස් නොවේ.

කෙසේ වුවද” බෙ§ වෙන්ව යාම ද ඇතුළත්ව” ස්වයං නිර්ණ අයිතිය සදහා වන ඉල්ලීම ක්‍රියාත්මක කිරීම යතාර්ථයේ§ දේශපාලන වෙන්වීමකට මග පෑÈය හැක. එම අයිතිය පිළිගනු ලැබුව හොත් නම් එමගින්- උදාහරණයක් ලෙස නැගෙනහිර ටිමෝරය බිහිවීම වැනි- නව රටක් බිහිවීමට මග පෑÈය හැක.

ඒ අතරම” ස්වයං නිර්ණ අයිතිය ඉල්ලීම දෙමළ ජනතාව Èනාගැනීමේ හුදූ zඋපක්‍රමයක්Z නොවන බව ද පැවසිය යුතු වන අතරම”මෙම අයිතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඊට පෙර සමාජයේ සමාජවා§ පරිවර්තනයක් සිදූවන තුරු බලාසිටිය යුතු බවට තර්ක කිරීමට ද අපට නොහැක. ස්වයං නිර්ණ අයිතිය සඳහා ඇති ඉල්ලීම ධනපති ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීමකි. ධනවාදය යටතේ සියලූම ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් සදහා සටන් කළ හැකි අතර Èනාගැනීමට ද හැකිය. ඒ අතරම” ප්‍රජාතාන්ත්‍රික අයිතීන් Èනාගැනීම” සමාජයේ සමාජවා§ පරිවර්තනය සඳහා වන ඉල්ලීම වැඩකරන ජනතාව විසින් ඉÈරිපත් කිරීම සඳහා වන පූර්ව කොන්දේසියක් හෝ අවශ්‍ය zතත්වයක්Z නොවේ. මෙම ඉල්ලීමට වටිනාකමක් පවතිනු ඇත්තේ එය බහුතර සිංහල ජනතාව සහයෝගය දෙන විට§ ය යනුවෙන් පවසන්නේ නම් එය මුසාවකි. මෙම ඉල්ලීම සියලූ අවස්තාවන්හි§ ම සුදූසු නොවනු ඇති නමුත් වාස්තවික තත්වයන්” අරගලය සඳහා වන දැක්ම දැඩිව සළකාබැලීමකින් පසුව පමණක් ඉÈරිපත් කළ යුතු වේ.

විශේෂයෙන්ම යුද්ධයෙන් පසුව දැඩි ලෙස බෙදූනු ජනතාව සිටින ලංකාව වැනි රටවල” ජනතාවගේ දැඩි වූ ජාතික සවිඥාණිකත්වය සැළකිල්ලට බඳූන් කළ යුතු වේ. වෙන්වීම සදහා වන ඉල්ලීම දෙමළ ජනයාගේ බහුතරයක් විසින් ඉත දැඩි ලෙස ඉÈරිපත් කර ඇති අතර වෙන්වීම සඳහා වන පැහැÈළි ඉල්ලීම මත වසර 30ක යුද්ධයක් කරන ල§. යුද්ධයේ§ සිදූවු මහා ජන සංහාරය සහ බොහෝ දෙමළ ජාතිකයින් අද Èන මුහුණ දෙන අඛණ්ඩ හිංසනයන් මගින් මෙම ඉල්ලීම සමනයවී යාම වෙනුවට තවදූරටත් උත්සන්න කර ඇත.

කෙසේ වුවද” දකුණේ සහ ඉන්Èයාවේ සහයෝගය ගොඩනැගීමකින් තොරව වෙනම දෙමළ ඊලාම් රටක් වෙනුවෙන් වූ ඉල්ලීම මනෝරාðක සිහිනයක් බවට පත්විය. එහි සාපේක්ෂ ශක්තිය හා වෙනත් සාධක හේතුවෙන් යුද්ධය Èක්ගැසුන ද zසුලූතරZ ජනතාවට සිංහල රජයට එරෙහිව §ර්ඝ කාලීනව මිලිටරි යුද්ධයක් ජයග්‍රහණය කිරීමට නොහැකි විය. යුද්ධයේ ඉතිහාසයේ අවසන් භාගයේ§ සන්නද්ධ ව්‍යාපාරයේ තාර්කික අවසානය අපට දැකගත හැකි විය. අධිරාජ්‍යවාදයේ තුවක්කු සහ මෙහෙයුම් සහයෝගය ලැබුනු විට මහින්ද රාජපක්ෂගේ රජයට මිලිටරි ආධිපත්‍යය සම්පූර්ණ කරගැනීම සඳහා වාර්ගික ඝාතනයක් සිදූකිරීමට හැකිවිය. මෙම වර්ධනය වටහාගැනීම හෝ පෙරදැකීම 2002 සාම ක්‍රියාදාමයෙන් පසු එළඹි කාලසීමාවේ§ වැනි මීට පෙර කාලසීමාවක§ ද පැවතියේය. සාමය පවත්වාගෙන ගොස් දෙමළ ජනයාගේ ජාතික අභිලාෂයන්ගෙන් කොටසක් හෝ ඉටුවන බරපතල සහනයන් ලබාදූන්නේ නම්” ජාතිවාදයේ පසුබැසීමක් සිදූවන්නට ඉඩ තිබිණි.

කලින් සාකච්ඡා කළ ආකාරයට” වත්මන් කාලසීමාව තුළින් වැඩිදූර ජාතික පීඩනයක් සහ ඊට එරෙහිව අරගලයක් ඇතිවිය හැක. සැම අරගලයක් ම අනෙක් අරගල වලින් ආවේගයක් ලබාගනී. මෙම තත්වයන් යටතේ ජාතික අභිලාෂයන් සළකා බැලීමකින් තොරව හුදෙක් සමාජවාදය මැතිරීම දෙමළ ජනයාගේ වැඩකරන ජනයාගෙන් සහ දූගී ජනතාව වෙතින් අපව ඈත්කර දමයි. අනෙක් අතට” එම ජනතාව දැනටමත් ඉල්ලමින් සිටින දෙය නැවතත් ප්‍රකාශ කිරීම පිලිබඳ ප්‍රශ්නයක් නොව” ඔවුන් මුහුණදෙන දැඩි දේශපාලන හා ආර්Óක ඉල්ලීම් සමඟ සමාජවා§ වෙනසක අවශ්‍යතාවය සමඟ අන්නෝන්‍ය සම්බන්ධ කිරීම පිලිබඳ ප්‍රශ්නයකි.

සිංහල සහ දෙමළ ජනතාව අතර බෙ§ම් පවත්වාගෙන යාම මගින් ධනපති රාජ්‍යය සෑමවිටම ශක්තිමත් වීමක් සිදූවනු ඇත. මෙම තත්වය විසින් සිංහල කම්කරු පන්තිය යම් හෝ සටන්කාමීත්වයක් වර්ධනය වීම ආපසු හරවනු ඇත. නිදසුනක් ලෙස 1980 වැඩ වර්ජනයේ පරාජයෙන් පසු තත්වය හා සමාන කළ හැක.

දෙමළ ජනයා අරගලය වෙත Èනාගැනීම ඉතා වැදගත් වන අතර ඒ සඳහා නිවරÈ වැඩපිලිවෙලක් ඉÈරිපත් කිරීමෙන් තොරව එය සාර්ථක කිරීම අසීරුය. ස්වයං නිර්ණ අයිතිය සඳහා වන මාක්ස්වා§ ස්ථාවරය ඉÈරිපත් වන්නේ මෙම තත්වයන් තුළ ය.

බොහෝ පීඩිත ජාතීන් අතර වන ධනපති ජාතිවා§න් වහාම තමන්ව බෙදූම්වා§න් ලෙස හඳූන්වාගන්නා අතර” දේශපාලන වේÈකාවේ§ සමහර ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් ඉස්මතු කරන නමුත් ජනතාවගේ සියලූම ඉල්ලීම් වෙනුවෙන් පෙනී නොසිටිතිග බෙදූම්වාදය මගින් වෙන්වී යාම ප්‍රධාන ඉලක්කය බවට අවධාරණය කරන අතර” ආර්Óක සූරාකමෙන් මි§ම සඳහා වන මහජනයාගේ අරගලය ජාතික අභිලෂයන් සමඟ බද්ධ කිරීමට අසමත් වෙයි. මෙසේ කිරීම මගින්” ස්වයං නිර්ණ අයිතිය Èනාගැනීම ට ප්‍රතිවිරුද්ධ Èශාවට එය ක්‍රියාකරයි. එමගින් පන්තියේ එක්සත් බව බිද දමයි. රාජපක්ෂ ආණ්ඩුව අනෙක් සුලූතර ජන කොටස්වලට එරෙහිවද වෙනස්කොට සළකන පියවරයන් හඳූන්වා § ඇති බව ද මෙහි§ මතක තබාගත යුතුය.

zපීඩිත ජාතියේ ධනේශ්වර පන්තිය සෑමවිටම ජාතික විමුක්තිය සඳහා වන සටන්පාඨ වැඩකරන ජනයා රැවටීම සඳහා වෙනස් කරයි. අභ්‍යන්තර දේශපාලනයේ§ එය පාලක ජාතියේ ධනපති පන්තිය සමඟ ප්‍රතිගාමී එකඟතා ඇතිකරගැනීම සඳහා වන මාර්ගයක් ලෙස මෙම සටන්පාඨ භාවිතා කරයි. විදේශ දේශපාලනික භ+මියේ§ එය සිය විලෝපික ඉලක්ක ඉටුකරගැනීම සඳහා ප්‍රතිවා§ අධිරාජ්‍යවා§ රටවල් සමග ගිවිසුම් වලට එළඹීමට ඒවා භාවිතා කරනZ බව ලෙනින් පවසයි. (සමාජවා§ විප්ලවය සහ ස්වයං නිර්ණය අයිතිය සදහා ජාතීන්ගේ අයිතිය-

(ජාතික පීඩනය ද ඇතිකරන- අන්තර්-අධිරාජ්‍යවා§ සතුරුකම් පීඩිත ජාතියක අයිතිවාසිකම් පෙරට ගැනීම සදහා භාවිතා කළ හැකි බව ලෙනින් පෙන්වා§ ඇත. දෙමළ සන්ධානයේ ක්‍රියාකාරිත්වයන් මෙයට උදාහරණ සපයයි. සිංහල කම්කරුවන් හා දූගීන් මුහුණපාන දරුණු වෙමින් පවතින තත්වයන්ට විරුද්ධ වීමට ඔවුන් අසමත් වන අතර” දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් Èනාගැනීම සඳහා ඉන්Èයාව හා වෙනත් බටහිර රාජ්‍යයන් දෙමළ ජනයාට විශ්වාසය තැබිය හැකි රටවල් බවට දෙමළ සන්ධානය විසින් මායාවක් නිර්මාණය කරයි. මාක්ස්වා§න් තර්ක කරන්නේ මීට වෙනස් අයුරකිනි. මෙය ඕනෑම පීඩිත ජාතික කණ්ඩායමක ධනවා§ පන්තියට ආවේනික තත්වයකි. අප ස්වයං නිර්ණ අයිතිය ආරක්ෂා කරන අතර යම් අධිරාජ්‍යවාÈන්ට සහයෝගය දෙන්නෙකුගේ පාර්ශවයට එකහෙලා විරුද්ධ වන්නෙමු. නමුත් අපි සිය¿ම ජාතිකත්වයන්ගේ ජනතාවන් අතර ජාත්‍යන්තර එකමුතු බවක් ගොඩනැගීම සඳහා (වන මාර්ගයන් වෙනුවෙන් ද- සටන් කරන්නෙමු.

ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනීසිටීම ජාතියක zස්වෛරීභාවයZ ආරක්ෂා කිරීම ඉල්ලා සිටීමකට හෝ බෙදූම්වාදයට සහාය §මකට ද සමාන නොවේ. එක්සත් ජාතීන් සහ වෙනත් ධනවා§ ආයතන විසින් ධනපති රාජ්‍යයේ ඊනියා zස්වෛරීත්වයZ ට සහාය §මට මෙවැනි යෙදූම් භාවිතා කරති. ජනතා විමුක්ති පෙරමුණ විසින් අඛණ්ඩවම මෙය භාවිතා කරන අතර එය විසින් ලංකාවේ රාජ්‍ය ආරක්ෂා කිරීම ලංකාව zඅධිරාජ්‍යවාදයෙන්Z ආරක්ෂා කිරීමක් බවට තර්ක කරයි.

කෙසේ වුවද” යක්ෂයා සමඟ සන්ධානගත වීම මගින් සාතන් සමඟ සටන්කිරීමට සහායක් නොලැබේ. අධිරාජ්‍ය විරෝධයේ නාමයෙන් ජවිපෙ විසින් ඉතාම අමානුෂික ධනපති රාජ්‍යයන් ආරක්ෂා කරයි. චීනයේ සහ ඉන්Èයාවේ කලාපීය අවශ්‍යතා” බටහිර අධිරාජ්‍යවාදය – මේ සියල්ල ම අභියෝගයට ලක්කළ යුතුය. අධිරාජ්‍යවාදයට විරුද්ධ වීමේ නාමයෙන් zදේශප්‍රේමීත්වයZ ආරක්ෂා කරන බවට පවසන පෙරටුගාමී සමාජවා§ පක්ෂයේ සහෝදරයින් විසින් ද ඊට සමාන මතවාදයන් දරණ බව පෙනේ. මෙම දැක්මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහු රාජපක්ෂ රෙජීමයේ සමීප සගයෙකු වන කියුබාව වැනි නිළධාරීවා§ රටවල් වලට ද සහයෝගය දක්වති. මෙම රෙජීමයන් විසින් භාවිතා කරන අධිරාජ්‍ය විරෝධී ආලංකාරෝක්ති සිය පැවැත්ම ආරක්ෂා කරගැනීමට සහ ජනතාව සිය පාලනය යටතේ තබාගැනීම සඳහා වන ක්‍රමයක් වේ. මාක්ස්වා§ සංවිධානයක් කිසිදා මෙවැනි පාවාදෙන ක්‍රියාවක් ආරක්ෂා නොකළ යුතු වේ. මෙම වැරÈසහගත ප්‍රවේශය මගින් සිංහල කම්කරු පන්තිය සිංහල ජාතිවා§ රෙජීමයට සහාය දැක්වීමට පොළඹවනු ඇත. මෙම සම්ප්‍රදාය බිඳ දැමිය යුතු අතර” ඒ වෙනුවට ධනවාදයට එරෙහිව ඉන්Èයානු” චීන සහ ලෝකයේ කම්කරු පන්තිය වෙත සහෝදරත්වයේ දෑත් Èගුකළ යුතු අතර එක්සත් අරගලයකට ආරාධනා කළ යුතු වේ.

ශ්‍රී ලංකාවේ මාක්ස්වාÈන්ට ඉන්Èයානු අධිරාජ්‍යවාදී අපේක්ෂාවන්ට එරෙහිව සටන් කිරීමේ යතුර වන්නේ තමන්ගේම ජාතිවා§ රෙජීමයට සහාය §ම නොව” ඉන්Èයානු කම්කරු ජනයා- විශේෂයෙන්ම තමිල්නාඩුවේ කම්කරු හා දූගී ජනතාව- සමඟ නියම එකමුතු භාවයක් ගොඩනගා ගැනීමයි. මෙයින් තවදූරටත් අමානුෂික ඉන්Èයානු රජය හා බහුජාතික සමාගම් වලට එරෙහිව ඉන්Èයානු කම්කරු පන්තියේ අරගලයේ§ ඔවුන් සමඟ එකමුතු වීමක් ද අදහස් වේ. සමාජවා§න්ට ධනවාදයට එරෙහි අරගලය ජයගත හැකි අතර රටෙහි විශාලත්වයේ ප්‍රමාණය නොසළකා මෙය ඉතා වැදගත් වේ. නමුත් අව්‍යාජ සමාජවාදය වෙත අපගේ ප්‍රගමණය එක් රටක පමණක් සිමාවී පවත්වාගෙන යාමට නොහැක. ඕනෑම රටක-හෝ අලූතෙන් බිහිවන රටක- බලයට පත්වන වැඩකරන පන්තියේ ජනයා විප්ලවීය ජයග්‍රහණ පවත්වාගෙන යාමට නම් තමන්ට සහාය දෙන ලෙස අසල්වැසි රටවල සහ ලොව පුරාම කම්කරු පන්තිය වෙත ආයාචනා කිරීම අනිවාර්ය්‍යවේග වෙන්වීම සඳහා වන ඉල්ලීම් ආසියාවේ හා ලෝකයේ ධනවාදය දූරුකිරීම සඳහා වන පියවරක් ලෙස දකුණු ආසියාවේ ස්වේච්ඡා සමාජවා§ සමූහාණ්ඩුවක් බිහිකිරීම සමඟ සම්බන්ධ කළ යුතු වීමට මෙය එක් හේතුවකි.

කම්කරු හා දූගී ජනතාව අතර සු¿තරයේ අයිතිවාසිකම් පාවා දෙමින් කිසිදූ ඉල්ලීමක් නොකළ යුතුය. පීඩිත ජාතික කණ්ඩායමක් ස්වයංක්‍රීයව zප්‍රගතිශීලීZ කාර්යභාරයක් භාර නොගනී. එය විසින් අනෙක් සු¿ජාතීන් කෙරෙහි අමානුෂික ප්‍රවේශයක් ඇතිකරගත හැකිය. උදාහරණයක් ලෙස දෙමළ අරගලයේ නායකයින් විසින් මුස්ලිම්වරුන් සහ උඩරට දෙමළ කම්කරුවන් මුහුණ පෑ තත්වය ගැන ක්‍රියා කළ ආකාරය අපට නොසලකා සිටිය නොහැකග කඳූකර කම්කරුවන්ගේ අසීරුතාවයන් අපට නොසළකා සිටිය නොහැක.

එක්සත් සමාජවා§ පක්ෂය සිය ඉල්ලීම් සූත්‍රගත කරන්නේ මෙම කරුණු සැලකීමට ගනිමින් —අනෙකුත් සියලූම සු¿ජනවර්ගයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම” අපි දෙමළ කථාකරන ජනතාවගේ” වෙන්වීමේ අයිතිය ද ඇතු¿ව” ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ මෙම සමස්ථ සන්දර්භය විශ්ලේෂණය කිරීමෙනි.

About ragu

Scroll To Top