රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ දෙවැනි ධුර කාලයේ සිට ඒ කියන්නෙ 1999 අග හරියෙ ඉඳල ඇය වැඩ කළේ අධිකාරීවාදී විදියට. ඒ තත්ත්වයට එරෙහිව හඬ නගල තමයි රනිල් වික්‍රමසිංහ 2001දි මැතිවරණය දිනන්නෙ යන්තමින් හරි. යුද්ධ ...
Read More »Author Archives: dhammika
Feed SubscriptionIMF
රනිල්ගේ බදු යෝජනාවෙන් ජනතාව නොමරා මරයි
රනිල්ගේ බදු යෝජනාවෙන් ජනතාව නොමරා මරයි අනුප්‍රාප්තික ජනාධිපති රනිල් රාජපක්‍ෂගේ අලුත්ම අඩව්ව වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉදිරිපත් කර තිබෙන ණය ලබා ගැනීමේ කොන්දේසි ඉටු කිරීම සඳහා අඩු ආදායම් ලාභී පීඩිත ජනතාවගේ බොටුව හිර කිරීමටය. තෝරු – මෝරු ...
Read More »ණය උගුල හා රනිල්ගේ සෙප්පඩ විජ්ජා දේශපාලනය
ණය උගුල හා රනිල්ගේ සෙප්පඩ විජ්ජා දේශපාලනය රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති විසින් මේ දින වල අනුගමනය කරන ක්‍රියාදාමය තුළින් ඔහු රටට පෙන්වා දෙන්නේ තමන් වික්‍රමසිංහ නොව රනිල් රාජපක්‍ෂ යන නමට අනුව කටයුතු කරන බවයි. මෙය තහවුරු කරමින් නාමල් රාජපක්‍ෂ “පොඩි ...
Read More »October Ratutaruwa
අන්තර්වාර ආණ්ඩු ප්‍රෝඩාව පතික්ෂේප කරමු – මහජන ව්‍යවස්ථා සභාවක් මගින් මැතිවරණයක් කැඳවමු
අන්තර්වාර ආණ්ඩු ප්‍රෝඩාව පතික්ෂේප කරමු මහජන ව්‍යවස්ථා සභාවක් මගින් මැතිවරණයක් කැඳවමු ජුලි මස 9 වෙනි දින මින් පෙර ඉතිහසයේ නොදුටු දැවැන්ත ජනතා ව්‍යාපාරයක් මගින් ලංකාවේ දූෂිත ධනපති ආණ්ඩුව මුලමනින්ම අවලංගු කර ඇත. ජුලි 13 වන බදාදා වන විට ජනාධිපතිවරයා ඉල්ලා ...
Read More »Go Home Gota ඒ අරගලය ජයග්‍රහණයක් කරා
Go Home Gota ඒ අරගලය ජයග්‍රහණයක් කරා පසුගිය මාර්තු 31 වෙනි දින රාත්‍රියේ ඝෝඨාභයගේ මිරිහාන නිවස අසලින් ආරම්භවූ ජනතා විරෝධය මේ වන විට මාස 1 1/2ක් දක්වා දියත් වෙමින් පවතිග ආරම්භයේදී ප්‍රධාන වශයෙන් තරුණ ක්‍රියාකාරීත්වයට සීමාවී විවිධාකාර විවේචන හා සීමාවන් ...
Read More »