අපේ රටේ ජනතාව මළවුන් සිහි කිරිම සඳහා විවිධ වත්පිළිවෙත් අනුගමනය කරයි. 1988 -89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ භීම සමයේ මියගියවුන් සිහි කිරිම සඳහා ‘ණඉල්මහ විරු සමරුව” නමින් මියගිය අය සැමරීම කාලයක් තිස්සේ පැවතින. එදා පටන් දකුණේ විශ්ව විද්යාල සිසුන්ද ‘ණඉල්මහ ...
Read More »Author Archives: dhammika
Feed Subscriptionගෝඨා ෆේල්වීම හා සජිත් චම්පික මංගල කරු කලඑළි බැසීම
නන්දසේන ගෝඨාභයගේ ආණ්ඩුව ඔහු බලයට පත්කළ ජනතාව බලාපොරොත්තුනොවු වේගයකින් ජනතාව අතර විවේචනයට ලක්වෙමින් ඇත. එයින් ගෝඨාගේ 69 ලක්ෂ ඡන්ද පදනම බරපතල ලෙස කඩාවැටීමකට පත්ව ඇතැයි නිගමනය නොකළ යුතුය. එය කෙසේ වුවද ගෝඨාගේ අසාර්ථකභාවය නිසා බලවත් ලෙස අසරණ තත්වයට ඇඳවැටී තිබු ...
Read More »Raratutharuwa
Repeal PTA – ප්රති ත්රස්ත පනත අකුල ගනිව්
යුද්ධය අවසන්වීමෙන් පසුව ත්රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ප්රබල ජන මතයක් ගොඩනැගී තිබුණි. එම පසුබිම යටතේ ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පත්වු විගස ජිනිවා මානව හිමිකම් කොමිෂමට එවකට හිටපු විදේශ ඇමති මංගල සමරවීර වාර්තා කලේ එම පනත අහෝසි කිරිමට ආණ්ඩුව ...
Read More »USP මාර්තු 21 උද්ඝෝෂණය
ජනතාවගේ ප්රජාතන්ත්්රිය අයිතින් උදුරා දමීම ස`දහා මෙම ආණ්ඩුව විසින් සම්මත කිරිමට සුදානම් වන ප්රති ත්රස්ත පනත වහාම හකුලා ගන්නා ලෙස බල කිරීම සඳහා එක්සත් සමාජවාදි පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාර්තු 21 වෙනි දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වින. ...
Read More »කාන්තා විමුක්තිය සහ ස්ත්රී වහල්භාවය
කාන්තා විමුක්තිය සහ ස්තී්ර වහල්භාවය සැම වසරකම මාර්තු 8 වන දින ආසන්න වන විට බොහෝ අයට ස්තී්ර දිනය මතක්වන්නේ විලාසිතාවක් ලෙසිනි. වැඩකරන ස්ති්රන්ගේ අරගලය මෙදිනට පමණක් සීමාවූ දෙයක් නොවන බව කිසිවකුටත් නොසිතේ. බොහෝමයක් වැඩකරන කාන්තාවන් දින 365ම නිහඩ ශ්රම සූරාකෑමට ...
Read More »අවස්ථාවාදි දේශපාලනයට නැතුව බැරි මල්වතු අස්ගිරි වන්දනාව
අවස්ථාවාදි දේශපාලනයට නැතුව බැරි මල්වතු අස්ගිරි වන්දනාව ලාංකේය දේශපාලනයේ අලුත් කලාව වන්නේ දේශපාලන නායකයින්ගේ මල්වතු අස්ගිරි – දේශපාලන වන්දනා පෝලිමයි. බලයේ සිටින දේශපාලකයින්ද විපක්ෂය හා විවිධ තනතුරුවලට පත්වන උදවියද මහනුවර මල්වතු – අස්ගිරි මහානායකවරුන් බැහැදැකීම නිතර සිදුවන දෙයක් බවට දැන් ...
Read More »Ratuthruwa
Poster
ධනපති පංතියේ අර්බුදයට තාවකාලික විරාමයක්
ධනපති පංතියේ අර්බුදයට තාවකාලික විරාමයක් 2018 ඔක්තෝබර් මස 26 වෙනි දින ජනාධිපති සිරිසේන විසින් විධායක ජනාධිපතිධුරයේ එ්කාධිපති බලතල හිතුවක්කර ලෙස භාවිතා කරමින් ආණ්ඩු බලය වික්රමසිංහගෙන් ඉවත්කර රාජපක්ෂට පැවරිමට ගත්තාවු පියවර සමග ඇදී ගිය ධනපති කල්ලි දෙක අතර මතුවූ මෙම අර්බුදය ...
Read More »