රාජවරෝතියම් සම්පන්තන් පසුගිය ජුනි 30 වැනිදා ස්වභාවික හේතූන් මත මිය ගියේය. අවසන් කාලයේ ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ ඔහු ඒ වන විටත් දේශපාලන කතිකාවන් රැසකට මැදිවූ අයෙකු විය. 1956දී වයස අවුරුදු 23ක් වූ ඔහු ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ෆෙඩරල් ...
Read More »Category Archives: USP Statements
Feed SubscriptionThis is the resent interview with Siritunga Jayasuriya with Sandhana TV
ඊශ්‍රායල-ගාසා යුද්ධය වහා නවත්වනු!
අධිරාජ්‍යවාදීන් සමග ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදුකරන ජන ඝාතනය නවත් වනු! මේ වන විට ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ තත්වය ඉතා බිහිසුණු වී ඇති අතර දෙපස සිටින සිවිල් වැසියන් දහස් ගණනක් මිය ගොස් ඇත. ඊශ්‍රායලය වෙත හමාස් විසින් පෙර නොවූ විරූ ...
Read More »මාධ්‍ය නිවේදනය – ජන මාධ්‍ය නිදහස වල දමන විකාශන නියාමන පනත හකුළා ගනු
PTA
ජවිපෙ හා ජාජබ කොයිබටද?
”Go Home Gota” යන සටන් පාඨය පෙරදැරි කරගෙන පසුගිය වසරේ අප්‍රේල් සිට ගෝල්ෆේස් පිටියෙන් ආරම්භ වූ අරගලය ජුලි මස වන විට මුලු රටම වෙලාගත් දැවැන්ත ජනතා නැගිටීමක් කරා මර්ධනය වී ගෝඨාභය ජනාධිපතිධූරයෙන් එළවා දමනු ලැබීය. පසුගිය වසරේ ඇතිවූ මෙම ජනතා ...
Read More »ජීවන වියදම දරන්න බෑ!
ජීවන වියදම දරන්න බෑ! වැටුප් වැඩි කරනු! ලැබෙන වැටුපෙන් ජීවත් වන්න බෑ! ජනතාවට සහන දෙනු ! අධික ජීවන වියදම දරා ගැනීමට නොහැකි බැවින් වැටුප් වැඩි කිරීමක් හා ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලමින් කම්කරු පංතිය හා සාමාන්‍ය ජනතාව ඒකාබද්ධ ආණ්ඩු ...
Read More »වසන්ත වෙනුවෙන් රටම පෙළගැසෙයි
පාදඩ රනිල් වික්‍රමසිංහ පාලනය විසින් අසාධාරණ ලෙස සිරගත කොට සිටින වසන්ත මුදලිගේ සහෝදරයා නිදහස් කරගැනීමට සමස්ත ප්රගතිශීලී ජනතාවම එක්වෙමින් සිටී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය අගෝස්තු 18දා සිට මේ දක්වා දින 150කට ආසන්න කාලයක් රඳවාගෙන සිටින වසන්ත සහෝදරයාට එරෙහිව ...
Read More »දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල 1. එක්සත් සමාජවාදී පක්ෂය මෙම සම්මේලනය පවත්වනු ලබන්නේ ලාංකීය දේශපාලනය අතිශය ගැඹුරු අර්බුදයකට මුහුණ දෙමින් තිබෙන මොහොතකය. ලංකාවේ දේශපාලනය මෙම දිනවල දිනපතාම පාහේ වෙනස් වන බව ප්‍රකාශ කළහොත් එය අතිශයෝක්තියක් නොවන්නේ. සංකේතාත්මක වශයෙන් මෙම ...
Read More »