Home / Articles (page 8)

Category Archives: Articles

Feed Subscription

ධනවාදයේ අර්බුදයට විසඳුම සමාජවාදයයි

මූල්‍ය අර්බුදයෙන් වසර 10කට පසු ධනවාදයේ අර්බුදයට විසඳුම සමාජවාදයයි මෙම වසරේ සැප්තැම්ර් 15 වන දින ලන්ඩනයේ රහසිගත ස්ථානයකදී ඉහළ පෙලේ එකමුතුවක් පැවැත්වීය. මෙහිදී වරෙක ලෝකයේ තිබු විශාලතම ආයෝජන බැංකුවක් වූ ”ලේමන් බ‍්‍රදර්ස්” බැංකුවේ ප‍්‍රමුඛ පෙලේ බැංකුකරුවන් පිරිසක් 2008 මූල්‍යමය කඩාවැටීමේ ...

Read More »

කලාවාරණයට එරෙහි වෙමු

කලාවාරණයට එරෙහි වෙමු ආගම්වාදී හෝ ජාතිවාදී පදනමක් මත කලා නිර්මාණ වාරණය කරන ලෙසට ඇතැම් ජාතිවාදී කොටස් වලින් මතුවන බලපෑම් උත්සන්න වන බවක් පෙනෙන්නට ඇත තම තමන්ගේ පටු සීමා තුළින් කලා නිර්මාණ දෙස බලා එ්වාට එරෙහිව ආගමික හෝ වාර්ගික වෛරය මතු ...

Read More »

හුස්ම ගත්ත වසර 3ක් – උන්ට හරිම ජොලී

2015 අගෝස්තු මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වී වසර තුනක් සපිරිනි. මැතිවරණයෙන් පසු පිහිටුවන ලද ආණ්ඩුව එජාපයේ මෙන්ම ශ‍්‍රීලනිපයේද කොටස් එකතු කරගෙන ”ජාතික ආණ්ඩුව” නමින් අටවාගත් හවුල් ආණ්ඩුවක් වූ අතර වසර තුනක් අවසානයේ එම ආණ්ඩුවේ එක පතුරක් ගැලවී ගොස් ...

Read More »

ජාතිවාදයේ නැඟීම හා මහින්දගේ ආගමනය

ජාතිවාදයේ නැඟීම හා මහින්දගේ ආගමනය එජාප හා ශ‍්‍රීලනිප ධනපති හවුල් ආණ්ඩුව අසාර්ථකවීමේ ප‍්‍රධාන කරුණ වූයේ පසුගිය රජයේ ¥ෂිතයින්ට හා මිනීමරුවන්ට දඩුවම් දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර ආර්ථික සහන ලබාදෙන බවට මැතිවරණයේදී දුන් පොරොන්දු ඉටුකිරීමට අසමත්වීම හා දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදී කි‍්‍රයාකාරීත්වයට ...

Read More »

මුල්ලිවයික්කාල්  දකුණට කියන කතාව

මුල්ලිවයික්කාල්  දකුණට කියන කතාව

  මුල්ලිවයික්කාල්  දකුණට කියන කතාව තිස්වසරක යුද්ධයේ අවසන් දවස මැයි 18දා අපේ රටේ දේශපාලනයේ කඩඉම් ලක්ෂයක්. එ් වගේම බෙදුම් රේඛාවක්. එදා 2009 මැයි 18 උතුරේ දහස් ගණනක් ජනයා හඩා වැටෙද්දී දකුණේ ජනයා කිරිබත් කෑමල පී‍්‍රති උත්සව පැවැත්වූවාල ජයගොස් නැගුවා බලලෝභී අඥාණ ...

Read More »

දකුණු අප‍්‍රිකාව – ජේකොබ් සුමා ඉවත් කරයි. – නව ජනාධිපති රමෆෝසා ධනවාදයේ නියෝජිතයෙක්

දකුණු අප‍්‍රිකාව – ජේකොබ් සුමා ඉවත් කරයි. – නව ජනාධිපති රමෆෝසා ධනවාදයේ නියෝජිතයෙක්

  දකුණු අප‍්‍රිකාව – ජේකොබ් සුමා ඉවත් කරයි. නව ජනාධිපති රමෆෝසා ධනවාදයේ නියෝජිතයෙක් 2017 දෙසැම්බර් මාසයේදී අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රසයේ සභාපතිධුරයට තේරී පත්වීමෙන් පසු මාස දෙකක් ඇතුලත රටෙහි ජනාධිපති ධුරයට පත්වීමේ අභිලාෂය සිරිල් රමපෝසා සාක්ෂාත් කර ගත්තේය. අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රසය තුල ...

Read More »

ධනේෂ්වර අර්බුදයේ අදෝනාව හා රටේ අනාගතය

පළාත්පාලන මැතිවරණ විග්‍රහය ධනේෂ්වර අර්බුදයේ අදෝනාව හා රටේ අනාගතය පෙබරවාරි 10 වෙනිදා පැවති ඡන්දය මෙරට මැතිවරණ ඉතිහාසයේ විශේෂිත ඡන්දයක් විය. පළමුවරට පළාත්පාලන ආයතනවලට කෙට්ඨාශ ක්‍රමයට සියයට 60%ක්ද පක්ෂ හා කණ්ඩායම් ලබා ගන්නා සමානුපාතික ඡන්ද ප්‍රමාණය අනුව සියයට 40%ක්ද තේරී පත්වන ...

Read More »

කාල්මාක්ස් 1818 මැයි 05 – 1883 මාර්තු 14

කාල්මාක්ස් 1818 මැයි 05 – 1883 මාර්තු 14

ලෝකය වෙනස් කිරිමට මග පෙන්වූ මහා දාර්ශනිකයා කාල් මාක්ස්ගේ 200 වන උපන් දිනය මෙම වසරේ මැයි මස 05 දිනට යෙදී ඇත. මාක්ස් උපත ලැබුවේ ජර්මනියේ රයින් ප‍්‍රදේශයේ ට‍්‍රයන් නැමැති නගරයේදිය. කාල් මාක්ස් නැමැති භෞතිකවාදි ශ්‍රේෂ්ඨ චින්තකයා හා දාර්ශනිකයා අපට වැදගත් ...

Read More »

ඔබේ නෙළුම් පෙහොට්ටුවේ ඊලම පිපෙනු ඇත

ඔබේ නෙළුම් පෙහොට්ටුවේ ඊලම පිපෙනු ඇත විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පසුගියදා පාර්ලිමේන්තුවෙදී කළ කතාවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් පළකළ අදහස් අප අවධානයට යොමුකළ යුත්තේ මේ රට එක්සත් රටක් වශයෙන් එකට තබාගැනීමට කතා කරන කාටත් එය වැදගත් නිසාය. සම්බන්ධන් ...

Read More »
Scroll To Top