ගෝඨාගෙ එළිය – හමුදා කුමන්ත්රණයකටද? පසුගිය දිනවල වැඩි ශබ්දයක් නොමැතිව සිටි ගෝඨාභය රාජපක්ෂ නැවත කල එළි බැස ඇතග එ් ලඅඳුරින් එළියට – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනතුරල නමින් වැඩ සටහනක් සමගයග මීට ටික කළකට පෙර ගෝඨාභයිවියත් මග’ නමින් නාඩගමක් එළි දැක්වීය. එයට ...
Read More »Category Archives: Articles
Feed Subscriptionදෙමළ ජනයා : කඳුළු අතුරින් සටන් මගට
දෙමළ ජනයා : කඳුළු අතුරින් සටන් මගට ජනතාව වීදිබැස සටන් කිරීම මෛත්‍රී පාලනයේ හෝ යහපාලනයේ හොඳකම නිසා සිදුවුනු දෙයක් නෙවෙයි. එ්ක ජනතාව දිනාගත්ත අයිතියක්. coque iphone outlet store මේ අයිතිය දිනා ගන්න වැඩියෙන්ම දායක වුනේ මේ රටේ දෙමළ සහ මුස්ලිම් ...
Read More »ඉන්දු ලංකා ගිවිසුමෙන් වසර 30කට පසු ජාතික ප්රශ්නය කොයිබටද?
ඉන්දු ලංකා ගිවිසුමෙන් වසර 30කට පසු ජාතික ප්රශ්නය කොයිබටද? 1987දී ඉන්දු – ලංකා ගිවිසුම රජිව් ගාන්ධි හා ජේ.ආර්. ජයවර්ධන අතර අත්සන් කරනු ලැබූවේ ජාතික ප්‍රශ්ණය විසදීම සඳහා ධනපති පංතියට දිය හැකි පිළිතුර වශයෙනි. එහිදී පළාත් සභා ස්ථාපිත කිරීම පිළිබඳ සංකල්පය ...
Read More »North
උතුරේ සිදුවීම් දඩමිමා කරගනිමින් හමුද ා – පොලිස් මර්ධනය කැඳවයි. පසුගිය මාස දෙක තුනක කාලය තුළ උතුරේ මිනීමැරීම්, වෙඩිතැබීම්, පහරදිම් හා මංකොල්ලකෑම් ගැන නිතර වාර්තාවිමට පටන්ගෙන ඇත. උතුරේ සිදුවන මෙම සිදුවීම් එකක්වත් අසාමාන්‍ය සිදුවීම් හෝ අප රටේ කොතැනක හෝ කිසිදිනක ...
Read More »උතුරේ සිදුවීම් දඩමිමා කරගනිමින් හමුද ා – පොලිස් මර්ධනය කැඳවයි.
උතුරේ සිදුවීම් දඩමිමා කරගනිමින් හමුද ා – පොලිස් මර්ධනය කැඳවයි. පසුගිය මාස දෙක තුනක කාලය තුළ උතුරේ මිනීමැරීම්, වෙඩිතැබීම්, පහරදිම් හා මංකොල්ලකෑම් ගැන නිතර වාර්තාවිමට පටන්ගෙන ඇත. උතුරේ සිදුවන මෙම සිදුවීම් එකක්වත් අසාමාන්‍ය සිදුවීම් හෝ අප රටේ කොතැනක හෝ කිසිදිනක ...
Read More »රුසියානු විප්ලවයේ විජයග්රහනය
රුසියානු විප්ලවයේ විජයග්රහනය 1917 වසරේදී (නූතන දින දර්ශනයට අනුව නොවැම්බර් 7* රුසියාව තුල සිදුවූ ඔක්තෝබර් විප්ලවය මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සිදුවීම ලෙස සැලකේ. බොල්ෂේවික් පක්ෂයේ නායකත්වය යටතේ ලෝකයේ ප්‍රථම මෙන්ම දීර්ඝ කාලයක් මුළුල්ලේ බලය රඳවා ගැනීමට සමත්වූ කම්කරුවන් විසින් මෙහෙයවනු ලබන ...
Read More »දුෂණය සහ දුෂණ විරෝධය අද මාධ්‍යවල හැම විටම අසන්නට දකින්නට තිබේග යහපාලන ආණ්ඩුව තවමත් රාජපක්ෂ පාලනයේ දුෂණ ගැන කතා කරයි. තවමත් මේ ආණ්ඩුව යැපෙන මාතෘකාවක් වන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ දුෂණයයි. coque silicone samsung a8 එහෙත් අනෙක් අතට මේ ආණ්ඩුවේ ධුෂණ ක්‍රියා ...
Read More »yahapalana annduwa
හවුල් ආණ්ඩුව අතරමං හන්දියක මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිධුරයට පත්ව වසර 2 1/2ක් ගෙවීයන අතර එජාප – ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට වසර 2ක් ගෙවීයමින් පවතී. Vente Coque samsung මෙම වසරේ සැප්තැම්බර් මාසය වනවිට ප්‍රධාන ධනපති පක්ෂ දෙක අතර අත්සන් කෙරුන අවබෝධතා ගිවිසුමේ කාලය ...
Read More »‘ඒකීය රාජ්‍ය’ ‘ඔරුමිත්තනාඩු’ සහ ව්‍යවස්ථා රැවටිල්ල
‘ඒකීය රාජ්‍ය’ ‘ඔරුමිත්තනාඩු’ සහ ව්‍යවස්ථා රැවටිල්ල පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ වලින් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පසුගිය සැප්තැම්බර් මස 21 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරින. මේ ආණ්ඩුව වසර 2 1/2ක් තිස්සේ කාලය මරා දමා ...
Read More »Sri Lanka: Battle against privatisation intensifies
The South Asian Institute of Technology and Medicine (SAITAM) has recently become a key focal point of protest in Sri Lanka. Students and workers who have been peacefully demonstrating their opposition to government policies are facing ruthless suppression. ...
Read More »