Home / Activities / 80 වර්ජනය කෘතිය ගැන සංවාදය

80 වර්ජනය කෘතිය ගැන සංවාදය

80 වර්ජනය කෘතිය ගැන සංවාදය

80 වර්ජනය වාර්තාමය විග‍්‍රහයක් නමින් සිරිතුංග ජයසූරිය සහෝදරයා විසින් ලියන ලද පොත පිළිබඳ සංවාදය ඔක්තෝබර් 6 වෙනි දින කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත් වින. produits coque huawei මෙම සංවාදය සඳහා විශාල පිරිසක් සහභාගි වූ අතර ආචාර්ය සුමණසිරි ලියනගේ, Coque Huawei P10 වික්ටර් අයිවන් හා ඇන්ටන් මාකස් යන අය ප‍්‍රධාන දේශණ පවත්වන ලදි.

පොත ගැන ඇති වූ සංවාදයේ 80 වැඩ වර්ජනයට සහභාගි වූ කම්කරු නායකයින් කීප දෙනෙකු තම අත්දැකීම් ආශ‍්‍රයෙන් ඉතා වැදගත් අදහස් ඉදිරිපත් කිරීම විශේෂ සිදුවීමක් විය. offre Coque Huawei නවක කම්කරුවන් කීපදෙනෙකු සංවාදයට එකතු විය.

කෘතියක් එළි දැක්වීමෙන් සංවාදයකට මෙවන් විශාල පිරිසක් සහභාගි වීම ගැන සියලූ දෙනාගේ පැසසීමට ලක්විය.

About dhammika

Scroll To Top