අභිමානවත් සමාජවාදී මැයි දිනය
පෙළපාලිය හා රැලිය
එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ සවස 4.00ට ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේදී මැයි රැලිය පැවැත්විය.

එක්සත් සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද විශිෂ්ඨතම මැයි දිනයක් ලෙස මෙවර පැවැත්වූ පෙළපාලිය හා රැලිය සඳහන් කළ යුතුය. මැයි දින රැලිය අමතා පක්ෂයේ සභාපති ජාතික සංවිධායක ශ්‍රීනාත් පෙරේරා, යාපනය දිස්ත්‍රික් කමිටු සාමාජක එස්. කන්දසාමි, ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් තිලිණ පිටවල, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නුවරඑළිය සංවධායක මුරුගේසු චන්දිරන්, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධම්මිකා ද සිල්වා, මධ්‍යම කාරක සභික මංජුල පතිරාජ හා පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය යන සහෝදර සහෝදරියන් කථා පවත්වන ලදී.
November 7, 2016
1,937 Views
October 12, 2016
1,561 Views
September 21, 2016
2,031 Views
August 10, 2016
2,206 Views
August 10, 2016
1,885 Views
May 26, 2016
1,418 Views
යුරෝපයේ නැගී එන පංති අරගලය කම්කරු ජාත්තන්තරයක් සඳහා කමිටුවේ(CWI) ලේකම් මණ්ඩලයේ සාමාජික කෙලෙයාර් ඩොයිල් සහෝදරිය විසින් යුරෝපයේ නැගීඑන පංති අරගලය,බිරිතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හා ඇමරිකානු ජනාධිපතිවරණයේදී අපගතයුතු මග පැහැදිලි කරමින් සැප්තැම්බර් මස 22 වන දින එසප මූලස්ථානයේදී දෙසුමක් පැවැත්වීය.
Read More »
May 26, 2016
1,292 Views
චීනය සමාජවාදී ද? චීනය සමාජවාදීද යන මැයෙන් වූ විශේෂ දේශණයක් චීන හා හොංකොං සමාජවාදී විකල්පය සංවිධානයේ (CWI)විධායක සභික ජැකෝ හෝ සහෝදරයා විසින් සැප්තැම්බර් මස 23 වන දින එක්සත් සමාජවාදී පක්ෂ මූලස්ථානයේදී පැවැත්වින.
Read More »
May 21, 2016
1,245 Views
සයිටම් SAITM පෞද්ගලික විශ්ව විද්යාලයට එරෙහිව උද්ඝෝෂණයේ තවත් අවස්ථාවක් මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති සංවිධාන,වෘත්තිකයින් හා සමාජ ක්රියාකාරිකයින් විසින් දිගින් දිගටම උද්ඝෝෂණය කරමින් සිටී. Samsung coque මෙවැනි පෞද්ගලික විශ්ව විද්යාල හරහා සිදුවන්නේ ...
Read More »
May 21, 2016
1,382 Views
80 General Strike Book Kurunegala – Scout Center Hall kachcheri Road 30th March at 3.30pm. coque samsung s9 sprakers Dr.
Read More »
May 15, 2016
1,315 Views
ජාතික ප්රශ්නය විසදිය හැක්කේ කෙසේද? යන්න ගැන සම්මන්ත්රනයක් එක්සත් සමාජවාදී පක්ෂය විසින් පසුගිය 13වන දින යාපනය පුස්තකාලයේදී පැවැතවින. coque huawei එහි ප්රධාන කථිකයා සිරිතුංග ජයසූරිය සහෝදරයා වූ අතර එහි ආරාධිත කථිකයා ලෙස නව ප්රජාතන්තරවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ නායක එස්.කේ.සෙන්දිවේල් සහෝදරයා ...
Read More »