Home / USP MAYDAY / MAY DAY 2017page 4

MAY DAY 2017

අභිමානවත් සමාජවාදී මැයි දිනය
පෙළපාලිය හා රැලිය

3එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ සවස 4.00ට ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේදී මැයි රැලිය පැවැත්විය.
IMGP8061

එක්සත් සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද විශිෂ්ඨතම මැයි දිනයක් ලෙස මෙවර පැවැත්වූ පෙළපාලිය හා රැලිය සඳහන් කළ යුතුය. මැයි දින රැලිය අමතා පක්ෂයේ සභාපති ජාතික සංවිධායක ශ්‍රීනාත් පෙරේරා, යාපනය දිස්ත්‍රික් කමිටු සාමාජක එස්. කන්දසාමි, ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් තිලිණ පිටවල, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නුවරඑළිය සංවධායක මුරුගේසු චන්දිරන්, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධම්මිකා ද සිල්වා, මධ්‍යම කාරක සභික මංජුල පතිරාජ හා පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය යන සහෝදර සහෝදරියන් කථා පවත්වන ලදී.

 

අයවැය පුරවැසි කථිකාව

අයවැය පුරවැසි කථිකාව

අයවැය පුරවැසි කථිකාව 2016 අයවැය ජනතාවට බලපාන අන්දම ගැන පුරවැසි කථිකාවක් දෙසැම්බර් මස 1 වන දින කොළඹ මරදානේ සමාඡය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වින මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දෙසුම පවත්වන ලද්දේ මහාචාර්ය සුමණසිරී ලියනගේ සහෝදරයා විසින් වු අතර මෙහෙයවීම මාධ්‍යවේදී කුසල් පෙරේරා ...

Read More »

චාවකච්චේරිය බස් නැවතුම් පල අසල 2015-08-08 වෙනි දින සවස 6 00 ට ඉතා සාර්ථක ලෙස එක්සත් සමාජවාදී පක්ෂ රැස්වීම පැවැත්වුනි….

චාවකච්චේරිය බස් නැවතුම් පල අසල 2015-08-08 වෙනි දින සවස 6 00 ට ඉතා සාර්ථක ලෙස එක්සත් සමාජවාදී පක්ෂ රැස්වීම පැවැත්වුනි….

Read More »

චාවකච්චේරිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ සිට පිටත්ව චාවකච්චචේරිය හා යාපනය විදි වළ එක්සත් සමාජවාදී පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ගැන අත් පත‍්‍රිකා බෙදමින් ….

චාවකච්චේරිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ සිට පිටත්ව චාවකච්චචේරිය හා යාපනය විදි වළ එක්සත් සමාජවාදී පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ගැන අත් පත‍්‍රිකා බෙදමින් ….

Read More »
Scroll To Top