Home / Activities (page 6)

Category Archives: Activities

Feed Subscription

චාවකච්චේරිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ සිට පිටත්ව චාවකච්චචේරිය හා යාපනය විදි වළ එක්සත් සමාජවාදී පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ගැන අත් පත‍්‍රිකා බෙදමින් ….

චාවකච්චේරිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ සිට පිටත්ව චාවකච්චචේරිය හා යාපනය විදි වළ එක්සත් සමාජවාදී පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ගැන අත් පත‍්‍රිකා බෙදමින් ….

Read More »

Nominations for Elections

Nominations for Elections

Comrades Srinath Perera and Dhammika Silva after handing over nomination papers at the Colombo District Secretariat for the Colombo District for General Election 2015

Read More »

PROTEST AGAINST EU WAS HELD IN COLOMBO- SRI LANKA 3RD JULY

PROTEST AGAINST EU WAS HELD IN COLOMBO- SRI LANKA 3RD JULY

Few left parties and groups together with trade unions held a protest campaign against EU on 3rd in Colombo.The representative of the EU embassy received the protest letter. The orgernisation took part this event as follows. united socialist party. Nava ...

Read More »

වැලිකඩ සිරකරුවන් ඝාතනය කළේ කව්ද ?

වැලිකඩ සිරකරුවන් ඝාතනය කළේ කව්ද ?

  සැලසුම් සහගතව ඇති කරලා           යුද්දේ අලූගෝසුවන් පසුවෙති නොකරම     සද්දේ අලූයම් රැයේ බැහැලයි දැම්මේ          සුද්දේ ගෙන ගොස් වැලිකඩට හාවට ඇයි    විද්දේ 2012 නොවැම්බර් 09 වෙනි Èන වැලිකඩ බන්ධනාගාරයේ ...

Read More »

2014 ජුනි 15 දර්ගා නගරයේ කලූ dනය වෙනුවෙන් නැවතත් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවාලිම උදෙසා සමාජ කtකාවක් එක්සත් සමාජවාදී පක්‍ෂය විසින්

2014 ජුනි 15 දර්ගා නගරයේ කලූ dනය වෙනුවෙන් නැවතත් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවාලිම උදෙසා සමාජ කtකාවක් එක්සත් සමාජවාදී පක්‍ෂය විසින්

   2014 ජුනි 15 දර්ගා නගරයේ කලූ dනය වෙනුවෙන් නැවතත් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවාලිම උදෙසා සමාජ කtකාවක් එක්සත් සමාජවාදී පක්‍ෂය විසින් ජුනි මස 12 වැනි දින මරදාන සමාජය හා සාමයික කේනද්‍රයේ දී පැවැත්විනි. තරුණයන් තිදෙනෙකු ඝාතනය වී විශාල සංඛ්‍යාවකට ...

Read More »

වමේ අභියෝගය

වමේ අභියෝගය

මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ Èන 100 අවසන් වීම සමග ආණ්ඩුව ඉතා අස්ථාවර තත්වයකට පත්ව ඇත රට තුළ බරපතල අරාðකත්වයක් නිර්මාණය වී තිබේ සම සමාජ හා කොමියුනිස්ට් පැරණි වමේ නායකයින් හා වාසුදේව ජාතිවාÈ මහින්ද රාජපක්ෂ කඳවුර කර ගහගෙන තම පැවැත්ම රැක ...

Read More »

සිවලෝගනාදන් විද්‍යා ඝාතනය හෙළා දැකීමේ කොළඹ සැමරුම

සිවලෝගනාදන් විද්‍යා ඝාතනය හෙළා දැකීමේ කොළඹ සැමරුම

යාපනය” කයිට්ස්” පුන්කුඩුතිව්හි§ ලිංගික හිංසනයකට ලක් කිරීමෙන් අනතුරුව සාහසික ලෙස මරා දමනු ලැබු 17 වයසැති සිවලෝගනාදන් විද්‍යා සිසුවිය සැමරීම උදෙසා ප්‍රජාතන්ත්‍ර ජනතා පෙරමුණු විසින් සංවිධානය කරන ලද අනුස්මරණ රැස්වීමක් වැල්ලවත්ත ටැමිල් සංගම් ශාලාවේ§ 28 වන Èන විශාල ජනතා සහභාගිත්වයෙන් පැවැත්වින. ...

Read More »

ශි‍්‍ර ලාංකික සේවක කාන්තාවක් ගල් ගසා මරා දැමීම අප තරයේ හෙළා දකිමු…

ශි‍්‍ර ලාංකික සේවක කාන්තාවක් ගල් ගසා මරා දැමීම අප තරයේ හෙළා දකිමු…

ශි‍්‍ර ලාංකික සහ සේවක කාන්තාවක් ගල් ගසා මරා දැමීමට සවුදි අරාබි ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට විරෝධය දැක්වීම ස`දහා සංවිධාන ගණනාවක් එක්ව පැවැති උද්ඝෝෂණය.

Read More »
Scroll To Top