Home / Articles (page 12)

Category Archives: Articles

Feed Subscription

20 කාටද ? කා වෙනුවෙන්ද ?

20 කාටද ?  කා වෙනුවෙන්ද ?

20 කාටද ?   කා වෙනුවෙන්ද ?                    පවතින මැතිවරණ ක‍්‍රමය යහපත් අයුරින් වෙනස් කර ගැනීමේ දේශපාලන අවශ්‍යතාව මේ සමාජයට කලෙක සිට තිබුණකි. එය වෙනස් කිරීමේ මූලික අවශ්‍යතාව තිබුයේ වඩා පිරිසිදු හා ...

Read More »

Identifying the challenges after defeat of Rajapaksa

Identifying the challenges after defeat of Rajapaksa

  Working class struggletop priority for socialists SiritungaJayasuriya, United Socialist Party (CWI in Sri Lanka) The parliamentary election that took place in Sri Lanka on 17th August could turn out to be a turning point in the political life of ...

Read More »

JVP අර්බුදය ගැන සෝමවංශ නොකියා කියන කතාව

රෝහණ විෙÊවීරගෙන් පසු ජනතා  විමුක්ති පෙරමුණ ගොඩ නැගීමේලා ආරම්භක යුගයට සම්බන්ද එකම පුද්ගලයා හැටියට සැලකෙන වසර 25 ක් පමණ ජවිපෙ නායකත්වය දැරූ  සෝමවංශ අමරසිංහ  ජවිපෙන් ඉවත් වු බව අප්‍රේල් 16 වන දා ප්‍රකාශයට පත් විය. මෑත කාලීනව ජවිපෙයට සම්බන්ද බෙදීම් ...

Read More »

Election sees Rajapaksa fail to make a come-back

Election sees Rajapaksa fail to make a come-back

Neo-liberal policies of UNP-led government will not satisfy demands of workers and poor. Sri Lanka completed the second leg of national elections last Monday with the holding of the parliamentary election. In the presidential election in January, the incumbent president, ...

Read More »

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු රටේ බන්ධනාගාර රැුසක රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 200කට වැඩි ප‍්‍රමාණයක් උපවාසයක් ඇරඹීමත් සමග දේශපාලන සිරකරුවන්ගේ අනාගතය පිළිබඳ ප‍්‍රශ්නය යළි ඉස්මත්තට පැමිණ තිබේ. Achat coque huawei මැගසින් හිරගෙදර, අනුරාධපුරය, බෝගම්බර, යාපනය වැනි බන්ධනාගාරවල පිරිස් සිරකරුවන්ට අමතරව ...

Read More »

රාජපක්ෂ සමයේ ඝාතන හෙළිවේ.

රාජපක්ෂ සමයේ ඝාතන හෙළිවේ.

ප‍්‍රගීත් මරා දැමුවාද? මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ 2010 ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂ පාලනය මෙහෙයවන ලද සුදු වෑන් සංකෘතිය විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව රහසක් නොවීය. coque huawei pas cher එහෙත් ප‍්‍රගීත් අතුරුදන් කිරීම ගැන සාධාරන පරික්ෂණයක් පැවැත්වීමට රාජපක්ෂ යටතේ පොලීසිය කිසිදු ...

Read More »

වී මිලදී ගැනීමේ අර්බුදය

වී මිලදී ගැනීමේ අර්බුදය

ජනවාරි 8න් පසු දින 100යේ කාලය තුළ ආණ්ඩුව පවසා සිටියේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සහතික මිල පමණක් නොව විධිමත් වැඩ පිළිවෙලක් වහා හඳුන්වා දෙන බවය. coque huawei pas cher මේ වන විට දින 100 ආණ්ඩුව ද අවසන්ව මෛත‍්‍රි-රනිල් ජාතික ...

Read More »

යහපාලන ආණ්ඩුව ලෝක බැංකු උගුලක

යහපාලන ආණ්ඩුව ලෝක බැංකු උගුලක

යහපාලන ආණ්ඩුව ලෝක බැංකු උගුලක එජාප-ශ‍්‍රීලනිප දෙමුහුන් (Hybrid) ජාතික ආණ්ඩවේ පළමු අයවැය ලේඛණය නොවැම්බර් 20 දින ඉදිරිපත් කිරීමට නියමිතය. ඊනියා දේශපේ‍්‍රමය පෙන්වා ජනතාව රවටා රට පාලනය කළ රාජපක්ෂ නඩය අනුගමනය කළ අධිරාජ්‍යවාදී නව ලිබරල් ක‍්‍රියාදාමය වඩා වේගයෙන් හා අකුරටම ක‍්‍රියාවට ...

Read More »

අලූත් වටයකින් ඉස්මතු වන ජාතික ප‍්‍රශ්නය

අලූත් වටයකින් ඉස්මතු වන ජාතික ප‍්‍රශ්නය

අපේ රටේ දේශපාලනයෙහි තීරණාත්මක – කේන්ද්‍රිය ප‍්‍රශ්නය ජාතික ප‍්‍රශ්නය බවට විවාදයක් නැත. 1994 සිට 2005 දක්වාම පැවති මැතිවරණ වලදී ද එසේ තීරණාත්මක සාධකයක් විය. දැඩි යුධ විරෝධී ජනමතයක් පැවති 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග බලයට පැමිණියේ සාමයේ පරවි ධේනුවක ලෙසිනි. කෙමෙන් ...

Read More »
Scroll To Top