Home / Articles (page 3)

Category Archives: Articles

Feed Subscription

ඉල්මහේ මියගිය දෙමළ විරුවන්

ඉල්මහේ මියගිය දෙමළ විරුවන්

කතෝලික ජනතාව නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය ලෙස නම්කර මියගිය අය සිහිපත් කරනව. එය කතෝලික ජනතාව විසින් සිදුකරන උතුම් කාර්යයක් ලෙසයි සලකන්නෙ. එහිදි මියගියේ සිංහලද දෙමළද යන්න වැදගත් නොවන අතර මියගිය සියලු මනුෂ්‍යයන් සිහිකිරිම කතෝලික ආගමානුකුලව සිරිතක් ලෙසයි ඔවුන් සිදුකරන්නේ. ලංකාවේ ...

Read More »

රනිල්ගේ අලුත් Smart සෙල්ලම

රනිල්ගේ අලුත්   Smart සෙල්ලම

රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 21 වෙනිදින එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට පැමිනියේ යුරෝපීය නලුවකුගේ විලාශයෙන් කලුපාට ලෙදර් ජැකට්ටුවක් පැළඳ ගෙනය. ඔහු එයින් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඔහු තවමත් තරුණ බව පෙන්වීමට විය යුතුය. මෙම සම්මේලනය අමතා රනිල් කළ කථාව විහිලු සහගත එකක් වූ ...

Read More »

මහජන කවුන්සිලය – රාජ්‍ය බලය සහ ජනතා පරමාධිපත්‍යය

මහජන කවුන්සිලය – රාජ්‍ය බලය සහ  ජනතා පරමාධිපත්‍යය

ශ්‍රී ලංකාව සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල පරමාධිපත්‍යය ජනතාව සතු නමුත් එය ජනතාවට සෘජුවම ක්‍රියාත්මක කළ නොහැක. ඔවුහු එය ක්‍රියාත්මක කරන්නේ කලින් කලට පවත්වන මැතිවරණ මගින් පත් කරගන්නා ස්වකීය නියෝජිතයන් හරහාය. ඒ අනුව මැතිවරණ දෙකක් අතර ජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්නේ ...

Read More »

රනිල්ගේ ඊනියා සවිමත් අනාගතයකට – 2024 අය වැය සහ IMF

රනිල්ගේ ඊනියා සවිමත් අනාගතයකට  –  2024 අය වැය සහ IMF

ඔහු මුලින් කිව්වේ 2048දී සංවර්ධිත රටක් ගොඩනැගීම ගැනය. ඊට පසුව කිව්වේ 2048දී ස්මාට් රටක් හදනවා කියාය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහු යන යන රැස්වීමක් ගානේ කියන්නට අලු‍තෙන් දෙයක් ගොතාගනී. ඒ අලු‍ත් වචනයකට, පදයකට මේ රටේ ජනතාව රවටාගත හැකියයි ඔහු සිතන බවක් ...

Read More »

කදුකර දෙමළ ජනයාගේ නිම නොවූු අරගලය

කදුකර දෙමළ ජනයාගේ නිම නොවූු අරගලය

ඉන්දීය සම්භවයකින් යුතු වතු කම්කරුවන් ලෙස යම් ආකාරයක පහත් මට්ටමකින් නැත්නම් හැඟීමකින් හඳුන්වන ලද කඳුකර දෙමළ ජනයා ඉන්දියාවෙ සිට මෙරටට රැගෙන ඒම ඇරඹී වසර 200ක් සපිරුනේ මේ වසරටයි. ඒ සම්බන්ධයෙන් රතුතරුව පුවත්පතේ ලිපි කීපයක් පළවුනා. ඒ වගේම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක ...

Read More »

අදටත් වැදගත් ට්‍රොට්ස්කිගේ න්‍යාය – ටෝනි සනුවා – CWI ජාත්‍යන්තරයේ ලේකම්

අදටත් වැදගත්  ට්‍රොට්ස්කිගේ න්‍යාය – ටෝනි සනුවා – CWI ජාත්‍යන්තරයේ ලේකම්

ට්‍රොට්ස්කි ඝාතනයේ 83 වැනි සංවත්සරය: ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් ප්‍රහාරයට ලක්වීමෙන් පසු විප්ලවවාදී සමාජවාදීයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි 1940 දී ඝාතනයට අගෝස්තු 21 වෙනි දිනට 83 වෙනි සංවත්සරය සනිටුහන් කරයි. ලෙනින් සමග ට්‍රොට්ස්කි රුසියාවේ 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ප්‍රමුඛතම නායකයා විය. ලෙනින් ...

Read More »

රනිල්ගේ ඒකාධිපති සිහිනය

රනිල්ගේ  ඒකාධිපති සිහිනය

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය අගෝස්තු 4 වන දින පොල් වගාකරුවන්ගේ වාර්ෂික සමුලුව අමතා කළ ප්‍රකාශයද, ඊට දින කීපයකට පසුව මහින්ද යාපා අබේවර්ධන කතානායකයා ලෙස අගෝස්තු 9 වන දින පාර්ලිමේන්තුව අමතා කළ ප්‍රකාශය ද අධිකරණයේ ස්වාධීනත්වය හා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම අරභයා ...

Read More »

එහෙනම් 2048ට දැන් ඔක්කොම හරිද රනිල් ?

එහෙනම් 2048ට දැන්  ඔක්කොම හරිද රනිල් ?

වත්මන් රනිල් වික්‍රමසිංහ පාලනය මේ වනවිට වසරක් සම්පූර්ණ කර තිබේ. 2022 වසරේ මුල් කාලයේදී රටට බලපෑ ඉන්ධන, ගෑස් සහ ආහාර හිඟය නැතිකර ඇත. සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙමින් සිටී. මීට මාස කීපයකට පෙර සියයට 90ක මට්ටමට නැග තිබූ උද්ධමනය මේ වනවිට ...

Read More »

ධනවාදී සංස්ථාව විසින් නිර් මිත අර් බුධ වලට විසඳුම් සොයන

ධනවාදී සංස්ථාව විසින්  නිර් මිත අර් බුධ වලට විසඳුම් සොයන

තරුණ පරම්පරාවේ CWI ගිම්හාන පාසල කම්කරු ජාත්‍යන්තරයක් සඳහා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ක්‍උෂ ගිම්හාන පාසල පසුගිය ජූලි 30 වන දා සිට අගෝස්තු 3 වන දා දක්වා ජර්මනියේ බර්ලින් නගරයේ පැවැත්විනි. ඒ සඳහා රටවල් 15ක් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් 115කට ...

Read More »

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ

වැඩ කරලා  ඉවර නොමැත දෙවියනේ

කඳුකර දෙමළ ජනයා මෙරටට පැමිණ වසර 200ක් සපිරෙනව මේ වසරට. ඒ ගැන මේ වනවිට බොහෝ දේ ලියවී කියවී තියෙනවා. අපේ පත්තරෙත් පහු ගිය කලාප දෙකතුනකම මේ ගැන ලිපි පළවුනා. කොච්චර ලිව්වත් කිව්වත් එම ජනතාවගේ ජීවන තත්ත්වය එදා තිබුණු තත්ත්වයට වඩා ...

Read More »
Scroll To Top