Home / Articles (page 7)

Category Archives: Articles

Feed Subscription

ගෝඨා ෆේල්වීම හා සජිත් චම්පික මංගල කරු කලඑළි බැසීම

ගෝඨා ෆේල්වීම හා සජිත් චම්පික මංගල කරු කලඑළි බැසීම

නන්දසේන ගෝඨාභයගේ ආණ්ඩුව ඔහු බලයට පත්කළ ජනතාව බලාපොරොත්තුනොවු වේගයකින් ජනතාව අතර විවේචනයට ලක්වෙමින් ඇත. එයින් ගෝඨාගේ 69 ලක්ෂ ඡන්ද පදනම බරපතල ලෙස කඩාවැටීමකට පත්ව ඇතැයි නිගමනය නොකළ යුතුය. එය කෙසේ වුවද ගෝඨාගේ අසාර්ථකභාවය නිසා බලවත් ලෙස අසරණ තත්වයට ඇඳවැටී තිබු ...

Read More »

පළාත් සභා අද නොවේ හෙට

පළාත් සභා අද නොවේ හෙට

මේ ආණ්ඩුව බලයට පත්වු මුල් දිනවල දෙනු ලැබූ පොරොන්දුවක් වූයේ යහපාලන ආණ්ඩුව විසින් කල්දමා තිඛෙන පළාත් සභා ඡන්දය ඉතා ඉක්මණින් පවත්වන බවය. මහින්ද හා බැසිල් යන ආණ්ඩුවේ ප්‍රබලයින් මේ ගැන නැවත නැවතත් පොරොන්නදු දෙනු ලැබීය. අලූතෙන් පත්කරනු ලැබු මැතිවරණ කොමිෂමේ ...

Read More »

රටම අනාතයි කුජීතයි

රටම අනාතයි කුජීතයි

කෙරෝනා වසංගතය මේ වන විට රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනය කර ගැනීමට නොහැකි බංකොලොත් තත්වයට ආණ්ඩුව පත්ව ඇත. වයිරසය පාලනය කර ගැනීමට ගතයුතු පියවර කුමක්ද යන්න සම්බන්ධව ජනාධිපතිවරයා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දරන්නේ එකිනෙකට පරස්පර ...

Read More »

Repeal PTA – ප්‍රති ත්‍රස්ත පනත අකුල ගනිව්

Repeal PTA – ප්‍රති ත්‍රස්ත පනත අකුල ගනිව්

යුද්ධය අවසන්වීමෙන් පසුව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ප‍්‍රබල ජන මතයක් ගොඩනැගී තිබුණි. එම පසුබිම යටතේ ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පත්වු විගස ජිනිවා මානව හිමිකම් කොමිෂමට එවකට හිටපු විදේශ ඇමති මංගල සමරවීර වාර්තා කලේ එම පනත අහෝසි කිරිමට ආණ්ඩුව ...

Read More »

කාන්තා විමුක්තිය සහ ස්ත්‍රී වහල්භාවය

කාන්තා විමුක්තිය සහ ස්ත්‍රී වහල්භාවය

කාන්තා විමුක්තිය සහ  ස්තී‍්‍ර වහල්භාවය සැම වසරකම මාර්තු 8 වන දින ආසන්න වන විට බොහෝ අයට ස්තී‍්‍ර දිනය මතක්වන්නේ විලාසිතාවක් ලෙසිනි. වැඩකරන ස්ති‍්‍රන්ගේ අරගලය මෙදිනට පමණක් සීමාවූ දෙයක් නොවන බව කිසිවකුටත් නොසිතේ. බොහෝමයක් වැඩකරන කාන්තාවන් දින 365ම නිහඩ ශ‍්‍රම සූරාකෑමට ...

Read More »

අවස්ථාවාදි දේශපාලනයට නැතුව බැරි මල්වතු අස්ගිරි වන්දනාව

අවස්ථාවාදි දේශපාලනයට නැතුව බැරි මල්වතු අස්ගිරි වන්දනාව ලාංකේය දේශපාලනයේ අලුත් කලාව වන්නේ දේශපාලන නායකයින්ගේ මල්වතු අස්ගිරි – දේශපාලන වන්දනා පෝලිමයි. බලයේ සිටින දේශපාලකයින්ද විපක්ෂය හා විවිධ තනතුරුවලට පත්වන උදවියද මහනුවර මල්වතු – අස්ගිරි මහානායකවරුන් බැහැදැකීම නිතර සිදුවන දෙයක් බවට දැන් ...

Read More »

ධනපති පංතියේ අර්බුදයට තාවකාලික විරාමයක්

ධනපති පංතියේ අර්බුදයට තාවකාලික විරාමයක් 2018 ඔක්තෝබර් මස 26 වෙනි දින ජනාධිපති සිරිසේන විසින් විධායක ජනාධිපතිධුරයේ එ්කාධිපති බලතල හිතුවක්කර ලෙස භාවිතා කරමින් ආණ්ඩු බලය වික‍්‍රමසිංහගෙන් ඉවත්කර රාජපක්ෂට පැවරිමට ගත්තාවු පියවර සමග ඇදී ගිය ධනපති කල්ලි දෙක අතර මතුවූ මෙම අර්බුදය ...

Read More »

වමේ එක්සත්කමක් ගොඩනැගිය හැක්කේ කෙසේද සංවාදයට සටහනක්

වමේ එක්සත්කමක් ගොඩනැගිය හැක්කේ කෙසේද සංවාදයට සටහනක් ධනපති දේශපාලනය බෙහෙවින් පිළිකුල් කරන වාමවාදී – සටන්කාමී සමාජ ස්ථරයන් විසින් මේ දිනවල නිරන්තරයෙන් මතුකරන ප‍්‍රශ්නය වන්නේ වාම පක්ෂවල හා කණ්ඩායම් වල පුලූල් එක්සත් බාවයක් ඇතිකරගත නොහැකි වන්නේ ඇයිද යන කාරනාවය. ධනපති දේශපාලන ...

Read More »

ව්‍යවස්ථාදායක කුමන්ත‍්‍රණයකින් බලය මාරු කිරීමේ උත්සාහයක්

ව්‍යවස්ථාදායක කුමන්ත‍්‍රණයකින් බලය මාරු කිරීමේ උත්සාහයක් අප රට මේ වනවිට පෙර කිසි දිනක අත්නොදුටු ඝනයේ ඉතා තියුණු ව්‍යවස්ථාදායක කුමන්ත‍්‍රණයකට හා අර්බුදයකට මුහුණදී සිටී. ජනාධිපති සිරිසේන විසින් වික‍්‍රමසිංහ සමග අටවාගෙන තිබූ ඊනියා ජාතික ආණ්ඩුව බිඳ දැමිමට තනි පංගලමේ තින්දු කරන ලද ...

Read More »
Scroll To Top