රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට ක්‍රියා කරන බවට පොරොන්දු වෙමින් රජ පුටුවේ වාඩි වූ රනිල් වික්‍රමසිංහ පාලනයේ මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා වන ටිරාන් අලස්ගේ සහ ඔහුගේ වැඩබලන පොලිස්පතිවරයා වන දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන යුක්තිය නමින් හඳුන්වන පොලිස් මෙහෙයුම ...
Read More »Category Archives: Articles
Feed Subscriptionඅවනඩුව
පොලිස්පති පත් කිරීම ව්‍යවස්ථා විරෝධියි
ව්‍යවස්ථාදායක සභාවේ අවශ්‍ය ඝන පූර්ණය නොමැතිව පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන ඇති තීරණය නීති විරෝධී බව නීති ක්ෂේත්රයේ අවධානය යොමුව තිබේ. පෙබරවාරි 26 වෙනි දින රැස් වූ ව්‍යවස්ථාදායක සභවේ පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පැවැති ...
Read More »කාන්තා දේශපාලනය සිහිවන්නේ March 8 විතරද ?
කාන්තා දිනය ලන්වෙන විට අපේ රටේ ජනතාවට හැමදාම මතක් වෙන්නේ වතු කම්කරු කාන්තාවන් ඇගලුම් සෙවිකාවන් හා මැද පෙරදිග රැකියාවේ නියුතු කාන්තාවන්ය. ඔවුන් ගැන එදිනටවත් සිහිපත්වීම වටින බව වැදගත් නමුත් ඔවුන්ගේ ප්‍රශ්න වලට විසදුම් දීමට මේ කිසිවකු තවමත් සමත්වී නොමැත. දිනෙන් ...
Read More »ඉන්දීය ධනපති නායකයන් සමග ජවිපෙ මගුල් කෑම
ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ජාතික ජන බලවේයේද නායකයා වන අනුරකුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය මේ වනවිට සමාජයේ දැඩි අවධානයට ලක්වී තිබේ. මීට මාස කීපයකට පෙර පැවති තත්ත්වය අනුව නම් ජවිපෙ නායකයන් ඉන්දියාවේ ආණ්ඩුවේ ආරාධනයක් පිට ඉන්දියාවේ සංචාරයක් කරනු ඇතැයි හිතන්නටවත් පුලුවන්කමක් ...
Read More »පෝරකයට ගමන් කරන රනිල්
රනිල් රාජපක්ෂ මේ දිනවල හැසිරෙන්නේ එල්ලුම් ගසට දින නියමව සිටින මිනීමරුවෙකු ලෙසිනි. තමන් හට ජීවත් වීමට තිබෙන දින ගනන එකින් එක ගෙවී යන බව ඇගට දැනෙන විට මහත් බියකින් පසුවීම එවැනි සිරකරුවෙකුගේ සාමාන්‍ය ස්වාභාවයයි. රනිල් රාජපක්ෂ ගත කරමින් සිටින්නේද එවැනි ...
Read More »AI – කෘතිම බුද්ධිය කම්කරු පංතියට ඇති කරන බලපෑම -‘The Socialist’ ලිපියක් ඇසුරෙන් – ප්‍රසාද් වැලිකුඹුර –
මේ වන විට ලොව පුරා කතාබහට ලක්ව පවතින කෘතිම බුද්ධියේ ”Artificial Intelligence (AI)”නවතම විකාශනයන් පිළිබඳ ලංකාවේ වමේ ව්‍යාපාරය තුළ සාකච්ඡාවක් ආරම්භ කිරීම වැදගත්ය.AI තුළින් කම්කරුවන්ගේ රැකියා වලට ඇති කරන බලපෑම, ජීවනෝපායන් සහ අපගේ එදිනෙදා ජීවිතයට ඇති කළ හැකි බලපෑම ලොව ...
Read More »ඉල්මහේ මියගිය දෙමළ විරුවන්
කතෝලික ජනතාව නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය ලෙස නම්කර මියගිය අය සිහිපත් කරනව. එය කතෝලික ජනතාව විසින් සිදුකරන උතුම් කාර්යයක් ලෙසයි සලකන්නෙ. එහිදි මියගියේ සිංහලද දෙමළද යන්න වැදගත් නොවන අතර මියගිය සියලු මනුෂ්‍යයන් සිහිකිරිම කතෝලික ආගමානුකුලව සිරිතක් ලෙසයි ඔවුන් සිදුකරන්නේ. ලංකාවේ ...
Read More »රනිල්ගේ අලුත් Smart සෙල්ලම
රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 21 වෙනිදින එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට පැමිනියේ යුරෝපීය නලුවකුගේ විලාශයෙන් කලුපාට ලෙදර් ජැකට්ටුවක් පැළඳ ගෙනය. ඔහු එයින් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඔහු තවමත් තරුණ බව පෙන්වීමට විය යුතුය. මෙම සම්මේලනය අමතා රනිල් කළ කථාව විහිලු සහගත එකක් වූ ...
Read More »මහජන කවුන්සිලය – රාජ්‍ය බලය සහ ජනතා පරමාධිපත්‍යය
ශ්‍රී ලංකාව සහ අනෙකුත් ප්රජාතන්ත්රවාදී රටවල පරමාධිපත්‍යය ජනතාව සතු නමුත් එය ජනතාවට සෘජුවම ක්‍රියාත්මක කළ නොහැක. ඔවුහු එය ක්‍රියාත්මක කරන්නේ කලින් කලට පවත්වන මැතිවරණ මගින් පත් කරගන්නා ස්වකීය නියෝජිතයන් හරහාය. ඒ අනුව මැතිවරණ දෙකක් අතර ජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්නේ ...
Read More »