https://www.theguardian.com/cities/2018/aug/02/sri-lanka-new-dubai-chinese-city-colombo
Read More »Category Archives: Articles
Feed Subscriptionජාතිවාදයේ නැඟීම හා මහින්දගේ ආගමනය
ජාතිවාදයේ නැඟීම හා මහින්දගේ ආගමනය එජාප හා ශ‍්‍රීලනිප ධනපති හවුල් ආණ්ඩුව අසාර්ථකවීමේ ප‍්‍රධාන කරුණ වූයේ පසුගිය රජයේ ¥ෂිතයින්ට හා මිනීමරුවන්ට දඩුවම් දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර ආර්ථික සහන ලබාදෙන බවට මැතිවරණයේදී දුන් පොරොන්දු ඉටුකිරීමට අසමත්වීම හා දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදී කි‍්‍රයාකාරීත්වයට ...
Read More »මුල්ලිවයික්කාල් දකුණට කියන කතාව
මුල්ලිවයික්කාල් දකුණට කියන කතාව තිස්වසරක යුද්ධයේ අවසන් දවස මැයි 18දා අපේ රටේ දේශපාලනයේ කඩඉම් ලක්ෂයක්. එ් වගේම බෙදුම් රේඛාවක්. එදා 2009 මැයි 18 උතුරේ දහස් ගණනක් ජනයා හඩා වැටෙද්දී දකුණේ ජනයා කිරිබත් කෑමල පී‍්‍රති උත්සව පැවැත්වූවාල ජයගොස් නැගුවා බලලෝභී අඥාණ ...
Read More »දකුණු අප‍්‍රිකාව – ජේකොබ් සුමා ඉවත් කරයි. – නව ජනාධිපති රමෆෝසා ධනවාදයේ නියෝජිතයෙක්
දකුණු අප‍්‍රිකාව – ජේකොබ් සුමා ඉවත් කරයි. නව ජනාධිපති රමෆෝසා ධනවාදයේ නියෝජිතයෙක් 2017 දෙසැම්බර් මාසයේදී අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රසයේ සභාපතිධුරයට තේරී පත්වීමෙන් පසු මාස දෙකක් ඇතුලත රටෙහි ජනාධිපති ධුරයට පත්වීමේ අභිලාෂය සිරිල් රමපෝසා සාක්ෂාත් කර ගත්තේය. අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රසය තුල ...
Read More »ධනේෂ්වර අර්බුදයේ අදෝනාව හා රටේ අනාගතය
පළාත්පාලන මැතිවරණ විග්‍රහය ධනේෂ්වර අර්බුදයේ අදෝනාව හා රටේ අනාගතය පෙබරවාරි 10 වෙනිදා පැවති ඡන්දය මෙරට මැතිවරණ ඉතිහාසයේ විශේෂිත ඡන්දයක් විය. පළමුවරට පළාත්පාලන ආයතනවලට කෙට්ඨාශ ක්‍රමයට සියයට 60%ක්ද පක්ෂ හා කණ්ඩායම් ලබා ගන්නා සමානුපාතික ඡන්ද ප්‍රමාණය අනුව සියයට 40%ක්ද තේරී පත්වන ...
Read More »කාල්මාක්ස් 1818 මැයි 05 – 1883 මාර්තු 14
ලෝකය වෙනස් කිරිමට මග පෙන්වූ මහා දාර්ශනිකයා කාල් මාක්ස්ගේ 200 වන උපන් දිනය මෙම වසරේ මැයි මස 05 දිනට යෙදී ඇත. මාක්ස් උපත ලැබුවේ ජර්මනියේ රයින් ප‍්‍රදේශයේ ට‍්‍රයන් නැමැති නගරයේදිය. කාල් මාක්ස් නැමැති භෞතිකවාදි ශ්‍රේෂ්ඨ චින්තකයා හා දාර්ශනිකයා අපට වැදගත් ...
Read More »ඔබේ නෙළුම් පෙහොට්ටුවේ ඊලම පිපෙනු ඇත
ඔබේ නෙළුම් පෙහොට්ටුවේ ඊලම පිපෙනු ඇත විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පසුගියදා පාර්ලිමේන්තුවෙදී කළ කතාවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් පළකළ අදහස් අප අවධානයට යොමුකළ යුත්තේ මේ රට එක්සත් රටක් වශයෙන් එකට තබාගැනීමට කතා කරන කාටත් එය වැදගත් නිසාය. සම්බන්ධන් ...
Read More »ආණ්ඩුවේ තහනම බඳදැමූ එක්සත් සමාජවාදී පක්ෂයේ අභිමානවත් මැයිදින පෙළපාලිය හා රැළිය. coque huawei පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් පිටත්ව රැළිය ග්‍රෑන්ඩ්පාස් කම්කරු මහල් නිවාස ඉදිරිපිටදී පවත්වනු ලැබීය.
Read More »Ashiriya
අස්ගිරි සංඝ කාරක සභාව නියෝජනය කරන්නේ පසුගාමී කුලවාදයයිග අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් ජුනි මස 20 වන දින නිකුත්කරන ලද නිවේදනය බෞද්ධ දර්ශණයට මුවාවී සමස්ථ රාජ්ජ පාලනයටම එල්ලකරන ලද අභියෝගයකිග ස්වාධීන අධිකරණ ක්රියාවලියට අනියම් ලෙස බලපෑම් කිරීම එහි ...
Read More »மலையக மக்களின் உரிமைகளை வென்றெடுப்பதற்கு ஓரணி திரள்வோம் !
மலையக மக்களின் உரிமைகளை வென்றெடுப்பதற்கு ஓரணி திரள்வோம் ! சுமார் 200 ஆண்டுகள் கடந்த நிலையில் மலையத்தில் வாழும் மக்களின் வாழ்க்கை நிலைமைகளில் முழுமையான மாற்றம் இதுவரை ஏற்படவில்லை. coque samsung a8 2018 லயன் காம்பராக்களுக்கு சிறைப்படுத்தப்பட்டு உள்ள வாழ்க்கையை மாற்றியமைத்துஇ நாட்டின் ஏனைய மக்களைப்போல சுதந்திரமாக வாழ்வதற்குஇ மலையக மக்களுக்கு உரிமையூண்டு. பெருந்தோட்டத்துறையைச் ...
Read More »