Home / Articles (page 13)

Category Archives: Articles

Feed Subscription

චීනයේ ආර්ථිකය තීරණාත්මක අර්බුදයක

චීනයේ ආර්ථිකය තීරණාත්මක අර්බුදයක

මෙහි තිබෙන විශාලතම ප‍්‍රවෘත්තිය චීන ආර්ථිකය පිලිබඳව නොවේ, එ් චීනයේ නායකයන් පිලිබඳවයි. ඔවුන්ගේ අති විශිෂ්ට දඏතාවය ගැන, ඉදිරිය දැකීමට ඇති හැකියාව ගැන ඔබ අසා ඇති සියළු දේ අමතක කර දමන්න. අද දිස්වන ඔවුන්ගේ අතීරණාත්මක වැනෙන සුළු ක‍්‍රියාවන් ගැන හොදින් විනිශ්චයක් ...

Read More »

75 වන Trotsky සැමරුම

75 වන Trotsky සැමරුම

75 වන Trotsky සැමරුම මීට වසර 75 කට පෙර එම යුගයේ සිටී ඉතාම ශ්‍රේෂ්ඨ විප්ලවවාදියෙකු වූ ලියෝන් ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබුවේ රාමොන් මර්කේඩර් නම් වූ ජෝෂප් ස්ටාලින්ගේ කුලී මිනීමරුවෙකු විසිනි. ඊට පෙරදීද ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට කීපවාරයක්ම ඔවුන් තැත් කල නමුදු ...

Read More »

Kshama Sawant re-elected – Seattle’s political revolution continues

Kshama Sawant re-elected – Seattle’s political revolution continues

“There has never been a better time to become a socialist and join Socialist Alternative.” – Kshama Sawant By Patrick Ayers, Socialist Alternative, Seattle, USA Initial election results give Kshama Sawant 8,197 votes (52.56%) and her Republican backed Democratic challenger ...

Read More »

ජවිපෙ නව ගමනෙහි අවසාන ඛේදවාචකය

ජවිපෙ නව ගමනෙහි අවසාන ඛේදවාචකය

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය සතියේ gala උත්සවයක් පැවැත්විය. ඨ්ක් යන ඉංග‍්‍රිසි වදනට ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝශයේ දී ඇති එක අර්ථයක් වනනේ උත්සවාකාර ගොනුවීමක් මුලූදීමක් යන්නයි. සුගතදාස ක‍්‍රිඩාංගනයේ පැවති මෙම gala උත්සවය නම් කොට තිබුණේ විශේෂ සමුලූව නමිනි. එසේ වුවද දේශපාලන පඏ ...

Read More »

ඉන්දීය කම්කරුවෝ මිලියන 150ක් වැඩ වර්ජනය කරති.

ඉන්දීය කම්කරුවෝ මිලියන 150ක් වැඩ වර්ජනය කරති.

වර්ධනය වෙමින් පවත්නා ජනතා විරෝධයට මුහුන දිමට මෝඩි රජයට සිදුවෙයි. බි්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදී නිදහස ලබා ගැනිමෙන් පසුව ඉන්දියාව දුටු අති දැවැන්තම වැඩ වර්ජනය සැප්තැම්බර් 2දා මුලූ ඉන්දියාව පුරාම පැතිර ගිය වැඩ වර්ජනය බැව් පැවසීම අතිශයෝක්තියක් නොවේ. බටහිර මාධ්‍යයන් ...

Read More »
Scroll To Top