Home / Articles / වමේ බලයක් ගොඩනැගිය හැක්කේ කෙසේද?

වමේ බලයක් ගොඩනැගිය හැක්කේ කෙසේද?

වමේ බලයක් ගොඩනැගිය හැක්කේ කෙසේද?
ඉහත මාතෘකාව යටතේ මගේ පැරණි මිතුරෙකු වන මහනුවර ලලිත් අබේසිංහ සහෝදරයා ,වමේ හඩ, පුවත් පතට ලියන ලද ලිපියකින් වැදගත් සාකච්ජාවක් ආරම්භකර තිබුණි. වමේ ව්යාහපාරය ගොඩනැගීම ගැන වෙහෙසෙන කිරලද යාධරයින්ට එම ලිපිය මගින් ඉදිරිපත් කර තිබෙන පරයා ශ්ණ වලට පිළිතුරු සොයා ගැනීම අවශ්ය යැයි මට හැෙඟ්. එම සංවාදයට අදහස් කීපයක් එකතු කිරීමට උවමනාව තිබුනද විවිධ කටයුතු නිසා එය තරමක් පරකයයමාධ විය. ලලිත්ගේ ලිපියෙන් පිළිතුරු සැපයිය යුතු වැදගත් ගැටලූ කීපයක් මතුකර තිබේ. 70 දශකයේ
මැදභාගයේ වමේ ව්යා පාරයට ශීෂ්යශයෙකු ලෙස (නව සමසමාජයට* සම්බන්දවූ ලලිත් වමේ ව්යාකපාරයේ උන්නතිය වෙනුවෙන් සටන්වැඳීම නිසා සිය විශ්ව විද්යාුල අධ්යාවපනය පවා අහිමිකර ගත්තෙකි. 80 වැඩ වර්ජනය පරාජය සමග ලාංකේය වෘත්තීය සමිති ව්යාවපාරය විශාල ඇඳ වැටීමකට ලක්වූ අතර වමේ ව්යානපාරයටද පරාජයන් ගනනාවකට මුහුණ දීමට සිදුවිය. වසර 40කට පමණ පසු තවමත් වම ගැන බලාපොරොත්තු තබාගෙන සිටින ලලිත් වම අද තිබෙන්නේ කොතැනද යන පරාල ශ්ණය උපේඏා සහගතව මතු කිරීම සාධාරණය. ඇත්තටම ඔහුගේ ලිපිය බලාපොරොත්තු බිඳවැටුණු වාම කිරතව යාදරයෙකුගේ අහිංසක පරම ඔකාශනයකි.
එසේ වුවද ඔහු වම ගොඩනැගීම සඳහා ඉදිරිපත් කරන පරුගේවාදය වැදගත් එකකි. ලාංකේය වමේ ව්යාගපාරය අද පවතින
මට්ටමටම පත්වීම හුදෙක් තනි සිදුවීමක් නොවන අතර එය ජාත්යයන්තර හා ජාතික දේශපාලන වර්ධනයන් හා බැඳී පවතී. 1990 දී සෝවියට් දේශය ඇතුලූ සමාජවාදී නාමයෙන් පැවැති (සැබැ සමාජවාදයක් මෙම රටවල නොතිබු බව මෙයින් අවධාරණය කෙරේ.* රාජ්ය පද්ධතිය බිඳවැටීම තුලින් ලෝක සමාජවාදී ව්යාවපාරයට ඇති කල පරාජය සුලූපටු නොවේ. ඉන් අනතුරුව සීතල යුද්ධය අවසන්වීම සමග ඉතිහාසය අවසාන බවද නවලිබරල්වාදය එකම දේශපාලන දර්ශනය බවට පත්ව ඇති බව ෆරැීම න්සිස් ෆුකුයාමා නැමැති දර්ශනවාදියා විසින් පර ප කාශ කරන ලදී. එසේ වුවද ඉන් දශක දෙකහමාරක් පමණ ගෙවීයන විට අද ජාත්යනන්තර පරිමාණව විද්යාපමාණවී ඇත්තේ ගැඔුරු අර්බුදයකට ධනේෂ්වර කරමග මය ගමන් කරමින් තිබෙන බවය. ධනේෂ්වර කරව මය තුළ අතිරික්ත වටිනාකම හා ශරන් ම සූරාකෑම පවතින තාක් පංති අරගලය අඛණ්ඩව පවතින අතර අවසන් වශයෙන් එම ගැටුම ධනේෂ්වර කරරා මය පෙරලා දමා සමාජවාදී ලෝක පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා නොනවත්වා ගමන් කරමින් තිබෙන බව යටපත් කිරීමට සමත් ජගතෙකු තවමත් බිහිවී නැත.
එසේම අපරට තුළ වමේ පැරණි නායකයින් පංති සටන් මාවත අත්හැරදමා 1964 සිට ධනපති පංතිය සමඟ ආරම්භ කළ මහජන පෙරමුණු සභාග දේශපාලනය විසින් සිදුකල පාවාදීම අද දක්වාම ඇදීයයි. මෙම පාවාදීමේ බරපතලකම තේරුම්ගෙන ධනපති විරෝධී පංති සටන් මාවතට කම්කරු පංතිය නැවත අවතීර්ණ කිරීම වම ගොඩනැගීමෙහිලා මුහුණදෙන පරී ධාන අභියෝගයකි. ධනපති හවුල් දේශපාලනය සමගින් ඇතිකරන ලද දැවැන්ත විනාශයෙන් ගොඩඑ්මට අප තවම අසමත්වී ඇති බව මෙහිලා තේරුම්ගත යුතුය. අලූත් වම ලෙස හඳුන්වා ගන්නා ජනතා විමුක්ති පෙරමුණ හා නසසපයේ විකර් මබාහු වැනි අය වර්තමාන ධනපති ආණ්ඩුව සමග අනියම් සභාග දේශපාලනයක නිරතව සිටීම මෙම පරපෙරශ්නය තවත් තිරවර්වුකර ඇත.
වම ගොඩනැගීම සම්බන්දයෙන් මාක්ස්වාදී මූලික සිද්ධාන්තයන්ගෙන් බැහැර නොවිය යුතු බව ලලිත් පර ග කාශ කලද කොමියුනිෂ්ට් පර සිකාශනය වසර 150කට වඩා පැරණි බැවින් එය අලූත්වීමක් අවශ්ය බව ඔහු පර ග කාශ කරයි. ,වම අප්ඬේට්, විය යුතුයි කියා පර ව කාශ කිරීමෙන් ඔහු අර්ථ ගන්වන්නේ එයයි. ජාත්ය න්තර වශයෙන් හා අප රටේද සමහර බුද්ධිමතුන් මාක්ස්වාදයට විවිධ අර්ථකථනයන් දීමට දරණ උත්සාහයන් අපට නිතර දක්නට ලැබේ. මාක්ස්වාදය මුලූමනින්ම පර, ාතිෙඏ්ප නොකරන බව කියන මෙවැනි ,බුද්ධිමතුන්, මාක්ස්වාදය සියුම් ලෙස විකෘති කිරීම හරහා කම්කරු පංති කිරරන යාධරයින් හා සටන්කාමී තරුණයින් අතරමං කිරීම සිදු කෙරමින් පවතී. උදාහරණයක් ලෙස පශ්වාත් නූතන මතවාදය විසින් ඇතිකරන ලද වියවුල සුළුපටු නොවේ. මාක්ස්වාදීන් ලෙස හඳුන්වා ගන්නා බොහෝ තරුණ කොටස් මෙම පටලැවිල්ල තුල තවමත් හිරවී මාක්ස්වාදය අච්චාරුවක් බවට පත්කරගෙන තිබෙන බව එවැනි කොටස්වල ලිපි ලේඛණ වලින් පරරව දර්ශණයවේ. ධනේෂ්වර ලෝකයේ සිදුවන සියලූ නව වර්ධනයන් තේරුම් කිරීමට සමත් විද්යාිත්මක විගර්ශණහයක් මාකාස්වාදයට තිබෙන බව අවිවාදිතය.
සංශෝධනවාදී මතවාදයන් යම් පටුසීමාවන් තුල තරුණ කොටස් අතර තාවකාලික ජනපරිකාසය බාවයකට පත්වුවද අවසන් පරයන්ථිපලය වන්නේ පංති ව්යාතපාරය අවුලට ඇදදමා ධනේශ්වර කරාවයමයේ පැවැත්මට අනියම් රුකුලක්වීමය. කම්කරු පංතිය පරේ පමුඛ පීඩිත ජනතාවට එරෙහිව සමාජ පර‍ට තිවිප්ලවකාරී කිරරුකයාදාමයක් දියත්කර තිබෙන නවලිබරල්වාදී කරම්කමය පරාජය කිරීම සඳහා සංවිධානයවීම හැර වෙනත් විකල්පයක් නොමැති පසුබිමක කම්කරු පංති ව්යාකපාරය හා වෘත්තිය සමිති කම්කරු පංති දේශපාලනයෙන් ඉවත්කර හුදු වෘත්තීය සමිතිවාදී සටන්පාඨ වල ගැට ගැසීමට දරණ උත්සාහය බරපතල විපාක අත්පත්කර දෙනු ඇත. මෙවැනි කොටස් දේශපාලන පඏ විරෝධී ලෙස හැසිරීම පොදු ලඏනයක් වන අතර ඔවුන් නියෝජනය කරන්නේ පසුගාමී කම්කරු පංති ස්ථරයේ විඥණයයි.
¥ෂිත ධනපති ආණ්ඩු පාලකයන්ට එරෙහිව පුලූල් මහජන ව්යා.පාර විවිධ රටවල දැකිය හැකිවුවත් එ් ජනතා නැගිටීම් කම්කරු පංතික බලයක් පිහිටුවීම කරා ගමන් කරන වැඩ පිළිවෙළකින් වියෝවීම හේතුකොටගෙන අතරමංව පරජයන් කරා ගමන් කිරීමද සිදුවිය. පසුගිය කාලය තුල විශාල කථිකාවකට ලක්වූ අත්පත් කරගැනීමේ ව්යාරපාරය (දජජමචහ පදඩැපැබඑ* හා අරාබි උදානය වැනි ව්යාතපාරයන්ට අත්වූයේ එවැනි ඉරණමකි. එවැනි ව්යාිපාරවල පොදු ලඏනයන් වූයේ මර්ධනයට හා ¥ෂනයන්ගෙන් තොර පරේ ජාතන්තර‍ගමවාදී පාලනයක් ගැන හිස් බලාපොරොත්තුන්ය. එනම් ¥ෂිත ධනපති කරයාපමය පිළිසකර කළහැකිය යන අන්ධ විශ්වාසයයි. ගෝලීය ධනවාදී නවලිබරල් ආර්ථික කිරරොතයාවලිය තුල ඊට විකල්ප සමාජවාදී බලයක් ගොඩනැගීම ඉලක්ක කිරීමකින් තොරව ගෙනයන එවැනි ජන අරගල හා සටන් සාර්ථකත්වයකින් තොරව
අවසන්වීම අප දකින්නේ එම නිසාය. අද වම ඉදිරියේ පවතින කාර්යභාරය වන්නේ මාක්ස්වාදය අලූත් කිරීම ගැන වෙහෙසිම නොව මාක්ස්වාදයේ මූලධාර්මික අර්ථයන් කම්කරු පංතිය හා තරුණ ව්යාදපාරය අතර පරගැ චලිත කිරීම වෙනුවෙන් විශ්වාසයකින් යුතුව අලූත් භාවිතාවක යෙදීමය.
ගෝලියකරණය ඇතුලෙ වම ගොඩනැගීමට නම් ජාත්යනන්තරවාදය නැතිනම් අවම වශයෙන් කළාපීය වශයෙන් සංවිධානය වීමේ අවශ්යමතාවය ගැන ලලිත් කරන අවධාරණය වැදගත්ය. මාක්ස් එංගල්ස්ගේ හා ලෙනින්ගේ ඡුායාරූප විශාල වශයෙන් පර ලලදර්ශන භාණ්ඩ බවට පත්කර කටයුතු කරන වම වශයෙන් පෙනීසිටීමට උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුණ වැනි සුළු ධනේෂ්වර පඏවලට එවැනි ජාත්ය න්තර ඉදිරි දර්ශනයක් ඇත්තේම නැත. පැරණි සමසමාජ හා කොමියුනිෂ්ට් පඏවලද පෙර කාලයේ පැවැතී සීමිත ජාත්යයන්තරවාදයක් හෝ වර්තමානයේ ඇත්තේ නැත. උදාහරණයක් ලෙස පිදෙල් කැස්ත්රෝට පිළිබඳ අනුස්මරණ උත්සව පැවැත්වීම හෝ ඇමරිකාවේ ඩොනල් ටරේ ඇම්ප් ජනාධිපතිවීම යන ජාත්යඳන්තරක වැදගත් සිදුවීම් ගැන අදහස් දැක්වීම හෝ මැයි දිනය බටහිර සුදු ජාතිකයින් සහභාගිකිරීමෙන් මාක්ස් අවධාරණය කළ කම්කරු පංති ජාත්ය න්තරවාදය ගොඩනැගීම නම් නොවන බව අවධාරණයෙන්ම සටහන් කළ යුතුය.
අප ගොඩනගන වම කුමක්ද යන්න නිර්වචනය කර ගැනීම අවශ්ය් වන අතර එ් මත පුලූල් වමේ ගොඩනැගීම කළ හැක්කේ කෙසේද යන්න ගැන ගැඔුරු කථිකාවක් නැවත ආරම්භ කිරීමේ වැදගත්ය. නව තත්වයන්ට ගැලපෙන ලෙස වම අලූත් විය යුතුය යන අවධාරණය ඉතා පරීමේවේශමෙන් විමසා බැලිය යුත්තකි. නවීන තාක්ඏණය හා නව පර යිචාරණ යාන්තර‍ැදණයන් වම ජනපරිිය ය කරවිම සඳහා යොදා ගැනීම කෙරෙහි අවධානය යොමුකල කළ යුතුය යන්න ගැන විවාදයක් ඇතැයි මම නොසිතමි. එහෙත් වම ගොඩනැගීමට කෙටි මාවතක් නොමැති බව තේරුම් ගැනීමද අවශ්යයය. මෙම කරුණු කීපය සඳහන් කලේ වම ගොඩනැගීම ගැන සිදුවන සාකච්ජාව පෝ්ෂණය කිරීමේ අටියෙනි. රතුකොඩි වැඩි වැඩියෙන් පරැගීදර්ශනය කළ පමණින් හෝ සංදර්ශණ පැවැත්වීමෙන් එ්වා වමේ ව්යාඩපාර වන්නේ නැත. මාක්ස් අවධාරණය කල පරිදි ජාත්යදන්තරවාදය වමේ මූලික අත්තිවාරම විය යුතුවා සේම ජාතික පරේ ශ්ණය වැනි සංවේදී පර ක ශ්න වලදී නිවැරදි ස්ථාවරයක පිහිටීමද වම හදුනාගැනීමේ නිර්නායකයන්වෙයි. අපවැනි අඩු දියුණු රටක ජාතික පර ‍ාශ්ණය වැනි සංවේදී පරීමදශ්න වලදී දෙමළ ජනතාවගේ ස්වයංනිර්ණය අයිතිය පිළිගැනීම එවැනි කඩඉමකි. එවැනි පදනමකින් ගොඩනගනු ලබන විප්ලවවාදී වම බහුජන කම්කරු පඏයක් ගොඩනැගීම යන ඉදිරි දර්ශණයක් සහිත විය යුතුය. ධනපති ආණ්ඩුවේ කප්පාදුවට එරෙහිව තැනින් තැන මතුවන කම්කරු, ධිවර, ශිෂ්යු, ගොවි සටන්වලට මැදිහත්විය හැකි හා එ්වාට නායකත්වයක් දියහැකි කරරු මවේදයන් පරින්ගුණ කිරීම වමේ කාර්යභාරයයි. එ් සමග මාක්ස්වාදී මූලධර්ම මත පිහිටා කටයුතු කරන වමේ කණ්ඩායම් අතර සිදු කෙරෙන ගැඔුරු සාකච්ජාවන් හරහා එක්සත් වමක් ගොඩනැගීමට තිබෙන ඉඩකඩ කෙරෙහි අවධානය යොමු කිරීමද වැදගත් වන අතර එමගින් විසිරී සිටින වමේ කිරට තයාධරයින්හට වම ගොඩනැගීම ගැන විශ්වාසයක් ජනිත කිරීමට ඉවහල්වනු ඇත.
සිරිතුංග ජයසුරිය

Scroll To Top