Home / Activities / එක්සත් සමාජවාදී පක්ෂයේ 15 වන ජාතික නියෝජිත සම්මේලනය

එක්සත් සමාජවාදී පක්ෂයේ 15 වන ජාතික නියෝජිත සම්මේලනය

ඔක්තෝබර් 13 හා 14 යන දෙදින ඉතා සාර්ථකව පැවැත්වීය. උතුර, නැගෙනහිර සහ වතුකරය සමග සෙසු ප‍්‍රදේශවල පක්ෂ සාමාජකයින් මෙම සමුලූවාරයට සහභාගි විය. දෙදිනක් පුරා පැවති දිර්ඝ සාකච්ජාවාරයකින් අනතුරුව දේශපාලන ඉදිරි දර්ශණ ලියවිල්ල සම්මත කෙෙරින. ඊට අමතරව පක්ෂ සංවිධාන ගොඩනගා ගැනීමත්, නව සාමාජිකින් දිනාගැනීම සහ රතු තරුව පුවත්පත් හා සෙන්තාරෙහෙයි පුවත් පත ව්‍යාප්ත කිරීම ගැනද යෝජනා ගනනාවක්ද මෙම සමුලූ වාරයේදී සම්මත කර ගන්නා ලදී.

පක්ෂ සම්මේලන අරමුදල සඳහා රුපියල් එක් ලක්ෂ හැත්තැපන්දහස් නවසියක් (175900.00) එකතුවීම පක්ෂය ගොඩනැගීිම කෙරෙහි නියෝජිතයින් අතර පවතින ගැඔුරු අධිෂ්ඨානය හා විශ්වාසය පෙන්නුම් කළ අවස්ථාවක් විය.

උතුරු- නැගෙනහිර – වතුකරය නියෝජනය කල ද්‍රවිඩ සහෝදරවරුන් පිරිසක්

 

About dhammika

Scroll To Top