අභිමානවත් සමාජවාදී මැයි දිනය
පෙළපාලිය හා රැලිය
එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ සවස 4.00ට ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේදී මැයි රැලිය පැවැත්විය.

එක්සත් සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද විශිෂ්ඨතම මැයි දිනයක් ලෙස මෙවර පැවැත්වූ පෙළපාලිය හා රැලිය සඳහන් කළ යුතුය. මැයි දින රැලිය අමතා පක්ෂයේ සභාපති ජාතික සංවිධායක ශ්‍රීනාත් පෙරේරා, යාපනය දිස්ත්‍රික් කමිටු සාමාජක එස්. කන්දසාමි, ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් තිලිණ පිටවල, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නුවරඑළිය සංවධායක මුරුගේසු චන්දිරන්, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධම්මිකා ද සිල්වා, මධ්‍යම කාරක සභික මංජුල පතිරාජ හා පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය යන සහෝදර සහෝදරියන් කථා පවත්වන ලදී.
May 12, 2016
1,434 Views
සියලු දේශපාලන රැදවියන් නිදහස් කරනු මර්ධන නීති අහෝසි කරනු කුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය පිළිගනු යනුවෙන් ප්රජාතන්තරවාදය සඳහා උද්ඝෝෂකයෝ ව්සින් සංවිධානය කරන ලද පෙළපාලියක් හා රැළියක් ඔක්තෝබර් 10 වන දින මරදාන එල්පින්ස්ටන් රගහළ අසලින් ආරම්භ කර කොටුව බෝගහ අසලදී රැළියක් පැවැත්වීය. Coque ...
Read More »
May 3, 2016
1,983 Views
May 2, 2016
1,373 Views
Cuba Fidel Castro, leader of 1959 revolution, dies at 90 26/11/2016 Castro’s life and the Cuban Revolution Tony Saunois, CWI The death of Fidel Castro, aged 90, was announced by his younger brother President Raul, on Cuban state television, late ...
Read More »
April 19, 2016
2,080 Views
April 18, 2016
1,947 Views
April 4, 2016
1,894 Views
April 4, 2016
1,862 Views
April 4, 2016
1,961 Views
December 2, 2015
2,057 Views
අයවැය පුරවැසි කථිකාව 2016 අයවැය ජනතාවට බලපාන අන්දම ගැන පුරවැසි කථිකාවක් දෙසැම්බර් මස 1 වන දින කොළඹ මරදානේ සමාඡය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වින මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දෙසුම පවත්වන ලද්දේ මහාචාර්ය සුමණසිරී ලියනගේ සහෝදරයා විසින් වු අතර මෙහෙයවීම මාධ්‍යවේදී කුසල් පෙරේරා ...
Read More »
November 27, 2015
2,238 Views