Home / USP MAYDAY / MAY DAY 2017page 5

MAY DAY 2017

අභිමානවත් සමාජවාදී මැයි දිනය
පෙළපාලිය හා රැලිය

3එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ සවස 4.00ට ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේදී මැයි රැලිය පැවැත්විය.
IMGP8061

එක්සත් සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද විශිෂ්ඨතම මැයි දිනයක් ලෙස මෙවර පැවැත්වූ පෙළපාලිය හා රැලිය සඳහන් කළ යුතුය. මැයි දින රැලිය අමතා පක්ෂයේ සභාපති ජාතික සංවිධායක ශ්‍රීනාත් පෙරේරා, යාපනය දිස්ත්‍රික් කමිටු සාමාජක එස්. කන්දසාමි, ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් තිලිණ පිටවල, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නුවරඑළිය සංවධායක මුරුගේසු චන්දිරන්, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධම්මිකා ද සිල්වා, මධ්‍යම කාරක සභික මංජුල පතිරාජ හා පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය යන සහෝදර සහෝදරියන් කථා පවත්වන ලදී.

 

වැලිකඩ සිරකරුවන් ඝාතනය කළේ කව්ද ?

වැලිකඩ සිරකරුවන් ඝාතනය කළේ කව්ද ?

  සැලසුම් සහගතව ඇති කරලා           යුද්දේ අලූගෝසුවන් පසුවෙති නොකරම     සද්දේ අලූයම් රැයේ බැහැලයි දැම්මේ          සුද්දේ ගෙන ගොස් වැලිකඩට හාවට ඇයි    විද්දේ 2012 නොවැම්බර් 09 වෙනි Èන වැලිකඩ බන්ධනාගාරයේ ...

Read More »

2014 ජුනි 15 දර්ගා නගරයේ කලූ dනය වෙනුවෙන් නැවතත් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවාලිම උදෙසා සමාජ කtකාවක් එක්සත් සමාජවාදී පක්‍ෂය විසින්

2014 ජුනි 15 දර්ගා නගරයේ කලූ dනය වෙනුවෙන් නැවතත් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවාලිම උදෙසා සමාජ කtකාවක් එක්සත් සමාජවාදී පක්‍ෂය විසින්

   2014 ජුනි 15 දර්ගා නගරයේ කලූ dනය වෙනුවෙන් නැවතත් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවාලිම උදෙසා සමාජ කtකාවක් එක්සත් සමාජවාදී පක්‍ෂය විසින් ජුනි මස 12 වැනි දින මරදාන සමාජය හා සාමයික කේනද්‍රයේ දී පැවැත්විනි. තරුණයන් තිදෙනෙකු ඝාතනය වී විශාල සංඛ්‍යාවකට ...

Read More »

වමේ අභියෝගය

වමේ අභියෝගය

මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ Èන 100 අවසන් වීම සමග ආණ්ඩුව ඉතා අස්ථාවර තත්වයකට පත්ව ඇත රට තුළ බරපතල අරාðකත්වයක් නිර්මාණය වී තිබේ සම සමාජ හා කොමියුනිස්ට් පැරණි වමේ නායකයින් හා වාසුදේව ජාතිවාÈ මහින්ද රාජපක්ෂ කඳවුර කර ගහගෙන තම පැවැත්ම රැක ...

Read More »

සිවලෝගනාදන් විද්‍යා ඝාතනය හෙළා දැකීමේ කොළඹ සැමරුම

සිවලෝගනාදන් විද්‍යා ඝාතනය හෙළා දැකීමේ කොළඹ සැමරුම

යාපනය” කයිට්ස්” පුන්කුඩුතිව්හි§ ලිංගික හිංසනයකට ලක් කිරීමෙන් අනතුරුව සාහසික ලෙස මරා දමනු ලැබු 17 වයසැති සිවලෝගනාදන් විද්‍යා සිසුවිය සැමරීම උදෙසා ප්‍රජාතන්ත්‍ර ජනතා පෙරමුණු විසින් සංවිධානය කරන ලද අනුස්මරණ රැස්වීමක් වැල්ලවත්ත ටැමිල් සංගම් ශාලාවේ§ 28 වන Èන විශාල ජනතා සහභාගිත්වයෙන් පැවැත්වින. ...

Read More »

ශි‍්‍ර ලාංකික සේවක කාන්තාවක් ගල් ගසා මරා දැමීම අප තරයේ හෙළා දකිමු…

ශි‍්‍ර ලාංකික සේවක කාන්තාවක් ගල් ගසා මරා දැමීම අප තරයේ හෙළා දකිමු…

ශි‍්‍ර ලාංකික සහ සේවක කාන්තාවක් ගල් ගසා මරා දැමීමට සවුදි අරාබි ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට විරෝධය දැක්වීම ස`දහා සංවිධාන ගණනාවක් එක්ව පැවැති උද්ඝෝෂණය.

Read More »

Fight for Democratic Rights of All – USP May Day Celebration – 2015

Fight for Democratic Rights of All – USP May Day Celebration – 2015

The Socialist May Day conducted by the United Socialist Party was held in Colombo successfully. Comrades and friends of the USP from all over the country came to Orugodawaththa, a Colombo suburb, to participate in the parade and marched to ...

Read More »

USP Seminar in Jaffna

USP Seminar in Jaffna

LankaSocialist Correspondent The United Socialist Party held a successful public seminar in Jaffna on Saturday May 21st. 25 young people among others attended the seminar held under the theme “Maithree Rule 100 Days and Aspirations of the Tamil people.” Siritung ...

Read More »

Women face up to the challenges

Women face up to the challenges

Dhammika Silva United Socialist Party (CWI in Sri Lanka) During the Rajapakse regime, defeated in January this year, not only the women of our country but female foreign tourists encountered very serious situations, including sexual assaults. During the thirty years ...

Read More »

චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු බන්ධනාගාර කීපයක චෝදනා නොමැතිව වසර ගනනාවක් තිස්සේ රඳවා ගෙන සිටින දේශපාලන සිරකරුවන් 216 දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භකර ඇත. Achat coque samsung මෙයින් 35 දෙනෙකු අනුරාධපුරද, 160 දෙනෙකු මැගසින් බන්ධනාගාරයේද තිදෙනෙකු යාපනය බන්ධනාගාරයේ සිටින ...

Read More »
Scroll To Top