Home / Author Archives: dhammika (page 21)

Author Archives: dhammika

Feed Subscription

මාක්ස් එදා මෙන්ම අදද නිවැරදිය

මාක්ස් එදා  මෙන්ම  අදද නිවැරදිය

  ආර්ථිකය පිළිබඳව පැහැදිලිකර ගැනීමටත් ලෝකයේ වර්ධනය වෙමින් පවත්නා ධනේෂ්වර අර්බුදය නැතිනම් ගැටුම් නොසන්සුන් බව කුමන හේතු මත ඇති වන්නක්ද යන්න පහදා ගැනීමටත් ලෝකයපුරා බොහෝ විචාරකයෝ මාක්ස්ගේ සංකල්ප වෙත නැවත නැඹුරුවීමේ ප‍්‍රවනතාවයක් දකින්නට තිබේ. නව ලිබරල් ධනවාදයේ අර්බුදය සමග සමහර ...

Read More »

මැතිවරණ බිමේ වමේ අභියෝගය

මැතිවරණ බිමේ වමේ අභියෝගය

රට තීරණාත්මක මංසන්ධියක් හරහා ගමන් ගනිමින් සිටින බව ඉතා පැහැදිලිය. මේ වන විට ධනපති පංතිය කණ්ඩායම් කීපයකට බෙදී ඇත. අන්තවාදී සිංහල ජාතිවාදය කර පින්නාගත් මහින්ද රාජපක්ෂ පිළ ඉන් එකකි. නව ලිබරල් න්‍යාය පත‍්‍රය වෙනුවෙන් පෙනී සිටින රනිල් වික‍්‍රමසිංහ අනෙක් කණ්ඩායමයි. ...

Read More »

නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද

නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද

නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද 1935 දෙසැම්බර් 18 වනදා ලංකා සමසමාජ පක්ෂය බිහිවීම ලාංකික දේශපාලන ඉතිහාසයේ දැවැන්ත සිදුවීමක් විය. ධනපති පංතිය පෙරලා දමා කම්කරු පංති නායකත්වයෙන් සමාජවාදී ආණ්ඩුවක් ගොඩනගා ගත යුතුය යන අදහස පළමු වතාවට මෙරට දේශපාලන භුමිය තුල ජනිත ...

Read More »

20 කාටද ? කා වෙනුවෙන්ද ?

20 කාටද ?  කා වෙනුවෙන්ද ?

20 කාටද ?   කා වෙනුවෙන්ද ?                    පවතින මැතිවරණ ක‍්‍රමය යහපත් අයුරින් වෙනස් කර ගැනීමේ දේශපාලන අවශ්‍යතාව මේ සමාජයට කලෙක සිට තිබුණකි. එය වෙනස් කිරීමේ මූලික අවශ්‍යතාව තිබුයේ වඩා පිරිසිදු හා ...

Read More »

වැලිකඩ සිරකරුවන් ඝාතනය කළේ කව්ද ?

වැලිකඩ සිරකරුවන් ඝාතනය කළේ කව්ද ?

  සැලසුම් සහගතව ඇති කරලා           යුද්දේ අලූගෝසුවන් පසුවෙති නොකරම     සද්දේ අලූයම් රැයේ බැහැලයි දැම්මේ          සුද්දේ ගෙන ගොස් වැලිකඩට හාවට ඇයි    විද්දේ 2012 නොවැම්බර් 09 වෙනි Èන වැලිකඩ බන්ධනාගාරයේ ...

Read More »

2014 ජුනි 15 දර්ගා නගරයේ කලූ dනය වෙනුවෙන් නැවතත් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවාලිම උදෙසා සමාජ කtකාවක් එක්සත් සමාජවාදී පක්‍ෂය විසින්

2014 ජුනි 15 දර්ගා නගරයේ කලූ dනය වෙනුවෙන් නැවතත් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවාලිම උදෙසා සමාජ කtකාවක් එක්සත් සමාජවාදී පක්‍ෂය විසින්

   2014 ජුනි 15 දර්ගා නගරයේ කලූ dනය වෙනුවෙන් නැවතත් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවාලිම උදෙසා සමාජ කtකාවක් එක්සත් සමාජවාදී පක්‍ෂය විසින් ජුනි මස 12 වැනි දින මරදාන සමාජය හා සාමයික කේනද්‍රයේ දී පැවැත්විනි. තරුණයන් තිදෙනෙකු ඝාතනය වී විශාල සංඛ්‍යාවකට ...

Read More »

වමේ අභියෝගය

වමේ අභියෝගය

මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ Èන 100 අවසන් වීම සමග ආණ්ඩුව ඉතා අස්ථාවර තත්වයකට පත්ව ඇත රට තුළ බරපතල අරාðකත්වයක් නිර්මාණය වී තිබේ සම සමාජ හා කොමියුනිස්ට් පැරණි වමේ නායකයින් හා වාසුදේව ජාතිවාÈ මහින්ද රාජපක්ෂ කඳවුර කර ගහගෙන තම පැවැත්ම රැක ...

Read More »

ශි‍්‍ර ලාංකික සේවක කාන්තාවක් ගල් ගසා මරා දැමීම අප තරයේ හෙළා දකිමු…

ශි‍්‍ර ලාංකික සේවක කාන්තාවක් ගල් ගසා මරා දැමීම අප තරයේ හෙළා දකිමු…

ශි‍්‍ර ලාංකික සහ සේවක කාන්තාවක් ගල් ගසා මරා දැමීමට සවුදි අරාබි ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට විරෝධය දැක්වීම ස`දහා සංවිධාන ගණනාවක් එක්ව පැවැති උද්ඝෝෂණය.

Read More »

Release ALL Prisoners held in Detention Without Charges

DecentLanka2015 ශිෂ්ටලංකා2015 decentlanka2015@gmail.com Media Release 19 October, 2015 Release ALL Prisoners held in Detention Without Charges With Compensation for “Denied life” The six (06) day long protest fast by over 200 Tamil detainees was reported as over this (17October) afternoon ...

Read More »
Scroll To Top