Home / Activities (page 2)

Category Archives: Activities

Feed Subscription

වතු කම්කරුවෝ රු.1000/-ක් ඉල්ලා සටන් මගට

වතු කම්කරුවෝ රු.1000/-ක් ඉල්ලා සටන් මගට

වතු කම්කරුවෝ රු.1000/-ක් ඉල්ලා සටන් මගට වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සඳහා ඉදිරියේදී අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් වතු කම්කරු ජනතාවගෙන් ඉල්ලීම් ගනනාවක් මේ වනවිට ඉදිරිපත්ව තිබේ. වතු කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධව වතු හාම්පුතුන්ගේ සංගමය හා ලංකා ...

Read More »

එක්සත් සමාජවාදී පක්ෂයේ 15 වන ජාතික නියෝජිත සම්මේලනය

එක්සත් සමාජවාදී පක්ෂයේ 15 වන ජාතික නියෝජිත සම්මේලනය

ඔක්තෝබර් 13 හා 14 යන දෙදින ඉතා සාර්ථකව පැවැත්වීය. උතුර, නැගෙනහිර සහ වතුකරය සමග සෙසු ප‍්‍රදේශවල පක්ෂ සාමාජකයින් මෙම සමුලූවාරයට සහභාගි විය. දෙදිනක් පුරා පැවති දිර්ඝ සාකච්ජාවාරයකින් අනතුරුව දේශපාලන ඉදිරි දර්ශණ ලියවිල්ල සම්මත කෙෙරින. ඊට අමතරව පක්ෂ සංවිධාන ගොඩනගා ගැනීමත්, ...

Read More »

1938 -2018 4වන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය

1938 -2018  4වන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය

      1938 -2018 4වන ජාත්‍යන්තරයේ 80 වන සංවත්සරය ලියෝන් ට්‍රොට්ස්කි සහෝදරයාගේ නායකත්වයෙන් 4 වන ජාත්‍යන්තරය පිහිටවනු ලැබුවේ 1938 සැප්තැම්බර මස 3 වන දින පැරීසියේදීයග මෙම 2018 වසරේ සැප්තැම්බර් මස 3 වෙනි දිනට 4 වන ජාත්‍ය්නතරය පිහිටුවා වසර 80ක් ...

Read More »

future of china

සී ජින්පිංග් යටතේ චීනයේ අනාගතය චින කොමියුනිස්ට් පක්ෂ නායකයාගේ අයෝමය එ්කාධිපතීත්වය හා චීනයේ ,ශ්‍රේෂ්ඨතම බලය, මෙවර සම්මේලනයේදී සම්මත කරගත් පක්ෂ ව්‍යවස්ථාව මගින් සුරක්ෂිත කර ඇත. එහෙත් චීනයේ ස්ථාවර පාලනයක් සඳහා මෙය ප‍්‍රමාණවත් වන්නේද යන්න සලකා බැලිය යුතුය. අප රටේ මාක්ස්වාදීන් ...

Read More »

Local Election

පළාත් පාලන ඡුන්දයෙන් පසු ආණ්ඩුවට අබසරණ පෙබරවාරි 10වෙනිදා පැවැත්වෙන පළාත්පාලන ඡුන්දය ,පුංචි ඡුන්දය, ලෙස හැඳින්වුවද මෙම මැතිවරණය මහ මැතිවරණයකටත් වඩා තීරණාත්මක ඡුන්දයක් බවට පත්ව ඇත. යහපාලනය නමින් හඳුන්වා ගන්නා එජාප – ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවේ වසර තුනක කෙරුවාව ගැන ජනතාවගේ මතය ...

Read More »
Scroll To Top