‘ඒකීය රාජ්‍ය’ ‘ඔරුමිත්තනාඩු’ සහ ව්‍යවස්ථා රැවටිල්ල පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ වලින් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පසුගිය සැප්තැම්බර් මස 21 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරින. මේ ආණ්ඩුව වසර 2 1/2ක් තිස්සේ කාලය මරා දමා ...
Read More »Yearly Archives: 2017
Sri Lanka: Battle against privatisation intensifies
The South Asian Institute of Technology and Medicine (SAITAM) has recently become a key focal point of protest in Sri Lanka. Students and workers who have been peacefully demonstrating their opposition to government policies are facing ruthless suppression. ...
Read More »puththur
උතුරේ පවතින කුලපීඩනයට එරෙහිව පුත්තූර් ප්‍රදේශයේ ජනතාව මාස 2ට ආසන්න කාලයක් උපවාසයේ නිරතව සිටී.එයට සහාය දැක්වීම සඳහා එසපය පසුගිය 31වන දින සහභාගි විය.
Read More »Das Kapital 150 වන සංවත්සරය
Das Kapital 150 වන සංවත්සරය අදටත් වලංගු ධනවාදය පිළිබද අසමසම විශ්ලේෂණ මෙම වසර අවසානයේ ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් රුසියානු විප්ලවයේ ශත සංවත්සරය එලඹෙනු ඇත. coque iphone X එ් අතර මෙම වසරේ සැප්තැම්බර් මස 14 වන දිනට තවත් විශේෂ සංවත්සරයක් උදාවිය. එනම් ...
Read More »වමේ බලයක් ගොඩනැගිය හැක්කේ කෙසේද?
වමේ බලයක් ගොඩනැගිය හැක්කේ කෙසේද? ඉහත මාතෘකාව යටතේ මගේ පැරණි මිතුරෙකු වන මහනුවර ලලිත් අබේසිංහ සහෝදරයා ,වමේ හඩ, පුවත් පතට ලියන ලද ලිපියකින් වැදගත් සාකච්ජාවක් ආරම්භකර තිබුණි. වමේ ව්යාහපාරය ගොඩනැගීම ගැන වෙහෙසෙන කිරලද යාධරයින්ට එම ලිපිය මගින් ඉදිරිපත් කර තිබෙන ...
Read More »