අභිමානවත් සමාජවාදී මැයි දිනය
පෙළපාලිය හා රැලිය
එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ සවස 4.00ට ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේදී මැයි රැලිය පැවැත්විය.

එක්සත් සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද විශිෂ්ඨතම මැයි දිනයක් ලෙස මෙවර පැවැත්වූ පෙළපාලිය හා රැලිය සඳහන් කළ යුතුය. මැයි දින රැලිය අමතා පක්ෂයේ සභාපති ජාතික සංවිධායක ශ්‍රීනාත් පෙරේරා, යාපනය දිස්ත්‍රික් කමිටු සාමාජක එස්. කන්දසාමි, ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් තිලිණ පිටවල, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නුවරඑළිය සංවධායක මුරුගේසු චන්දිරන්, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධම්මිකා ද සිල්වා, මධ්‍යම කාරක සභික මංජුල පතිරාජ හා පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය යන සහෝදර සහෝදරියන් කථා පවත්වන ලදී.
June 22, 2017
1,752 Views
June 13, 2017
1,803 Views
May 31, 2017
1,903 Views
May 26, 2017
1,681 Views
එක්සත් සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කල ඔක්තෝම්බර් විප්ලවයේ 100වන සංවත්සරය සැමරීමේ රැස්වීමක් ඊයේ 25වන දින කොළඹ ජාතික පුස්ථකාලයේදී පැවතීය. coque iphone එම රැස්වීමේ කථිකයන් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන,ආචාර්ය සුමනසිරි ලියනගේ,සිරිතුංග ජයසූරිය යන සහෝදරවරුන් සහභාගි විය. offre Coque pour Huawei ශීරීනාත් ...
Read More »
May 22, 2017
1,488 Views
protest picketing campaign was held in front of Myanmar embassy in Srilanka 21st September. offre Coque pour Huawei This protest initiated by united socialist party together with peoples organisations who is campaign against the military repression against Rohingya Muslim people ...
Read More »
May 20, 2017
1,342 Views
v ඩොනල්ඩ් ටර්ම්ප් ඇමරිකානු ජනාධිපතිධූරයේ වැඩ භාරගන්නා දිනයවූ ජනවාරි 20 වෙනි දින ඊට විරෝධය දැක්වීම සඳහා ලාංකේය වාම හා පරගතිශීලී ජනතාවගේ විරෝධය දැක්වීමේ වියාපාරයක් කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වින. Coque iPhone 6S මෙම විරෝධතාවය සඳහා එක්සත් සමාජවාදී පක්ෂය වමේහඬ ...
Read More »
May 13, 2017
1,363 Views
Unites Socialist Party (USP) organised a protest yesterday outside the Chinese embassy in Sri Lanka as part of the international day of action. Coque huawei Outlet A statement protesting against the political repression taking place in Hong Kong also handed ...
Read More »
May 9, 2017
1,324 Views
එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ ...
Read More »
May 7, 2017
1,304 Views
උතුරේ පවතින කුලපීඩනයට එරෙහිව පුත්තූර් ප්රදේශයේ ජනතාව මාස 2ට ආසන්න කාලයක් උපවාසයේ නිරතව සිටී.එයට සහාය දැක්වීම සඳහා එසපය පසුගිය 31වන දින සහභාගි විය.
Read More »
January 10, 2017
1,761 Views