Home / USP MAYDAY / MAY DAY 2017page 3

MAY DAY 2017

අභිමානවත් සමාජවාදී මැයි දිනය
පෙළපාලිය හා රැලිය

3එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ සවස 4.00ට ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේදී මැයි රැලිය පැවැත්විය.
IMGP8061

එක්සත් සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද විශිෂ්ඨතම මැයි දිනයක් ලෙස මෙවර පැවැත්වූ පෙළපාලිය හා රැලිය සඳහන් කළ යුතුය. මැයි දින රැලිය අමතා පක්ෂයේ සභාපති ජාතික සංවිධායක ශ්‍රීනාත් පෙරේරා, යාපනය දිස්ත්‍රික් කමිටු සාමාජක එස්. කන්දසාමි, ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් තිලිණ පිටවල, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නුවරඑළිය සංවධායක මුරුගේසු චන්දිරන්, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධම්මිකා ද සිල්වා, මධ්‍යම කාරක සභික මංජුල පතිරාජ හා පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය යන සහෝදර සහෝදරියන් කථා පවත්වන ලදී.

 

IS China is Socialist

IS China is Socialist

චීනය සමාජවාදී ද? චීනය සමාජවාදීද යන මැයෙන් වූ විශේෂ දේශණයක් චීන හා හොංකොං සමාජවාදී විකල්පය සංවිධානයේ (CWI)විධායක සභික ජැකෝ හෝ සහෝදරයා විසින් සැප්තැම්බර් මස 23 වන දින එක්සත් සමාජවාදී පක්ෂ මූලස්ථානයේදී පැවැත්වින.

Read More »

AGAINST SAITM

  සයිටම් SAITM පෞද්ගලික විශ්ව විද්යාලයට එරෙහිව උද්ඝෝෂණයේ තවත් අවස්ථාවක් මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති සංවිධාන,වෘත්තිකයින් හා සමාජ ක්රියාකාරිකයින් විසින් දිගින් දිගටම උද්ඝෝෂණය කරමින් සිටී. Samsung coque මෙවැනි පෞද්ගලික විශ්ව විද්යාල හරහා සිදුවන්නේ ...

Read More »

Public discusion

80 General Strike Book Kurunegala – Scout Center Hall kachcheri Road 30th March at 3.30pm. coque samsung s9 sprakers Dr.

Read More »

How to solve the National Quistion

ජාතික ප්රශ්නය විසදිය හැක්කේ කෙසේද? යන්න ගැන සම්මන්ත්රනයක් එක්සත් සමාජවාදී පක්ෂය විසින් පසුගිය 13වන දින යාපනය පුස්තකාලයේදී පැවැතවින. coque huawei එහි ප්රධාන කථිකයා සිරිතුංග ජයසූරිය සහෝදරයා වූ අතර එහි ආරාධිත කථිකයා ලෙස නව ප්රජාතන්තරවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ නායක එස්.කේ.සෙන්දිවේල් සහෝදරයා ...

Read More »

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ

සියලු දේශපාලන රැදවියන් නිදහස් කරනු මර්ධන නීති අහෝසි කරනු කුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය පිළිගනු යනුවෙන් ප්රජාතන්තරවාදය සඳහා උද්ඝෝෂකයෝ ව්සින් සංවිධානය කරන ලද පෙළපාලියක් හා රැළියක් ඔක්තෝබර් 10 වන දින මරදාන එල්පින්ස්ටන් රගහළ අසලින් ආරම්භ කර කොටුව බෝගහ අසලදී රැළියක් පැවැත්වීය. Coque ...

Read More »

Cuba Fidel Castro, leader of 1959 revolution, dies at 90

Cuba Fidel Castro, leader of 1959 revolution, dies at 90 26/11/2016 Castro’s life and the Cuban Revolution Tony Saunois, CWI The death of Fidel Castro, aged 90, was announced by his younger brother President Raul, on Cuban state television, late ...

Read More »
Scroll To Top