Home / Articles (page 5)

Category Archives: Articles

Feed Subscription

ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නටයි

ගොනා හැරෙන්නේ  පොල් පැලය කන්නටයි

ආණ්ඩුව විකාශන නියාමන කොමිෂන් සභා පනත, දූෂණ විරෝධී පනත, මහ බැංකු පනත වැනි රටට ජන ජීවිතයට ඍජු ලෙස බලපාන පනත් කෙටුම්පත් කීපයක්ම මේ වනවිට එළිදක්වා තිබේ. ඒ නිසාම ඒවා සම්බන්ධයෙන් අදහස් පළකිරීමට මහජනයාට අවස්ථාව ලැබී තිබේ. මෙහිදී විශේෂයෙන්ම විකාශන නියාමන ...

Read More »

IMF ගිවිසුම අර් බුදයට විසඳුමක් නොවේ – ටී.යූ.සේනන් (කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව)

IMF ගිවිසුම අර් බුදයට විසඳුමක් නොවේ – ටී.යූ.සේනන් (කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව)

මේ වසරේ මාර්තු 20 වන දින IMF විසින් ලංකාවට ඩොලර් බිලියන 3 ක ණයදීමක් ප්‍රකාශයට පත් කරන ලදී. කෙසේ වෙතත්, මුලින්ම කිව යුත්තේ මෙම ගනුදෙනුව ලංකාව මුහුණ දී තිබෙන ගැඹුරු අර්බුදය විසඳීමට කිසිසේත් ප්‍රමාණවත් වන්නක් නොවේ. රට බංකොලොත් බව ප්‍රකාශ ...

Read More »

චේ ගැන බිඳක්… –

චේ ගැන බිඳක්… –

  1928 ජූනි 14 වෙනි දින ආජන්ටිනාවේ රෝසයිරෝ ඩිලාෆෝහීදී ගුවේරා ඩිලාසන්නා ලෙස උපත ලැබීය. ඔහුගේ මව සෙලියා ඩිලාසන්නාය. පියා ලින්චි ගුවේරා ඩිලාසන්නාය. කුඩා කල සිටම ඇඳුම රෝගයෙන් පෙළනු මේ කුඩා ශිෂ්‍ය දේශ සංචාරයට මහත් සේ ඇලුම් කලේය. 1964 සිට 1953 ...

Read More »

වතු කම්කරුවන්ට ඇඩ්‍රස් නැත – ධනුෂ්ක සිල්වා

වතු කම්කරුවන්ට  ඇඩ්‍රස් නැත – ධනුෂ්ක සිල්වා

කඳුකර දෙමළ වතු කම්කරු ජනයා මෙරටට පැමිණි මේ වසරට අවුරුදු 200කි. වතු කම්කරුවෝ ලංකාවේ තේ කර්මාන්තය හා වෙනත් කර්මාන්ත දියුණුව වෙනුවෙන් මෙරටට ආනයනය කළ ශ්‍රමික පිරිසකි. පසු ගිය මාර්තු 22 වෙනිදා ඔවුන් ශ්‍රම මෙහෙය සදහා මෙරටට ගෙන ඒමේ 200 වැනි ...

Read More »

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අර්බුදය හා විසඳුම් – ජී.ඩී. දහනායක (ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ – ප්‍රධාන ලේකම්)

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අර්බුදය  හා විසඳුම් – ජී.ඩී. දහනායක  (ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ – ප්‍රධාන ලේකම්)

ශ්‍රි ලංකාවේ අධ්‍යාපන අර්බුදයේ පැතිකඩ කිහිපයක් දක්නට ලැබේ. 1. අධ්‍යාපන ක්‍රමය කොතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදී ද 2. එහි නිමවුම කොතරම් සාර්ථක ද 3. අධ්‍යාපන පිළිබද ජාතික ප්‍රතිපත්තියක් නොතිබීම. 4. රජයේ දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තිවල බලපෑම. 5. අධ්‍යාපන කළමනාකරණයේ අර්බුදය. 6. අධ්‍යාපන ...

Read More »

ලේ වැගිරුනු මැයි මාසයක නව අදිටනක්…

ලේ වැගිරුනු  මැයි මාසයක  නව අදිටනක්…

මැයි මාසය වමේ අපට සුවිශේෂී මාසයක්. මාසය පටන් ගන්නෙම අපේ කැලැන්ඩරයේ සුවිශේෂම දිනයක් වන ලෝක කම්කරු දිනයෙන්. වැඩකරන පන්තිය තම රුධිර පූජාවෙන් – ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත්, දිනාදුන් සේවක අයිතිවාසිකම් නිසා තමයි අද අපි ඔළුව උස්සන් ඉන්නෙ මිනිසුන් හැටියට. කම්කරු පන්තියට ...

Read More »

‘සිරගත කරන දිවයින’ රනිල් පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරයි

‘සිරගත කරන දිවයින’  රනිල් පොලිස් රාජ්‍යයක් නිර්මාණය  කරයි

පසුගිය වසර 50කට අධික කාලයක් බලයේ සිටි ධනපති ආණ්ඩු ලංකාව පාලනය කළේ හදිසි නීතිය යටතේය. සිරිමා බණ්ඩාරනායකගේ හවුල් ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ කැරැල්ල මර්ධනය කිරීම සඳහා 1971දී හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලදී. ඉන් පසුව බලයට පත් සියලු ...

Read More »

ජවිපෙ හා ජාජබ කොයිබටද?

ජවිපෙ හා ජාජබ කොයිබටද?

”Go Home Gota” යන සටන් පාඨය පෙරදැරි කරගෙන පසුගිය වසරේ අප්‍රේල් සිට ගෝල්ෆේස් පිටියෙන් ආරම්භ වූ අරගලය ජුලි මස වන විට මුලු රටම වෙලාගත් දැවැන්ත ජනතා නැගිටීමක් කරා මර්ධනය වී ගෝඨාභය ජනාධිපතිධූරයෙන් එළවා දමනු ලැබීය. පසුගිය වසරේ ඇතිවූ මෙම ජනතා ...

Read More »

ජීවන වියදම දරන්න බෑ!

ජීවන වියදම දරන්න බෑ!

ජීවන වියදම දරන්න බෑ! වැටුප් වැඩි කරනු! ලැබෙන වැටුපෙන් ජීවත් වන්න බෑ! ජනතාවට සහන දෙනු ! අධික ජීවන වියදම දරා ගැනීමට නොහැකි බැවින් වැටුප් වැඩි කිරීමක් හා ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලමින් කම්කරු පංතිය හා සාමාන්‍ය ජනතාව ඒකාබද්ධ ආණ්ඩු ...

Read More »

වසන්ත වෙනුවෙන් රටම පෙළගැසෙයි

වසන්ත වෙනුවෙන්  රටම පෙළගැසෙයි

  පාදඩ රනිල් වික්‍රමසිංහ පාලනය විසින් අසාධාරණ ලෙස සිරගත කොට සිටින වසන්ත මුදලිගේ සහෝදරයා නිදහස් කරගැනීමට සමස්ත ප්‍රගතිශීලී ජනතාවම එක්වෙමින් සිටී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය අගෝස්තු 18දා සිට මේ දක්වා දින 150කට ආසන්න කාලයක් රඳවාගෙන සිටින වසන්ත සහෝදරයාට එරෙහිව ...

Read More »
Scroll To Top